BYD Sri Lanka Prices

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    USA wala byd na 100% tarrifs

    Eu 45.3%

    BYD 90% sales china wala...Tesla kiyanne worldwide selling ev ekak...

    Mata kiyapn Tesla,Korean,eu EV tiyeddi ai kawru hari chinese ev ekakata yanne kiyala...Mokada cheap nisaaa....
    මේ දෙක අරගෙන බැලුවත් Battery පැත්තෙන් Reliable BYD. මොකද උන් බැට්රි වලට Special කම්පැනි එකක්. මේ නිසා තමයි Tesla උන් CATL Cells යූස් කරේ චීනෙ.
    හැබැයි වාහනේ Build quality, Futuristic ගතිය, Autopilot අනං මනං බැලුවම Tesla Technology පැත්තෙන් ගොඩක් ඉස්සරහ ඉන්නෙ. ඒකයි ප්‍රයිස් වැඩි. හැබැයි BYD ඒ ආසන්නයට ඇවිල්ල තියෙනව. අනිත් එක BYD Market share එක වැඩි නිසා උන්ට අඩුවට දෙන්න පුලුවන් හැකියාවක් තියෙනව.

    image.png

    මේක බලන්න, වෙනස තේරෙයි බැට්රි එක පැත්තෙන් BYD කොච්චර ඉස්සරහින්ද ඉන්නෙ කියල.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    මටත් මේකම තමයි හිතුනෙ. අපි කට්ටිය එක්ක කතා කරද්දිත් ඕකම තමයි ගොඩක් අය කිව්වෙ. උන් Already මේ බිස්නස් එකට සෑහෙන ගානක් යට කරල තියෙන්නෙ. බිලියන ගානක් යට කරල ඉවරයි. දැන් මේ ඕඩර් කරපු 3000හරි ඕක නොගත්තොත් මුං මෙතැනම විනාසයි. ඉවරයක් වෙලාම යනව. අන්න ඒක බේරගන්න තමයි මුං පාඩු තියාගෙන මේක කරනව ඇත්තෙ. හැබැයි ඒ පාඩුව අඩු කරගන්න Byd company එකෙනුත් මුංට මොනවහරි චාන්ස් එකක් දෙන්න ඇති. නැත්නම් තනියම මෙච්චර ලොකු කොස්ට් එකක් දරන්න බෑ.

    මේ වාහන ටික පාරෙ දුවද්දි තමයි ඊළඟට ගන්න එකෙක් හරි ගන්නෙ. ඔය ටික පාරෙ දුවවන එක උන්ට මාර වැදගත්. නැත්නම් බිස්නස් එක මෙතැනින්ම අකුලගෙන යන්න ඕන.

    මට නම් කියන්න තියෙන්නෙ බං ඔයිට වැඩිය BYD Company එක ගැන හොඳ Research එකක් කරන්න කියල. උඹ ඔය කියන High quality tesla මේ මෑතක් වෙනකල් බැට්රි ගත්තෙත් BYD ලගෙන්. දැන් තමයි Panasonic ලගෙන් ගන්නෙ. BYD Blade battery technology එක ගැන හොඳට හොයල බලන්න. ඒව කොච්චර Durable ද කියල. මොකක්හරි වැරදි දෙයක් ඔලුවට දාගෙන තියෙන්නෙ.
    byd battery honda ati vehicles nam sellam badu look ekak tiyenne solid naa wage
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    Eka ekkena kiyana baila wadak na oke price eka $18000 - $22000
    එක එක්කෙනා කියන බයිල නෙමෙයි, මේක හදල ඇත්තෙ කස්ටම් එකේ වාහන වල Value එකට වෙන්න ඇති. මොකද කස්ටම් එකේ තියෙනව නේ වාහන වල ප්‍රයිස් ලිස්ට් එක, ඒකට අනුව නේ Duty ගහන්නෙ. අවුරුද්ද පරණ වෙද්දි 15%ක් අඩු කරනව. මේක මගේ ෆිල්ඩ් එක නොවෙන නිසා මම මේ ප්‍රයිස් ගැන Argue කරන්න කැමති නෑ. මම හිතනව උඹත් වාහන ෆිල්ඩ් එකේ කෙනෙක් නෙමෙයි කියල. ඒ නිසා මේක ගැන තර්ක කරල වැඩක් නෑ.
    එහෙනම් මේකේ ඒ ගානම කිව්වේ ඇයි?
    තේරුනේ නෑ
    ඒක තමා atto 3 $18,000
    වෙන්න පුලුවන්, නොවෙන්නත් පුලුවන්, උනත් නොවුනත් මට අර ගානට මේක වටිනව.
    ඒවා වාහනේ ගානට දාලා කියන්න එපා...අමතර වියදම් ඕවා...
    ඒ උනාට ඒකටනේ අපිට ගෙවන්න වෙන්නෙ. මොකද වාහනේ ඊර්දි බලයෙන් ගෙදරට වඩම්මවන්න බෑ නේ බං. ඒක එන ක්‍රමවේදයක් තියෙනව නේ. ඒ විදියට ගෙන්නද්දි යන සම්පූර්ණ වියදම තමයි බලන්න වෙන්නෙ.
    Tesla වගේ නම් වෙන්න ඇති chinese ඒවා නම් නෑ...
    ලෝක වෙළඳපොලේ EV වාහන ගණං කියන එක සාමාන්‍ය දෙයක්. ලෝකෙ එකම EV ගහන කම්පැනි එකත් Tesla නෙමෙයි. කොච්චර කම්පැනි තියෙනවද
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    එක එක්කෙනා කියන බයිල නෙමෙයි, මේක හදල ඇත්තෙ කස්ටම් එකේ වාහන වල Value එකට වෙන්න ඇති. මොකද කස්ටම් එකේ තියෙනව නේ වාහන වල ප්‍රයිස් ලිස්ට් එක, ඒකට අනුව නේ Duty ගහන්නෙ. අවුරුද්ද පරණ වෙද්දි 15%ක් අඩු කරනව. මේක මගේ ෆිල්ඩ් එක නොවෙන නිසා මම මේ ප්‍රයිස් ගැන Argue කරන්න කැමති නෑ. මම හිතනව උඹත් වාහන ෆිල්ඩ් එකේ කෙනෙක් නෙමෙයි කියල. ඒ නිසා මේක ගැන තර්ක කරල වැඩක් නෑ.
    කියන එක තේරෙනවද ඔය කස්ටම් මගුල් , ටැක්ස් අදාල රටේ එස්පෝට් කරන ගානට බලපාන්නේ නෑ...ඒක බලපාන්නේ ලංකාවේ විකිනෙන ගානට..
    තේරුනේ නෑ
    $18000 Atto 3 එකට $30000 කියලා vezel එකට $20000 කියලා කිව්වේ ඇයි ඇහුවේ..

    වෙන්න පුලුවන්, නොවෙන්නත් පුලුවන්, උනත් නොවුනත් මට අර ගානට මේක වටිනව.
    උබට වටිනවද නැද්ද මට වැඩක් නෑ මම කිව්වේ ගාන $18,000 කියලා...
    ඒ උනාට ඒකටනේ අපිට ගෙවන්න වෙන්නෙ. මොකද වාහනේ ඊර්දි බලයෙන් ගෙදරට වඩම්මවන්න බෑ නේ බං. ඒක එන ක්‍රමවේදයක් තියෙනව නේ. ඒ විදියට ගෙන්නද්දි යන සම්පූර්ණ වියදම තමයි බලන්න වෙන්නෙ.
    වාහනේ ගාන $18000...වාහනේ හරි වැලියු එක ඕක...ටැක්ස් , පැටවුම් ගාස්තු ඒවා අදාලම නෑ ඒ ගානට...ඒවා ගන්න කෙනාට එන වියදම්.
    ලෝක වෙළඳපොලේ EV වාහන ගණං කියන එක සාමාන්‍ය දෙයක්. ලෝකෙ එකම EV ගහන කම්පැනි එකත් Tesla නෙමෙයි. කොච්චර කම්පැනි තියෙනවද
    USA,KOREAN,EU ඒවනම් ගනන්..Chinese ඒවනම් නෑ...
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    කියන එක තේරෙනවද ඔය කස්ටම් මගුල් , ටැක්ස් අදාල රටේ එස්පෝට් කරන ගානට බලපාන්නේ නෑ...ඒක බලපාන්නේ ලංකාවේ විකිනෙන ගානට..

    $18000 Atto 3 එකට $30000 කියලා vezel එකට $20000 කියලා කිව්වේ ඇයි ඇහුවේ..

    උබට වටිනවද නැද්ද මට වැඩක් නෑ මම කිව්වේ ගාන $18,000 කියලා...

    වාහනේ ගාන $18000...වාහනේ හරි වැලියු එක ඕක...ටැක්ස් , පැටවුම් ගාස්තු ඒවා අදාලම නෑ ඒ ගානට...ඒවා ගන්න කෙනාට එන වියදම්.

    USA,KOREAN,EU ඒවනම් ගනන්..Chinese ඒවනම් නෑ...
    (y)
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    මේ දෙක අරගෙන බැලුවත් Battery පැත්තෙන් Reliable BYD. මොකද උන් බැට්රි වලට Special කම්පැනි එකක්. මේ නිසා තමයි Tesla උන් CATL Cells යූස් කරේ චීනෙ.
    හැබැයි වාහනේ Build quality, Futuristic ගතිය, Autopilot අනං මනං බැලුවම Tesla Technology පැත්තෙන් ගොඩක් ඉස්සරහ ඉන්නෙ. ඒකයි ප්‍රයිස් වැඩි. හැබැයි BYD ඒ ආසන්නයට ඇවිල්ල තියෙනව. අනිත් එක BYD Market share එක වැඩි නිසා උන්ට අඩුවට දෙන්න පුලුවන් හැකියාවක් තියෙනව.

    image.png

    මේක බලන්න, වෙනස තේරෙයි බැට්රි එක පැත්තෙන් BYD කොච්චර ඉස්සරහින්ද ඉන්නෙ කියල.
    ** battery eka patten

    Real world ekedi USA,KOREAN,EU EV ganna salli tiyana ekkena loweth okak ganne nane..

    Market share ekak neme china wala cheap labour cost,cheap build quality nisa aduwata denne...battery eka hodata hadala kohen hari un cost cut karanawaa...ooka hama chinese baduwakatama podu deyak..

    6btms3snon251.png

    1. Technology & Autonomy:

    Tesla is a leader in self-driving technology with its Autopilot and Full Self-Driving (FSD) features. Most Chinese EVs don’t yet match Tesla’s level of autonomy.

    2. Battery Efficiency & Range:

    Tesla vehicles often offer better range per charge compared to many Chinese EVs. For example, the Tesla Model S can exceed 400 miles, which is higher than most Chinese EVs.

    3. Performance:

    Tesla is known for its acceleration and top speed. For instance, the Tesla Model 3 can go from 0 to 60 mph in just 3.1 seconds, which is difficult for many competitors to beat.

    4. Software Updates:

    Tesla’s over-the-air software updates improve performance, range, and safety even after purchase. Most Chinese EV manufacturers don’t offer this level of post-purchase support.

    5. Charging Network:

    Tesla has a global Supercharger network with fast charging speeds, making long-distance travel easier. Many Chinese EV makers lack such a widespread network, especially outside China.

    6. Brand Reputation & Longevity:

    Tesla has been a market leader for years and has proven reliability. Chinese EV manufacturers are newer and may not have the same level of trust.

    1. Build Quality & Materials:

    Tesla is known for its premium interior with high-quality materials. Tesla often has a more polished, high-end feel, especially in models like the Model S and Model X.

    2. Technology Integration:

    Tesla’s minimalist interior is dominated by a large touchscreen that controls nearly everything in the car. This focus on technology and simplicity is a signature feature. In contrast, many Chinese EVs, while offering tech-forward features, tend to have more traditional dashboards and controls.

    3. Space & Comfort:

    Tesla’s spacious interiors are designed for comfort, with ample legroom and storage space.

    4. Seating & Ergonomics:

    Tesla seats are designed for long-distance comfort, with adjustable, heated, and ventilated options in most models. Tesla tends to focus on ergonomic design for both short and long rides.

    5. Fit and Finish:

    Chinese EVs still have issues with finish quality, such as inconsistent panel gaps or interior materials not feeling as refined.

    6. Noise and Vibration:

    Tesla’s interior is generally quieter due to superior insulation and a refined electric drivetrain. Chinese EVs may have more noticeable cabin noise, though this is improving with newer models.
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    ** battery eka patten

    Real world ekedi USA,KOREAN,EU EV ganna salli tiyana ekkena loweth okak ganne nane..

    Market share ekak neme china wala cheap labour cost,cheap build quality nisa aduwata denne...battery eka hodata hadala kohen hari un cost cut karanawaa...ooka hama chinese baduwakatama podu deyak..

    View attachment 246669

    1. Technology & Autonomy:

    Tesla is a leader in self-driving technology with its Autopilot and Full Self-Driving (FSD) features. Most Chinese EVs don’t yet match Tesla’s level of autonomy.

    2. Battery Efficiency & Range:

    Tesla vehicles often offer better range per charge compared to many Chinese EVs. For example, the Tesla Model S can exceed 400 miles, which is higher than most Chinese EVs.

    3. Performance:

    Tesla is known for its acceleration and top speed. For instance, the Tesla Model 3 can go from 0 to 60 mph in just 3.1 seconds, which is difficult for many competitors to beat.

    4. Software Updates:

    Tesla’s over-the-air software updates improve performance, range, and safety even after purchase. Most Chinese EV manufacturers don’t offer this level of post-purchase support.

    5. Charging Network:

    Tesla has a global Supercharger network with fast charging speeds, making long-distance travel easier. Many Chinese EV makers lack such a widespread network, especially outside China.

    6. Brand Reputation & Longevity:

    Tesla has been a market leader for years and has proven reliability. Chinese EV manufacturers are newer and may not have the same level of trust.

    1. Build Quality & Materials:

    Tesla is known for its premium interior with high-quality materials. Tesla often has a more polished, high-end feel, especially in models like the Model S and Model X.

    2. Technology Integration:

    Tesla’s minimalist interior is dominated by a large touchscreen that controls nearly everything in the car. This focus on technology and simplicity is a signature feature. In contrast, many Chinese EVs, while offering tech-forward features, tend to have more traditional dashboards and controls.

    3. Space & Comfort:

    Tesla’s spacious interiors are designed for comfort, with ample legroom and storage space.

    4. Seating & Ergonomics:

    Tesla seats are designed for long-distance comfort, with adjustable, heated, and ventilated options in most models. Tesla tends to focus on ergonomic design for both short and long rides.

    5. Fit and Finish:

    Chinese EVs still have issues with finish quality, such as inconsistent panel gaps or interior materials not feeling as refined.

    6. Noise and Vibration:

    Tesla’s interior is generally quieter due to superior insulation and a refined electric drivetrain. Chinese EVs may have more noticeable cabin noise, though this is improving with newer models.

    උබ ගන්න එකක් ගනින් මට අවුලක් නෑ...
    මෙහෙමයි මේ කතාව ඔක්කොම පටන් ගත්තෙ BYD එකක ප්‍රයිස් එකත් එක්ක නේ. මෙතැන වැඩේ පටන් ගත්තෙ John keells එකට BYD එකක් ලක්ෂ 168කට ලාබ තියාගෙන දෙන්න පුලුවන් කියල. දැන් උඹ කියන විදියට BYD එකේ Cost එක ඩොලර් 18,000යි නම් ඇත්තටම ඒ කොස්ට් එකට ලංකාවෙ ටැක්ස් දැම්මම ලක්ෂ 150කට අඩුවෙන් ඔය වාහනේ ගන්න පුලුවන් වෙන්න ඕන නේ? හරි එහෙම ගන්න පුලුවන් විදියක් මට කියන්න, සරලවම එච්චරයි අහන්නෙ. එහෙම එකක් තිබ්බොත් මම දෙපාරක් හිතන්නෙ නැතුව ගන්නව, මට ලක්ෂ 20කට වැඩිය ඉතුරුයි නේ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    මේ වාහන ටික පාරෙ දුවද්දි තමයි ඊළඟට ගන්න එකෙක් හරි ගන්නෙ. ඔය ටික පාරෙ දුවවන එක උන්ට මාර වැදගත්. නැත්නම් බිස්නස් එක මෙතැනින්ම අකුලගෙන යන්න ඕන.
    Yep :yes:
     
    • Like
    Reactions: War Fighter

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    මෙහෙමයි මේ කතාව ඔක්කොම පටන් ගත්තෙ BYD එකක ප්‍රයිස් එකත් එක්ක නේ. මෙතැන වැඩේ පටන් ගත්තෙ John keells එකට BYD එකක් ලක්ෂ 168කට ලාබ තියාගෙන දෙන්න පුලුවන් කියල. දැන් උඹ කියන විදියට BYD එකේ Cost එක ඩොලර් 18,000යි නම් ඇත්තටම ඒ කොස්ට් එකට ලංකාවෙ ටැක්ස් දැම්මම ලක්ෂ 150කට අඩුවෙන් ඔය වාහනේ ගන්න පුලුවන් වෙන්න ඕන නේ? හරි එහෙම ගන්න පුලුවන් විදියක් මට කියන්න, සරලවම එච්චරයි අහන්නෙ. එහෙම එකක් තිබ්බොත් මම දෙපාරක් හිතන්නෙ නැතුව ගන්නව, මට ලක්ෂ 20කට වැඩිය ඉතුරුයි නේ.
    ආයි කියන්නේ වාහනේ හරි වටිනාකම $18000-$22000 අතර තියෙන්නේ 🥴..වෙන රටක විකිනෙන ගනන් අදාල නෑ ඒකට..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    ආයි කියන්නේ වාහනේ හරි වටිනාකම $18000-$22000 අතර තියෙන්නේ 🥴..වෙන රටක විකිනෙන ගනන් අදාල නෑ ඒකට..
    Ithin ekama thamai bn mama ahanne. Eka ehema nam mata meh vehicle eka keeyakata personally import karanna puluwanda anthima?
    Simple question ekak
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    Eeka tiranaya wenne ehe dealer ge price eka anuwaa...

    ona nm me wage third party dealership ekak contact karagana ahanna...

    https://m.made-in-china.com/product...Chinese-Used-EV-Cars-for-Sale-2149694085.html

    Me wage ewa tama tiyenne ..natnm local dealers la...
    මම බලන්නම්කො. මොකද අපේ අයියල ඔක්කොම ඩොලර් 31,000ට විතර මේක කොස්ට් කරල තමයි දැන් ලක්ෂ 200+ ගාන හදල කියන්නෙ. 18,000කට මේක එහෙන් ගන්න පුලුවන් නම්, Insurance + Freight ෙඩාලර් 3,000ක් උනත්, මේ වාහනේ ලක්ෂ 120කට වගේ ගන්න පුලුවන් වෙයි නේ. සෑහෙන ලාබයි 🤩
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    මම බලන්නම්කො. මොකද අපේ අයියල ඔක්කොම ඩොලර් 31,000ට විතර මේක කොස්ට් කරල තමයි දැන් ලක්ෂ 200+ ගාන හදල කියන්නෙ. 18,000කට මේක එහෙන් ගන්න පුලුවන් නම්, Insurance + Freight ෙඩාලර් 3,000ක් උනත්, මේ වාහනේ ලක්ෂ 120කට වගේ ගන්න පුලුවන් වෙයි නේ. සෑහෙන ලාබයි 🤩
    Eeka thama 18000 ntnm itin ekakata 22 mil deela gannath pissu yakek wenna onaa.Dealers la oona oona widihata ganan ussanawa gaana godak adu nisa...
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    Eeka thama 18000 ntnm itin ekakata 22 mil deela gannath pissu yakek wenna onaa.Dealers la oona oona widihata ganan ussanawa gaana godak adu nisa...
    ඒකනේ මාර මීහරක් ටිකක් ඩොලර් 18,000ක වාහනයක් කෝටි ගණං දීල ගන්නෙ 😁
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    අපේ අයියල ඔක්කොම ඩොලර් 31,000ට විතර මේක කොස්ට් කරල
    එක එකා කොස්ට් කරන ගානවල් වැඩක් නෑ වාහනේ හරි වටිනාකම $18000~$22000 :rofl:..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    එක එකා කොස්ට් කරන ගානවල් වැඩක් නෑ වාහනේ හරි වටිනාකම $18000~$22000 :rofl:..
    $12,000කට වගේ ගන්න බැරි වෙයිද දන්නෙ නෑ? :P
     
    • Haha
    Reactions: chinmak

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,070
    8,076
    113
    M-Town
    මෙහෙමයි මේ කතාව ඔක්කොම පටන් ගත්තෙ BYD එකක ප්‍රයිස් එකත් එක්ක නේ. මෙතැන වැඩේ පටන් ගත්තෙ John keells එකට BYD එකක් ලක්ෂ 168කට ලාබ තියාගෙන දෙන්න පුලුවන් කියල. දැන් උඹ කියන විදියට BYD එකේ Cost එක ඩොලර් 18,000යි නම් ඇත්තටම ඒ කොස්ට් එකට ලංකාවෙ ටැක්ස් දැම්මම ලක්ෂ 150කට අඩුවෙන් ඔය වාහනේ ගන්න පුලුවන් වෙන්න ඕන නේ? හරි එහෙම ගන්න පුලුවන් විදියක් මට කියන්න, සරලවම එච්චරයි අහන්නෙ. එහෙම එකක් තිබ්බොත් මම දෙපාරක් හිතන්නෙ නැතුව ගන්නව, මට ලක්ෂ 20කට වැඩිය ඉතුරුයි නේ.
    Uba company call kalada mchn? Dn ATTO market price kyda
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    Ee gaanatanm dena ekak naa..Mokda BYD atto 3 eke base price eka $18000-$22000 nisa...$31000 ka vehicle ekak ganne kiyala hitaagana idala hitha ridunannm sorry :rofl: ..
    මොන හිත රිදිල්ලක්ද මචෝ. හිත රිදෙන්නෙ ගත්ත නම් නේ. මේ ජෝන් කීල්ස් කාරයෝ ඩොලර් 18,000ක් වෙන වාහනයක් මෙහේ කෝටි 2කට විකුණන්න හදන මහා හොරකම උඹ අල්ලල දුන්නට පට්ට සතුටෙන් ඉන්නෙ. මම දැන් ඩොලර් 31,000ක් ඇත්තටම වටින වාහනයක් ඒ ගානට ගන්නම්. මට ලොකු උදව්වක් කරේ උඹ ❤️🙏

    Uba company call kalada mchn? Dn ATTO market price kyda
    ඒක නම් දන්නෙ නෑ මචං. මම අලුත් ප්‍රයිස් ගැන නම් අහන්න ගියේ නෑ උංගෙන්.
    ------ Post added on Feb 14, 2025 at 12:29 AM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    මොන හිත රිදිල්ලක්ද මචෝ. හිත රිදෙන්නෙ ගත්ත නම් නේ. මේ ජෝන් කීල්ස් කාරයෝ ඩොලර් 18,000ක් වෙන වාහනයක් මෙහේ කෝටි 2කට විකුණන්න හදන මහා හොරකම උඹ අල්ලල දුන්නට පට්ට සතුටෙන් ඉන්නෙ. මම දැන් ඩොලර් 31,000ක් ඇත්තටම වටින වාහනයක් ඒ ගානට ගන්නම්. මට ලොකු උදව්වක් කරේ උඹ ❤️🙏

    ඒක නම් දන්නෙ නෑ මචං. මම අලුත් ප්‍රයිස් ගැන නම් අහන්න ගියේ නෑ උංගෙන්.
    ------ Post added on Feb 14, 2025 at 12:29 AM
    adda thopita kiwwa munta loss ekk naa kiyalaaa. ublge prices walata dan hamontama denwa bola. cheap chinise ladi walin loss wenne naa.