ඔව් අපි දම්රෝ ඵකෙන් ගත්ත Panasonic inverter(made in Malaysia) ඵක use කරේ අවුරුදු 2යි කැඩුනා..කෝල් කරහම අැවිත් කිව්වෙත් ඔය මූට කිව්ව වගේම parts නැහැ මැලේසියාවෙන්ම ගේන්න ඕන නිසා කල් යනවා කියලා.අවුරුද්දක් විතර ගියත් සද්දයක් නැති නිසා දවසක් උන්ගේ දම්රෝ branch ඵකකට ගිහින්ම මතක් කරා..ඒත් ඒ part ඵක අැවිත් නෑ කියලා තව මාස දෙකක් විතර දෙන්න කිව්වා.ඒ අස්සේ පෙන්නනවා Panasonic දැන් අළුත් models ඵහෙම අැවිත් තියෙනවා කියලා (උන් ලග දැන් අැවිත් තියෙන Panasonic AC ඔක්කොම made in india) , දැන් අවුරුදු 3ක් වෙනව තාම නෑ හදන්න අාවේ..අර අළුත් models පෙන්නපු ගමන් මම නම් දැනගත්තා උන් ඕක හදන්නේ නෑ කියලා..

මේ වෙන ඵකෙක්ට වුන දෙයක් දම්රෝ ඵකෙන් AC ඵකක් අරන්..තව ඉන්නවා ඔය වගේ ඕනතරම්..

..ගොඩක් අය ඔය හොඳයි හොඳයි කියන්නේ 2020ට කලින් ගත්ත අය වෙන්න අැති..ලංකාවේ කෑම කඩ වගේ තමා උනුත්..මුලදී හොඳට දීලා කස්ටිය අල්ලගෙන නමක් හදාගෙන ඊට පස්සේ චොර විදිහට දෙනවා..