කෝ නදුන්?

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    @Nadun26 කෝ මට වෙබ්සයිට් එකක් හදාගන්න ඕනේ මෙසේජ් එකක් දැම්මා රිප්ලයි නැහැ.
    පොරගේ සේවිස් ගත්ත අය මොකෝ කියන්නේ හොදයිද සේවිස් එක.
    මේකත් එයාගෙම ප්‍රොෆයිල් එකක්ද? @Nadun5
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    @Nadun26 කෝ මට වෙබ්සයිට් එකක් හදාගන්න ඕනේ මෙසේජ් එකක් දැම්මා රිප්ලයි නැහැ.
    පොරගේ සේවිස් ගත්ත අය මොකෝ කියන්නේ හොදයිද සේවිස් එක.
    මේකත් එයාගෙම ප්‍රොෆයිල් එකක්ද? @Nadun5

    @Nadun26 highly recommend
    Uta kiyala kara ganin

    Ubala dennama meke inna eka hoday
    Shot ekak dala thread ekak balanna puluwan
     
    • Wow
    Reactions: tilvin-silva

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,646
    113
    38
    Kari horek mn site ekak hadaagana eeke pradhnayak wela maawa block kala.kari pakaya okaye address eka gattoth gedarata gihin gahala enewa athak payak kadala
    උබ මම ගැනද කියන්නේ ? මම මේකේ අයට අවුරුදු 4 කින් පස්සේ වෙබ් සයිට් හදන්නේ නැහැ බොරු කියන්න එපා. අනික මම ගොඩක් Busy එක නිසා වෙබ් සයිට් හදා ගන්න මට Call එන හැමෝටම කියනවා මම busy එක නිසා කරන්න බෑ කියලා.

    දෙවැනි කාරණය මම කිසි කෙනක් බ්ලොක් කරන්නේ නැහැ කිසිම වෙලාවක අවශ්‍ය නම් Refund දෙනවා දෙසැරයක් හිතන්නේ නැතුව. මම බැරි වැඩ බාර ගන්නේ නැහැ මේකේ අය මගෙන් Service ගන්නවා අහල බලන්න පුලුවන් ඕනේ කෙනක් ට. විහිළුවට උනත් මම කැමති නැහැ ඔය වගේ බොරු දේවල් දානවට මචන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,646
    113
    38
    @Nadun26 highly recommend
    Uta kiyala kara ganin

    Ubala dennama meke inna eka hoday
    Shot ekak dala thread ekak balanna puluwan
    ඇයි බන් උබලා මම ගැන ඔහොම හිතන්නේ ?
    මම එක්ක මේකේ ගොඩක් අය වැඩ කරගන්නවා කිසි thread එකක් දාගෙන නෑ කොචර සහයෝගෙන් වැඩේ කරගන්නවා ද කියලා එයාලට කතා කරලා බලන්න.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    උබ මම ගැනද කියන්නේ ? මම මේකේ අයට අවුරුදු 4 කින් පස්සේ වෙබ් සයිට් හදන්නේ නැහැ බොරු කියන්න එපා. අනික මම ගොඩක් Busy එක නිසා වෙබ් සයිට් හදා ගන්න මට Call එන හැමෝටම කියනවා මම busy එක නිසා කරන්න බෑ කියලා.

    දෙවැනි කාරණය මම කිසි කෙනක් බ්ලොක් කරන්නේ නැහැ කිසිම වෙලාවක අවශ්‍ය නම් Refund දෙනවා දෙසැරයක් හිතන්නේ නැතුව. මම බැරි වැඩ බාර ගන්නේ නැහැ මේකේ අය මගෙන් Service ගන්නවා අහල බලන්න පුලුවන් ඕනේ කෙනක් ට. විහිළුවට උනත් මම කැමති නැහැ ඔය වගේ බොරු දේවල් දානවට මචන්.
    පොර කුඩු සලිදුගෙ ලගම යලුවෙක්. බලාගෙන ඌ එක්ක ගේම ඉල්ලන්නෙ. :rofl:
     
    • Haha
    Reactions: tilvin-silva

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඇයි බන් උබලා මම ගැන ඔහොම හිතන්නේ ?
    මම එක්ක මේකේ ගොඩක් අය වැඩ කරගන්නවා කිසි thread එකක් දාගෙන නෑ කොචර සහයෝගෙන් වැඩේ කරගන්නවා ද කියලා එයාලට කතා කරලා බලන්න.
    මේ උබෙ මාසෙ ආදායම ලක්ෂයක්වත් නතිව ඇයි බන් ඕක රෙජිස්ටර් කරගෙන අකවුන්ටන්ලට සල්ලි පුදන්නෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,646
    113
    38
    මේ උබෙ මාසෙ ආදායම ලක්ෂයක්වත් නතිව ඇයි බන් ඕක රෙජිස්ටර් කරගෙන අකවුන්ටන්ලට සල්ලි පුදන්නෙ
    ආසාවට බන් , කලින් IT Company වලට බදු හදන්න තිබුණට Tax ගෙවන්න තිබුනේ නැහැ බන් පස්සේ Tax ගෙවන්න ආවේ , මට අදායමක් තියෙනවා බන් , ලාබය අඩුයි , සර්වර් ගනම් License ගනම් , හැමෝම ගන්නේ අඩුවට වැඩි මිලකට ගන්න කැමති නැහැ මේක නිසා මගේ ලාබය අඩුයි. ගොඩක් මහන්සි වෙලා Support දීලා පොඩි ලාබයක් ගන්නවා හිතේ සතුටක් තියෙනවා බන් එක නිසා එක අවුලක් නැහැ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ මම ගැනද කියන්නේ ? මම මේකේ අයට අවුරුදු 4 කින් පස්සේ වෙබ් සයිට් හදන්නේ නැහැ බොරු කියන්න එපා. අනික මම ගොඩක් Busy එක නිසා වෙබ් සයිට් හදා ගන්න මට Call එන හැමෝටම කියනවා මම busy එක නිසා කරන්න බෑ කියලා.

    දෙවැනි කාරණය මම කිසි කෙනක් බ්ලොක් කරන්නේ නැහැ කිසිම වෙලාවක අවශ්‍ය නම් Refund දෙනවා දෙසැරයක් හිතන්නේ නැතුව. මම බැරි වැඩ බාර ගන්නේ නැහැ මේකේ අය මගෙන් Service ගන්නවා අහල බලන්න පුලුවන් ඕනේ කෙනක් ට. විහිළුවට උනත් මම කැමති නැහැ ඔය වගේ බොරු දේවල් දානවට මචන්.

    ara ponnayage boru ban, a ponnaya meke hema ekatama pm dala adanawa
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    @Nadun26 කෝ මට වෙබ්සයිට් එකක් හදාගන්න ඕනේ මෙසේජ් එකක් දැම්මා රිප්ලයි නැහැ. පොරගේ සේවිස් ගත්ත අය මොකෝ කියන්නේ හොදයිද සේවිස් එක. මේකත් එයාගෙම ප්‍රොෆයිල් එකක්ද? @Nadun5
    kamati nam hadala dennam
     
    • Like
    Reactions: tilvin-silva

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    උබ මම ගැනද කියන්නේ ? මම මේකේ අයට අවුරුදු 4 කින් පස්සේ වෙබ් සයිට් හදන්නේ නැහැ බොරු කියන්න එපා. අනික මම ගොඩක් Busy එක නිසා වෙබ් සයිට් හදා ගන්න මට Call එන හැමෝටම කියනවා මම busy එක නිසා කරන්න බෑ කියලා.

    දෙවැනි කාරණය මම කිසි කෙනක් බ්ලොක් කරන්නේ නැහැ කිසිම වෙලාවක අවශ්‍ය නම් Refund දෙනවා දෙසැරයක් හිතන්නේ නැතුව. මම බැරි වැඩ බාර ගන්නේ නැහැ මේකේ අය මගෙන් Service ගන්නවා අහල බලන්න පුලුවන් ඕනේ කෙනක් ට. විහිළුවට උනත් මම කැමති නැහැ ඔය වගේ බොරු දේවල් දානවට මචන්.
    kudu salinduge ata deka bn oya inne.umbata aye prashnayak hadaganna thama hadanne g starlinta sadde dala :lol:
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ඇයි බන් උබලා මම ගැන ඔහොම හිතන්නේ ?
    මම එක්ක මේකේ ගොඩක් අය වැඩ කරගන්නවා කිසි thread එකක් දාගෙන නෑ කොචර සහයෝගෙන් වැඩේ කරගන්නවා ද කියලා එයාලට කතා කරලා බලන්න.
    Pm ekak damma reply karannako
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,646
    113
    38
    Pm ekak damma reply karannako
    මට Msg එකක් ඇවිත් නැහැ මචන්, ඔයා මචන් මගේ පරණ Msg එකකට ද Reply කරන්නේ ? පරණ Msg වලට Reply කරනකොට නම් ඒවා මම මකලා නම් මට එන්නේ නැහැ කලින් කිහිප දෙනක් මට ඕක කියලා තිබුණා.

    අළුත් ම Msg එකක් දාන්න , නැතිනම් මම ඔයාට Msg එකක් දාන්නම් දැන් එකට Reply කරන්න.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,455
    1
    51,092
    113
    ප*යාගල
    sorry.com
    ඇයි බන් උබලා මම ගැන ඔහොම හිතන්නේ ?
    මම එක්ක මේකේ ගොඩක් අය වැඩ කරගන්නවා කිසි thread එකක් දාගෙන නෑ කොචර සහයෝගෙන් වැඩේ කරගන්නවා ද කියලා එයාලට කතා කරලා බලන්න.
    Uge joke bn haiyooooooooo. hama ekama serious ganna epa yaku
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    kamati nam hadala den

    මට Msg එකක් ඇවිත් නැහැ මචන්, ඔයා මචන් මගේ පරණ Msg එකකට ද Reply කරන්නේ ? පරණ Msg වලට Reply කරනකොට නම් ඒවා මම මකලා නම් මට එන්නේ නැහැ කලින් කිහිප දෙනක් මට ඕක කියලා තිබුණා.

    අළුත් ම Msg එකක් දාන්න , නැතිනම් මම ඔයාට Msg එකක් දාන්නම් දැන් එකට Reply කරන්න.
    Oyage message ekata reply ekakma damma