Singer Sri Lanka AC Service sucks!

manju798

Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    Mage abans AC eka aurudu 10 wage wada kala. thama thiyenawa use karanne na room eka. eeta passe gaththa TATA AC ekak ekanam hondai itin but smooth na lorry wage thama. service ekak nam mama ma kara gaththa parts kadune na
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,501
    45,656
    113
    damro kiyalath dan wenasak naha..aranma balapan..:P

    ඔව් අපි දම්රෝ ඵකෙන් ගත්ත Panasonic inverter(made in Malaysia) ඵක use කරේ අවුරුදු 2යි කැඩුනා..කෝල් කරහම අැවිත් කිව්වෙත් ඔය මූට කිව්ව වගේම parts නැහැ මැලේසියාවෙන්ම ගේන්න ඕන නිසා කල් යනවා කියලා.අවුරුද්දක් විතර ගියත් සද්දයක් නැති නිසා දවසක් උන්ගේ දම්රෝ branch ඵකකට ගිහින්ම මතක් කරා..ඒත් ඒ part ඵක අැවිත් නෑ කියලා තව මාස දෙකක් විතර දෙන්න කිව්වා.ඒ අස්සේ පෙන්නනවා Panasonic දැන් අළුත් models ඵහෙම අැවිත් තියෙනවා කියලා (උන් ලග දැන් අැවිත් තියෙන Panasonic AC ඔක්කොම made in india) , දැන් අවුරුදු 3ක් වෙනව තාම නෑ හදන්න අාවේ..අර අළුත් models පෙන්නපු ගමන් මම නම් දැනගත්තා උන් ඕක හදන්නේ නෑ කියලා..😅😅

    මේ වෙන ඵකෙක්ට වුන දෙයක් දම්රෝ ඵකෙන් AC ඵකක් අරන්..තව ඉන්නවා ඔය වගේ ඕනතරම්..😬..ගොඩක් අය ඔය හොඳයි හොඳයි කියන්නේ 2020ට කලින් ගත්ත අය වෙන්න අැති..ලංකාවේ කෑම කඩ වගේ තමා උනුත්..මුලදී හොඳට දීලා කස්ටිය අල්ලගෙන නමක් හදාගෙන ඊට පස්සේ චොර විදිහට දෙනවා..😅

    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,106
    36,128
    113
    කෑගල්ල
    මගේ oven එක කැඩිලා, එකේ තිබ්බේ temperature controller එක මාරු කරන්න. රුපියල් 250 විතර කෑල්ලක්. මට වැඩේ පුළුවන් නිසා හා එකටම ගැලපෙන එකක් හොයා ගන්න නැති නිසා මම ගියා ඕකුන් service centre එකට. මුන් මට කියනවා කෑල්ල තියනවා, එක විතරක් දෙන්න විදිහක් නෑ oven එක අරන් එන්න service කරලා දෙන්නම් ලු.

    මුන් හිතන ඉන්නේ අපි රට හාවෝ කියලා, 250 කෑල්ලට 5000ක් විතර කෙලින්න හැදුවේ.. මම කඩේ තිබ්බ එකක් ගෙනත් හයි කරා. Temperature එක වෙනස් වෙන Range එකේ පොඩි වෙනසක් තියනවා ඒත් බඩු වැඩ.
    හැබැයි ඕකුංගේ අර මහරගම තියන phone repair කරන තැන නම් හොඳ.
     
    • Like
    Reactions: War Fighter

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    ඔව් අපි දම්රෝ ඵකෙන් ගත්ත Panasonic inverter(made in Malaysia) ඵක use කරේ අවුරුදු 2යි කැඩුනා..කෝල් කරහම අැවිත් කිව්වෙත් ඔය මූට කිව්ව වගේම parts නැහැ මැලේසියාවෙන්ම ගේන්න ඕන නිසා කල් යනවා කියලා.අවුරුද්දක් විතර ගියත් සද්දයක් නැති නිසා දවසක් උන්ගේ දම්රෝ branch ඵකකට ගිහින්ම මතක් කරා..ඒත් ඒ part ඵක අැවිත් නෑ කියලා තව මාස දෙකක් විතර දෙන්න කිව්වා.ඒ අස්සේ පෙන්නනවා Panasonic දැන් අළුත් models ඵහෙම අැවිත් තියෙනවා කියලා (උන් ලග දැන් අැවිත් තියෙන Panasonic AC ඔක්කොම made in india) , දැන් අවුරුදු 3ක් වෙනව තාම නෑ හදන්න අාවේ..අර අළුත් models පෙන්නපු ගමන් මම නම් දැනගත්තා උන් ඕක හදන්නේ නෑ කියලා..😅😅

    මේ වෙන ඵකෙක්ට වුන දෙයක් දම්රෝ ඵකෙන් AC ඵකක් අරන්..තව ඉන්නවා ඔය වගේ ඕනතරම්..😬..ගොඩක් අය ඔය හොඳයි හොඳයි කියන්නේ 2020ට කලින් ගත්ත අය වෙන්න අැති..ලංකාවේ කෑම කඩ වගේ තමා උනුත්..මුලදී හොඳට දීලා කස්ටිය අල්ලගෙන නමක් හදාගෙන ඊට පස්සේ චොර විදිහට දෙනවා..😅

    Comapny නැතුව ඔය ac හදන කෙනෙක්ට දීලා හදාගන්න බැරි ද බං?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,501
    45,656
    113
    Comapny නැතුව ඔය ac හදන කෙනෙක්ට දීලා හදාගන්න බැරි ද බං?

    Inverter නිසා අමාරුයි බං ඵහෙම අය හොයාගන්න.අනික ඔය සර්කිට් ගියහම ඒවා අළුතින් දාන්නම ඕන..brand ඵක ලංකාවට ගෙනාපු උන් ළගවත් ඒ බඩු නැහැනේ..non-inverter නම් හොයාගන්න පුළුවන් හදන අය..
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    Inverter නිසා අමාරුයි බං ඵහෙම අය හොයාගන්න.අනික ඔය සර්කිට් ගියහම ඒවා අළුතින් දාන්නම ඕන..brand ඵක ලංකාවට ගෙනාපු උන් ළගවත් ඒ බඩු නැහැනේ..non-inverter නම් හොයාගන්න පුළුවන් හදන අය..
    අන්න ඒක තමයි අවුල.. සමහර කියනවා inverter ගන්න එපා. හදන්න අමාරුයි කියලා.
    Brand එක import කරන එකා නම් parts ගෙනල්ලා තියාගන්න ඕන
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,501
    45,656
    113
    අන්න ඒක තමයි අවුල.. සමහර කියනවා inverter ගන්න එපා. හදන්න අමාරුයි කියලා.
    Brand එක import කරන එකා නම් parts ගෙනල්ලා තියාගන්න ඕන

    ඔව් බං ඒක අැත්ත.. මීට පස්සේ parts තියෙනවද කියල අහල තමා ඕවා ගන්න ඕන..සිංහගිරි උන් කරනවා Hisence AC..උන්ගේ නම් parts තියෙනව කියල කියනවා.ඒත් ඉතිං ෂුවර් නෑ දන්නවනේ ලංකාවේ උන්..

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    non inverter ganin inverter gattama thama oya hama uttama badu na
    non inverter badu thiye repire walta oni tharam math sisil ekak gatta

    Tho mata hina una AC ekak gaddi aduwen gatta kiyala geriya ewa thama thota oya padisam denne :ROFLMAO:
    ------ Post added on Feb 12, 2025 at 8:44 AM
     
    • Haha
    Reactions: Amstrak