Ever been to Syd?කොළඹ විතරද බන්?
ලංකාවෙ වැඩි හරියක් ඔහොමනේ. මට නං මැරෙන්න වගේ හිටියෙ අප්‍රේල් වල ලංකාවට ඇවිත්. පුදුම කරුමයක් ඒක. ලංකාවෙ උපරිම සීතල වෙන නුවරඑළියටත් ගියා දවස් කීපයක් ඉඳල එන්න. හුට්ට එහෙත් රස්නෙයි.
මට නං AC නැතුව ලංකාවෙ ඉන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ දැන්.
Ever been to Syd?
සෙම එන් නැද්ද බන්පැතලි බේසමක් වගේ එකකට වතුර ටිකක් දාල කාමරේ බිම තියලා යන්න උදේ යද්දී
ටිකක් සහනයක් තියෙයි
හැබැයි electronic බඩු ගොඩක් තියනවනම් ඒවටා හොඳ නෑ ජලවාෂ්ප නිසා
layers deka thunak andan inna eka comfy ne bung rasne innawata wada... agama dadiya daala alenna gattama thamanta thamanwama appiriya wenawa matanam.. kolaba iddiYako sathutu weyan . Europe ehema awilla blpn. Gal gahenawa yako
ගිය අප්‍රේල් වල නම් extreme condition එකක් තිබ්බේ එල්නිනෝ නිසා. මේ පාර නම් හවස වැස්සොත් රස්නේ අඩු වෙයිකොළඹ විතරද බන්?
ලංකාවෙ වැඩි හරියක් ඔහොමනේ. මට නං මැරෙන්න වගේ හිටියෙ අප්‍රේල් වල ලංකාවට ඇවිත්. පුදුම කරුමයක් ඒක. ලංකාවෙ උපරිම සීතල වෙන නුවරඑළියටත් ගියා දවස් කීපයක් ඉඳල එන්න. හුට්ට එහෙත් රස්නෙයි.
මට නං AC නැතුව ලංකාවෙ ඉන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ දැන්.
mona huttatada keliniye inne.......... campus kittuwa kohomath rasne.......... kelani pansala hariyen place ekak balapan.... nettan homagama hariyen balapanකැරිම රස්නෙයිනෙ.
කැළණියෙ බෝඩ් වෙලා ඉන්නෙ. රෑට ඉන්න බෑ කැරිම රස්නෙයි.
මෙහෙ ජීවිත කාලෙම ඉන්න උන් කොහොමද යකෝ ඉන්නේ?
වැඩට ගිහින් හවස එද්දි කාමරේ තැම්බිලා වගේ. කාමරේ තියෙන කෑම බීමත් අවුල් යයිද මන්ද රස්නෙ නිසා.
මගෙ පර්ෆියුම් එහෙම දවල්ට කරවෙනව ඇති කාමරේ අස්සෙ
කැරිම කරුම ජීවිතයක් මෙහෙ උන් ගෙවන්නෙ.
නින්ද යන්නෙත් නෑ හුත්ත රස්නෙට
bro oya kalaniye ??????කැරිම රස්නෙයිනෙ.
කැළණියෙ බෝඩ් වෙලා ඉන්නෙ. රෑට ඉන්න බෑ කැරිම රස්නෙයි.
මෙහෙ ජීවිත කාලෙම ඉන්න උන් කොහොමද යකෝ ඉන්නේ?
වැඩට ගිහින් හවස එද්දි කාමරේ තැම්බිලා වගේ. කාමරේ තියෙන කෑම බීමත් අවුල් යයිද මන්ද රස්නෙ නිසා.
මගෙ පර්ෆියුම් එහෙම දවල්ට කරවෙනව ඇති කාමරේ අස්සෙ
කැරිම කරුම ජීවිතයක් මෙහෙ උන් ගෙවන්නෙ.
නින්ද යන්නෙත් නෑ හුත්ත රස්නෙට
මම නම් මාස 8ක් වගේ හිටියේ බෝඩිමේ, ඒ කාලෙට නම් එහෙම උනේ නෑසෙම එන් නැද්ද බන්
------ Post added on Feb 11, 2025 at 9:00 AM
ගිය අවුරුද්දෙ extreme condition එකක් තිබ්බෙ එල්නිනෝ කියල. ඒක Asian countries ගොඩකට තිබ්බ. තායිලන්ඩ්, සින්ගා වලත් හෙනට රස්නෙ වැඩි වුනා. මෙහෙ විතරක් නෙමේ. බොන්ගාල බොක්ක ආසන්නයේ රටවල් වලට තමයි වැඩියෙන්ම තිබ්බෙ. ඒකෙන් මෙහෙට හොදම එකෙන් රස්නෙ වැඩි වුනා. එකෙන්ම එපා වුනා ඒ පාරනම්. ජුනි වෙනකම් ගියා ඒ පාර ඒ condition එක.කොළඹ විතරද බන්?
ලංකාවෙ වැඩි හරියක් ඔහොමනේ. මට නං මැරෙන්න වගේ හිටියෙ අප්‍රේල් වල ලංකාවට ඇවිත්. පුදුම කරුමයක් ඒක. ලංකාවෙ උපරිම සීතල වෙන නුවරඑළියටත් ගියා දවස් කීපයක් ඉඳල එන්න. හුට්ට එහෙත් රස්නෙයි.
මට නං AC නැතුව ලංකාවෙ ඉන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ දැන්.
පහුගිය මාසෙත් ගියා. මරු weather එක.
Summer එකේ ටිකක් රස්නෙ වැඩියි. ඒ උනාට ලංකාවෙ තරං අවුලක් නෑ. ඒ වගේ ඇඟට අමාරුවක් නෑ.
Aussie වලත් සමහර කාලවල පට්ට රස්නෙ වැඩි වෙනවනෙ සමහරවිට සෙල්සියස් 40 ත් පැනල. එලියට බහින්න බෑ ඒ කාලෙට. එකපාරක් ආව වෙලාවක එහෙම වැඩි වෙලා එපා වුනා. එලියෙ යන්නම බෑ. Government එකෙනුත් warning දීල තිබ්බ.Ausi wala 38i
ගිය අවුරුද්දෙ extreme condition එකක් තිබ්බෙ එල්නිනෝ කියල. ඒක Asian countries ගොඩකට තිබ්බ. තායිලන්ඩ්, සින්ගා වලත් හෙනට රස්නෙ වැඩි වුනා. මෙහෙ විතරක් නෙමේ. බොන්ගාල බොක්ක ආසන්නයේ රටවල් වලට තමයි වැඩියෙන්ම තිබ්බෙ. ඒකෙන් මෙහෙට හොදම එකෙන් රස්නෙ වැඩි වුනා. එකෙන්ම එපා වුනා ඒ පාරනම්. ජුනි වෙනකම් ගියා ඒ පාර ඒ condition එක.
කොහොමත් පෙබරවාරි මැද්ද ඉදන් අප්‍රේල් අවුරුදු පහුවෙනකම් රස්නෙ වැඩි කාලෙ ඉර මුදුන් වෙන නිසා මේ කලාපයට. අපිට එපා වුනාට සුද්දො නම් හම රතු කරගන්නයි විටමින් D වැඩි කරගන්නයි කියල අව්ව තපිනව හද්ද ගිනි අව්වෙ මෙහෙ ඇවිත්. අපි අදුරන සෙට් එකකුත් එනව next month . උන්ගෙ main purpose අව්ව තැපීම උණවටුනෙ ගිහින්. කොහොම ඉන්නවද මන්ද හද්ද අව්වෙ.
Aussie වලත් සමහර කාලවල පට්ට රස්නෙ වැඩි වෙනවනෙ සමහරවිට සෙල්සියස් 40 ත් පැනල. එලියට බහින්න බෑ ඒ කාලෙට. එකපාරක් ආව වෙලාවක එහෙම වැඩි වෙලා එපා වුනා. එලියෙ යන්නම බෑ. Government එකෙනුත් warning දීල තිබ්බ.
2024 දෙසැම්බර් ඉදන් ඔහෙත් එහෙම රස්නෙ වැඩි සීන් එකක් නේද ?
https://www.stuff.co.nz/world-news/360524043/australia-hit-heatwave-temperatures-exceed-40c#:~:text=fast facts-,A heatwave has hit Australia with temperatures exceeding 40 degrees,also climb into the 40s.
https://www.theguardian.com/environ...eather-to-continue-in-south-eastern-australia
https://www.theguardian.com/environ...chools-close-when-the-temperature-exceeds-40c