මගේ දම්රෝ එකෙන් ගනිපු AC තියනවා ඒවට හොඳට සර්විස් එක දෙනවා. ලඟදි අර flaps වල මෝටර් දෙක හිරවෙන්න ගිහින් ඒ දෙක මාරු කරලා දුන්නා. රුපියල් 1000ට අඩු ගානක් ගත්තෙ මට මතක විදියට (Panasonic made in malaysia)
තව Medea ඒව තියනවා, ඒව මේ පැත්තෙ AC කරන කෙනෙක්ගෙන් ගත්තෙ (ඌ තමයි මේ පැත්තෙ දම්රෝ සහ අබාන්ස් දෙකේම Installation කරන්නෙ). ඒවටත් සර්විස් එක හොඳට දෙනවා
මට පේන විදියට Medea එකෙයි Panasonic made in Malaysia එකෙයි බිල්ඩ් කොලිටියෙ ලොකු වෙනසක් නැහැ වගේ. පැනසොනික් එකේ කන්ඩෙන්සරේ පොඩ්ඩක් දිරලා වගේ ගිහින් තියනවා හැබැයි Medea එකේ එහෙම වෙලා නැහැ.
අනික් එක අබාන්ස්, එකෙත් සර්විස් අන්තිමයි
ආපහු කිසිම බඩුවක් ගන්නෙ නැහැ
Abans එකෙන් ගනිපු Elba oven එකක් තියනවා ඒකෙ oven එකේ ස්විච් එක වැඩ කරන්නෙ නැතිව ගිහින් වයිෆ් උන්ගෙ සර්විස් එකට කියලා පොඩ්ඩක් බලන්න කියලා, උන් බලලා කිවුවා ස්විච් පැනල් එකම දාන්න ඕන අනම් මනම්. ඊට පස්සෙ කෝල් ආන්සර් කරන්නෙ නැහැ කස්ටමර කෙයා වට්සැප් එකෙන් රිප්ලයි කරන්නෙ නැහැ
මම පස්සෙ දවසක ගලවලා බැලුවම ස්විච් ටික සේරම හොඳයි, අවන් එකට සප්ලයි ආපු වයර් එක ස්විච් එකට ගහල තියන ක්ලිප් එක ලූස් කනෙක්ශන් ඒක රත් වෙලා වයර් එකේ කම්බි ටික ඇතුලෙන් කැඩිලා ඒක නිසා තමයි වැඩ කරන්නෙ නැත්තෙ. පස්සෙ ඒකට අලුත් වයර් කෑල්ලක් දාල හොඳ කොපර් ක්ලිප් ක්‍රිම්ප් කරලා දැම්මා දැන් කිසි අවුලක් නැතිව වැඩ.

Last edited: