BYD Sri Lanka Prices

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,601
    3,203
    113
    අද මම කෝල් කරල ඇහුවමත් කිව්වෙ අපේ ඒව මැයි මුල හෝ අගලු දෙන්න පුලුවන් වෙන්නෙ
    apo parakkui..mama oder eka cancel karanwa :( :lol:
     
    • Like
    Reactions: handley

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    Aluth price eka dannawada kawru hari.
    ඊයෙ ඊමේල් එකක් ආව අපිට දෙනවලු පරණ ගානටත් වඩා අඩුවට. 16.8Mn වලට. මේක ඕඩර් කරපු අයට විතරයි කියල තියෙන්නෙ හැබැයි
    උන් වැඩි උන කොස්ට් එක දරාගන්න කතාවක් තමයි කියල තියෙන්නෙ. මටත් පුදුමයි කොහොමද කරේ කියල
     
    sthiwanka

    Active member
  • Nov 29, 2021
    115
    62
    28
    ඊයෙ ඊමේල් එකක් ආව අපිට දෙනවලු පරණ ගානටත් වඩා අඩුවට. 16.8Mn වලට. මේක ඕඩර් කරපු අයට විතරයි කියල තියෙන්නෙ හැබැයි
    උන් වැඩි උන කොස්ට් එක දරාගන්න කතාවක් තමයි කියල තියෙන්නෙ. මටත් පුදුමයි කොහොමද කරේ කියල
    Bluk ekak genakot puluwan ethi ne machan
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    ඊයෙ ඊමේල් එකක් ආව අපිට දෙනවලු පරණ ගානටත් වඩා අඩුවට. 16.8Mn වලට. මේක ඕඩර් කරපු අයට විතරයි කියල තියෙන්නෙ හැබැයි
    උන් වැඩි උන කොස්ට් එක දරාගන්න කතාවක් තමයි කියල තියෙන්නෙ. මටත් පුදුමයි කොහොමද කරේ කියල
    ade siravata ? mokada model eka pre order kare ? old and new value kiyada ? ( after MF tax)
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    ade siravata ? mokada model eka pre order kare ? old and new value kiyada ? ( after MF tax)
    ඒක නම් හරියට දන්නෙ නෑ මචං. ආරංචියක් ආව Around 20Mn කියල. කොහොමහරි අපිට අර ගානට දෙනව කියල කිව්වෙ. 16.8Mn
    Pre order දාපු අයට විතරක්
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,588
    2,950
    113
    ඊයෙ ඊමේල් එකක් ආව අපිට දෙනවලු පරණ ගානටත් වඩා අඩුවට. 16.8Mn වලට. මේක ඕඩර් කරපු අයට විතරයි කියල තියෙන්නෙ හැබැයි
    උන් වැඩි උන කොස්ට් එක දරාගන්න කතාවක් තමයි කියල තියෙන්නෙ. මටත් පුදුමයි කොහොමද කරේ කියල
    Unge plan eka winasa kara me pake anduwa, e price ekata dena eka gana nan agaya karanna ona un invest karai infastructure eka develop karanna
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    Unge plan eka winasa kara me pake anduwa, e price ekata dena eka gana nan agaya karanna ona un invest karai infastructure eka develop karanna
    matanm news awee pre order gatta advance eka return karnwa wagee.

    boru bn gatta advance eka ayee dena scene ekak tiyenne. unta bara gaanak preorder dunnanee
    ------ Post added on Feb 12, 2025 at 8:02 PM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,690
    1
    14,244
    113
    ඊයෙ ඊමේල් එකක් ආව අපිට දෙනවලු පරණ ගානටත් වඩා අඩුවට. 16.8Mn වලට. මේක ඕඩර් කරපු අයට විතරයි කියල තියෙන්නෙ හැබැයි
    උන් වැඩි උන කොස්ට් එක දරාගන්න කතාවක් තමයි කියල තියෙන්නෙ. මටත් පුදුමයි කොහොමද කරේ කියල
    seriously? පට්ට chance එක bro.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    matanm news awee pre order gatta advance eka return karnwa wagee.

    boru bn gatta advance eka ayee dena scene ekak tiyenne. unta bara gaanak preorder dunnanee
    ------ Post added on Feb 12, 2025 at 8:02 PM

    seriously? පට්ට chance එක bro.

    boru bn screenshot dammot witrak piliganin

    e860b937-d8c3-4994-85e6-f31633104520.jpg

    Mama meh kiriye kawadawath boru danneth na dalath na mcn