CSE - Colombo Stock Exchange - Broker

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,072
    8,077
    113
    M-Town
    ubala use karana stock broker kawuda :eek:

    Broker
    Bank ?
    minimum amount
    cons
    pros

    monawada , aluthin account ekak open karanna beluwe :yes:
    Capital Trust
    Adviser - Dhanushka 0777270867
    Minimum 25,000/=

    *කොටස් වෙළඳපොළ හරහා ගණුදෙනු කරද්දි ගාන කැපෙන්නෙ මෙහෙමයි❗*

    *Commission එක* එහෙම නැත්තම් කොටස් වෙළඳපොළ හරහා *ඔයා කරන සෑම කොටස් මිලදී ගැනීමකදීම ඒ අදාළ වටිනාකමෙන් අඩු වෙන ගාස්තුව 🪙* තමයි මේක.
    https://ibb.co/h1HnBvrF

    සම්පුර්ණයෙන්ම ගත්තොත් *රුපියල් මිලියන 100 ට නොවැඩි ඕනෑම ගණුදෙනුවක් සඳහා 1.12% ක ප්‍රතිශතයක්* තමයි ඔයාගෙ Transaction එකේ සම්පූර්ණ වටිනාකමෙන් *Commission එක* විදිහට කැපෙන්නෙ.

    ඔයා කරන මිලදී ගැනීමේ හරි විකිණීමේ හරි වටිනාකම *රුපියල් මිලියන 100 කට වඩා වැඩිනම් මේ ඉලක්කම තවත් අඩු අගයක්* ගන්නවා . . .

    ප්‍රශ්න තියෙනවා නම් කෝල් එකක් දීලා අහගනි
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    First Guardians Equities
    No min amount when I joined.
    A-trad platform

    මොන firm එකෙන් register උනත් උබ මිලියන ගානින් ඉන්වෙස්ට් කරන්නෙ නැහ්තම් බ්‍රෝකර් කාරයා උබව ගනන් ගන්නෙ නෑ.. හැම්දේම තනියම හොයල තමා කරගන්න වෙන්නේ...
    FGE එකේනම් whatsapp channel එකක් තියෙනවා ඒකේ උන්ගේ investment details, forecating, articles etc. share කරනවා.. එහෙමයි කියල මටනම් ඒක බැලෙන්නෙත් නැහැ :lol: transaction පැත්තෙන්නම් මට FGE එකෙන් මේ වෙනකම් අවුලක් ඇවිල්ල නැහැ. සල්ලි උනත් deposit කරල mail එක දාපු ගමන් within oneday වැඩේ වෙනවා.. උන්ට call කර කර දගලන්න වෙලා නැහැ තාම..

    ම්ගෙනම් මතේ උබ පටන් ගන්න ගානට online platform එක දෙන කවුරුහරි broker කෙනෙක්ගෙන් පටන් අරන් උබ තනියම විස්තර හොයල තනියෙන් invest කරපන්..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,587
    9,608

    කරන්නෙ ඉස්සෙල්ලමනම්, මෙලෝ මගුලක් දන්නෙ නැත්තන් ඔයා මොකක්ද recommend කරන්නෙ.
     
    • Like
    Reactions: 1118lakmalkumara

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    කරන්නෙ ඉස්සෙල්ලමනම්, මෙලෝ මගුලක් දන්නෙ නැත්තන් ඔයා මොකක්ද recommend කරන්නෙ.
    1st Follow and watch all videos regarding fundamentals of share market from below YT channels;
    SL BIZ (older videos only - newer videos are useless)
    Investor Think (older videos only - newer videos are useless)
    Keshan Hareshu (older videos only - newer videos are useless)

    Then study below YT channel,
    The Wise Investor

    Now you're master in theoretical manner, let's jump into the stock market to start to swim practically. Good Luck!

    Also follow SL Equity Guide yt channel for current daily market updates. Nowadays I'm also following it.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,692
    113
    ulan bator
    barleet , dhammikage stock handel karanne un

    softlogic eke 2017di mama register una. online app eka denna 100000 deposite karanna kiwwa. hama trade ekakatama rupee 10 kapanawa kiwwa.
    atharala damma. lankawe stock wala real gain ekak naha! stock up wenawata wadai wegen badu mila yanawa! dividend ganna nam hodai!
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,400
    8,543
    113
    First Guardians Equities
    No min amount when I joined.
    A-trad platform

    මොන firm එකෙන් register උනත් උබ මිලියන ගානින් ඉන්වෙස්ට් කරන්නෙ නැහ්තම් බ්‍රෝකර් කාරයා උබව ගනන් ගන්නෙ නෑ.. හැම්දේම තනියම හොයල තමා කරගන්න වෙන්නේ...
    FGE එකේනම් whatsapp channel එකක් තියෙනවා ඒකේ උන්ගේ investment details, forecating, articles etc. share කරනවා.. එහෙමයි කියල මටනම් ඒක බැලෙන්නෙත් නැහැ :lol: transaction පැත්තෙන්නම් මට FGE එකෙන් මේ වෙනකම් අවුලක් ඇවිල්ල නැහැ. සල්ලි උනත් deposit කරල mail එක දාපු ගමන් within oneday වැඩේ වෙනවා.. උන්ට call කර කර දගලන්න වෙලා නැහැ තාම..

    ම්ගෙනම් මතේ උබ පටන් ගන්න ගානට online platform එක දෙන කවුරුහරි broker කෙනෙක්ගෙන් පටන් අරන් උබ තනියම විස්තර හොයල තනියෙන් invest කරපන්..
    ☝️
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,608
    3,209
    113
    ubala use karana stock broker kawuda :eek:

    Broker
    Bank ?
    minimum amount
    cons
    pros

    monawada , aluthin account ekak open karanna beluwe :yes:
    Asia Securites
    Sampath bank
    online nam 50000 wage e dawas wala dunna dannam kohomada danne na
    broker mata call karanneth na mama uta call karanneth na
    salli deposit withdrwal email walinma karagannawa
     
    • Like
    Reactions: 1118lakmalkumara