Singer Sri Lanka AC Service sucks!

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    මගේ දම්රෝ එකෙන් ගනිපු AC තියනවා ඒවට හොඳට සර්විස් එක දෙනවා. ලඟදි අර flaps වල මෝටර් දෙක හිරවෙන්න ගිහින් ඒ දෙක මාරු කරලා දුන්නා. රුපියල් 1000ට අඩු ගානක් ගත්තෙ මට මතක විදියට (Panasonic made in malaysia)

    තව Medea ඒව තියනවා, ඒව මේ පැත්තෙ AC කරන කෙනෙක්ගෙන් ගත්තෙ (ඌ තමයි මේ පැත්තෙ දම්රෝ සහ අබාන්ස් දෙකේම Installation කරන්නෙ). ඒවටත් සර්විස් එක හොඳට දෙනවා
    මට පේන විදියට Medea එකෙයි Panasonic made in Malaysia එකෙයි බිල්ඩ් කොලිටියෙ ලොකු වෙනසක් නැහැ වගේ. පැනසොනික් එකේ කන්ඩෙන්සරේ පොඩ්ඩක් දිරලා වගේ ගිහින් තියනවා හැබැයි Medea එකේ එහෙම වෙලා නැහැ.

    අනික් එක අබාන්ස්, එකෙත් සර්විස් අන්තිමයි
    ආපහු කිසිම බඩුවක් ගන්නෙ නැහැ

    Abans එකෙන් ගනිපු Elba oven එකක් තියනවා ඒකෙ oven එකේ ස්විච් එක වැඩ කරන්නෙ නැතිව ගිහින් වයිෆ් උන්ගෙ සර්විස් එකට කියලා පොඩ්ඩක් බලන්න කියලා, උන් බලලා කිවුවා ස්විච් පැනල් එකම දාන්න ඕන අනම් මනම්. ඊට පස්සෙ කෝල් ආන්සර් කරන්නෙ නැහැ කස්ටමර කෙයා වට්සැප් එකෙන් රිප්ලයි කරන්නෙ නැහැ

    මම පස්සෙ දවසක ගලවලා බැලුවම ස්විච් ටික සේරම හොඳයි, අවන් එකට සප්ලයි ආපු වයර් එක ස්විච් එකට ගහල තියන ක්ලිප් එක ලූස් කනෙක්ශන් ඒක රත් වෙලා වයර් එකේ කම්බි ටික ඇතුලෙන් කැඩිලා ඒක නිසා තමයි වැඩ කරන්නෙ නැත්තෙ. පස්සෙ ඒකට අලුත් වයර් කෑල්ලක් දාල හොඳ කොපර් ක්ලිප් ක්‍රිම්ප් කරලා දැම්මා දැන් කිසි අවුලක් නැතිව වැඩ.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,775
    1
    100,168
    113
    33
    Kalutara
    කමෙන්ට් දැක්කම තේරෙන්නෙ හැමදාම පාවිච්චි කරපු ෆෑන් එකම හොඳයි කියලා..
     
    • Haha
    Reactions: Nidarshana_k

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    243
    43
    තව ටිකකින් සින්ගර් එකෙන් ගොඩ්ට කතා කරයි. වීඩීයො එක අයින් කරගන්න . රෙපයාර් එක කරලා දෙනකන් sexy කෙල්ලෙක් එවන්නම් පවන් ගහන්ඩ කියලා.
    කෙල්ලගෙ unboxing review එකත් ඕනෙ හැලපයෝ අපිට
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,569
    45,807
    113
    Innvox eka ganin pons. Panasonic Malaysian ekatath dan keli ne. Indian ekatai innovex ekatai awulak nethiwa thiyenawa e kale idan.

    දැන් damro ඵකේ තියෙන Panasonic ඔක්කොම indian ඒවා..සමහර විට ඒක නිසා කෑලි අැති..
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    Rs.90,000 ta aran 5 years use kala athi ne ponz singer cheap shit :P
    Get a new one from Damro
    U series eka ganin panasonic
    Damro service very good :cool:

    දැන් damro ඵකේ තියෙන Panasonic ඔක්කොම indian ඒවා..සමහර විට ඒක නිසා කෑලි අැති..
    U series malaysian
    ------ Post added on Feb 12, 2025 at 1:36 PM
     
    • Like
    Reactions: War Fighter

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Ara aluth Panasonic EU series eka gatta aya innawada?
    thoge oya puke pandithakam hinda thama kela wenne puka den nathuwa Normal Midea wage ac ekak hai kara ganin kisi henayak na sisil singer unath awlak na non inverter nam tho sadakalika jiwath wenne na ne thawa aurudu 20 walakajja gahanwa neh a nisa okak balala ganin
     
    • Like
    Reactions: Nidarshana_k

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    උඹ චන්ඩිය වගේ ටෝක් කරාම උන් බයවෙලා වෙන ලෙඩක් කියන්න ඇති පොන්ස්..
     
    • Haha
    Reactions: War Fighter

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Singer / Abans both are motherfuckers.
    the office agree GIF by EditingAndLayout
     
    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,166
    1
    50,528
    113
    ප*යාගල
    sorry.com
    thoge oya puke pandithakam hinda thama kela wenne puka den nathuwa Normal Midea wage ac ekak hai kara ganin kisi henayak na sisil singer unath awlak na non inverter nam tho sadakalika jiwath wenne na ne thawa aurudu 20 walakajja gahanwa neh a nisa okak balala ganin
    ou htta owa aragena hadanna parts na kiya kiya walalenawa.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    @hancok මචන් දෙයියගේ AC එක හදල දීපන්කො. ඒක හදන්න බැරි නම් AC එකෙන් හොට් ප්ලේට් එකක් හරි, හීටරයක් හරි හදල දීපන්කො. :ROFLMAO: