ලංකාවෙ ආයි කවදාවත් වාහන මිල පහත යයිද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,473
    75,207
    113
    සිංහලුන්ගෙ හිත් බිඳෙන කතාවක් කියන්න යන්නෙ.

    කට්ටිය දන්නවනේ අද වෙනකොට වාහනවල ගාන මිනිහෙක්ට ගන්න බැරි ලෙවල් එකට ගිහින් තියෙනවා කියලා. ඉස්සර ගොඩක් රජ්ය සේවකයෝ ගාව අඩුම ගානෙ පොඩි ඇල්ටො කට්ටක් හරි තියෙනවා. අද අලුත් ඇල්ටො එකක් ලක්ශ 50/60ක් විතර වෙනවා. ඉතින් ලොවෙත් නිකන් මිහිහෙක්ට ගන්න බැරි ලෙවල් එකකට ඇවිත් තියෙන්නෙ.

    මේ ගනන් වැඩි කිරීමට හේතු 2ක් තියෙනවා.
    එකක් තමා බොරු ගනන් දාල evaluation කරලා ලීසින් දීපු ලීසින් කම්පනි ආරක්ශා කරන්න, මොකද උන්ව හරියට manage කරපු නැති උනොත් බැංකුවලට කෙල වෙනවා.

    අනික තමා ආන්ඩුවට අර "කල දුටු කල වල ඉහ ගැනීම" කියනවා වගේ මේකෙන් හොඳට බදු ටිකක් උපායාගන්න තියෙන චාන්ස් එක. උන්ට උඩ හේතුව නිසා මේක කරන්න ලේසි.

    දැන් රෙවිලා ඉන්න තරුන පරපුරේ හිත් හදන්න කට්ටිය කියන්වා "තව කාලයක් ගියාම අඩුවෙයි" කියලා. ඇත්තටම එහෙම වෙයිද?

    මටනම් පෙන්නේ එහෙම වෙන එකක් නෑ කියලා. ඇයි ඒ?

    එකට හෙතුව තමා මිනිස්සු පුලුවන් පුලුවන් උන් අලුත් ගනන් වලට අලුත් වාහන ගන්නවා, ඒ කියන්නෙ පරන වාහනත් ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් market එකේ තියෙනවා. එහෙමනේ සාමන්යෙන් වෙන්නෙ.. අලුත් ඒවා ගන්න බැරි කට්ටිය අකමැත්තෙන් හරි පරන එවා අර බොරු ගනන් වලටම ගන්නව. ඉතින් ලීසින් වල evaluationවුත් ආයි වෙනස් වෙන්නෙ නෑ. උන් ඉස්සර ඉඳන්ම කරන් ආපු ප්‍රොඩාව දිගටම කරන් යනවා. ඒ කියන්නෙ අර cycle එක දිගටම තියන් යනවා. ගනන් අඩු කරන්න බෑ, මොකද ලීසින් උන් කෑගහගෙන එනවා.

    ඒ කියන්නෙ මේ cycle එක ලොවෙත් කැඩෙන්නෙ නෑ. ඉතින් මේ දැන් තියන ගනන් ගොඩක් වෙලාවට stable වෙලා මින් ඉදිරියටත් ඔය ගනන්වලින්ම තමා යන්නෙ.

    ආණ්ඩුවට කරන්න තිබ්බෙ මේ cycle එක කැඩෙන විදියට අඩුම ගානෙ මැද තැනකට එන්න. ලීසින් උන්ට වෙන පාඩුවත් කවර් කරලා මිනිසුන්ටත් ලොකු අසාදාරනයක් නොවෙන විදියට මිල ගනන් තීරනය කරන්න. ඒත් උන් ගත්තේ ලීසින් උන්ගෙ පැත්ත.

    ඉතින් උඹලා කැමැති උනත් නැත්තත් මේ බොරු ගනන් වලටම ඉස්සරහටත් වාහන ගන්න වෙනවා.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,543
    9,026

    අඩුවට වාහන ගෙන්නලා රනිල්ව ආයි ගෙමු 🙏
     
    • Haha
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    manam hithanne aluth wahana tika market ekata enakam inna kiyala. aluth tax rates ekka import karana ewaye prices wadi unath ewa samahara already market thiyena 2018,2019 wahana prices walata wada adu ewa note una. ekanisa aluthen market ekata wahana enna gaththama thawa few months danata local market eke thiyena used vehicles prices adu wei. december wage weddi noticeble level ekakin used cars prices aduwei.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,473
    75,207
    113
    manam hithanne aluth wahana tika market ekata enakam inna kiyala. aluth tax rates ekka import karana ewaye prices wadi unath ewa samahara already market thiyena 2018,2019 wahana prices walata wada adu ewa note una. ekanisa aluthen market ekata wahana enna gaththama thawa few months danata local market eke thiyena used vehicles prices adu wei. december wage weddi noticeble level ekakin used cars prices aduwei.
    ඒත් දැන් තියෙන ගනන් වලට වඩා 5%-10%ට වඩා ගනන් අඩු වෙන්නෙත් නෑ මචන්.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    ආයේ වාහන අඩු වෙන්නෙත් නෑ
    අඩු වෙන්නෙ ඕනෙත් නෑ
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,473
    75,207
    113
    digatama wahana awoth used ewa aniwaren adu wenawa kal yaddi kohomath.brand new nan samanya manussayekta gnda amarui
    යකෝ දැනටම 2019ද කොහෙද අලුත්ම එක. ඒ කියන්නෙ අවුරුදු 6ක් පරන ඒවා තමා අලුත්ම used වගේ යන්නෙ. මේකත් අර කියුබාව වගේ වෙයිද දන්නෙ නෑ.

    Meka gana kiyanna wenne thawa masa 6n passe thama. Dan kohomath demand eka wadi. Market eka saturate wela aluth options enakan inna wenawa.

    Tikak stable unama apita predict karanna puluwan wei mokada wenne kiyala
    අඩු නොකරපු රීසන් එක දන්න නිසා බලන් ඉන්න තරම් දෙයක් නෑ බන්. වෙන්න පුලුවන් අනිත් දේ තමා dollar එක ආයි නැග්ගොත් ගනන් තව නගිනවා මොකද ඔක්කොම බදු ටික ගහන්නෙ LKR ගාන උඩට නිසා.
    ------ Post added on Feb 12, 2025 at 11:14 AM
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    Meka gana kiyanna wenne thawa masa 6n passe thama. Dan kohomath demand eka wadi. Market eka saturate wela aluth options enakan inna wenawa.

    Tikak stable unama apita predict karanna puluwan wei mokada wenne kiyala
    Kalinuth ohoma neh kiwwe . Kawadawath adu wenne na
     
    • Like
    Reactions: tharakaf

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ආපහු වාහන මිල අඩු වෙන්නේ නැහැ. මුන් වැඩි කරලා දීපු ගණන නෝමල් වෙනවා.
     
    • Like
    Reactions: tharakaf

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    අපි USD dollar rate එක අනුව බැලුවම ලංකාවේද දන්නේ නෑ වැඩිම මිලට වාහන විකිනෙන්නේ පුදුම මිලක් නේ තියෙන්නේ. ඔය කියපු කාරණා වලට අමතරව ලංකාවේ dollar සංචිත ගැනත් හිතන්න වෙනවා එක පාරට ලොකු ඉල්ලුමක් ඇවිල්ල ආපහු dollar රිස්ක් එකක් එන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවට මැද තැනකට ඇවිල්ල tax rate එක හදන්න තිබ්බා
     
    • Like
    Reactions: Draco Malfoy

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    All the bubbles are destined to burst; there are tons of examples for such bubbles that existed before bursting with harming economies. Once mighty Japan had such a bubble in their stock market that the burst led to a market slump that they said was the lost decade of their economy. So someday this bubble will burst. I think few banks and leasing companies will go bankrupt.
     
    • Like
    Reactions: roj and tharakaf

    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,619
    113
    ආපහු ඕක අඩුවෙන්නේ නැහැ 660-990 ඒවා ලක්ෂ 60-70, 1.5+ ඒවා 150-200. රට දාල යන ය තව වැඩි වෙනවා.
     
    • Like
    Reactions: tharakaf

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    All the bubbles are destined to burst; there are tons of examples for such bubbles that existed before bursting with harming economies. Once mighty Japan had such a bubble in their stock market that the burst led to a market slump that they said was the lost decade of their economy. So someday this bubble will burst. I think few banks and leasing companies will go bankrupt.
    Yes totally agree with this. Loke kisima financial
    bubble ekak burst nowi tibila naha. Eka tax dala nawatnnat ba..second hand mila nam 30%-40% bahinawa aniwa. Danatat bahala tyene 15% wage

    Double cab prices good example ekak
    ------ Post added on Feb 12, 2025 at 11:32 AM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Brand new වලට ආයේ අඩු කරන්න වෙන්නේ නෑ... මොකද දැන් තියන price වලට fix වෙනවා. එතකොට ඒ ගානට brand new leasing දීලා ආයේ අඩු කරන්න ගත්තාම leasing company බිඳ වැටෙනවා කියනවා. කරන්න වෙන්නේ කොන්ද පන තියන එකෙක්ට විතරයි. එකෙන් වෙන හානිය recover කර ගන්නත් ඕන .
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,355
    12,621
    113
    Piliyandala
    බොරුවට උස්සපු ගණන් ඇත්තම ගණන් වලට කාලයක් යද්දී විකිණිලා මේ තියෙන ගණන් සාමාන්‍ය ගණන් බලට පත් වෙනවා.

    මේවා අඩු වෙන්නේ නෑ මට හිතෙන විදිහට..

    ලංකවේ කාවද්ද බං වැඩි වෙච්ච දෙයක් අඩු උනේ...
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    බොරුවට උස්සපු ගණන් ඇත්තම ගණන් වලට කාලයක් යද්දී විකිණිලා මේ තියෙන ගණන් සාමාන්‍ය ගණන් බලට පත් වෙනවා.

    මේවා අඩු වෙන්නේ නෑ මට හිතෙන විදිහට..

    ලංකවේ කාවද්ද බං වැඩි වෙච්ච දෙයක් අඩු උනේ...
    Double cab prices compare lrapnko masa dekakata kalin tibba ganai dan ganai.