මොන රෙද්දෙ කතාවක්ද මන්ද? මස් කඩයක් වගේ කපනව විතරයි. පොඩි උන් ඉන්නව නන් නොබල හිටියට කමක් නෑ.
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,128 99,697 113 Feb 14, 2025 #1 මොන රෙද්දෙ කතාවක්ද මන්ද? මස් කඩයක් වගේ කපනව විතරයි. පොඩි උන් ඉන්නව නන් නොබල හිටියට කමක් නෑ. Reactions: Yin And Yang
Absolute Zero Well-known member Mar 31, 2015 13,276 1 16,859 113 −273.15°C Feb 14, 2025 #2 බැලුවා. සුපිරියක්! Reactions: හෙළයෙක්
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,128 99,697 113 Feb 14, 2025 #3 Absolute Zero said: බැලුවා. සුපිරියක්! Click to expand... අච්චර සෙට් එකක් ඉන්නකොට ගහගන්න බැරි උනාට ඔක්කොම මලාට පස්සෙ තනියම ගිහින් ගහපු එක ඇරෙන්න අනික් ටික නන් තාත්වික සීන් තමා. කෝම උනත් මට ශොක් වගේ ඒකෙ අර පොඩි උන්ට වෙච්ච ඒවට නන්.
Absolute Zero said: බැලුවා. සුපිරියක්! Click to expand... අච්චර සෙට් එකක් ඉන්නකොට ගහගන්න බැරි උනාට ඔක්කොම මලාට පස්සෙ තනියම ගිහින් ගහපු එක ඇරෙන්න අනික් ටික නන් තාත්වික සීන් තමා. කෝම උනත් මට ශොක් වගේ ඒකෙ අර පොඩි උන්ට වෙච්ච ඒවට නන්.
Absolute Zero Well-known member Mar 31, 2015 13,276 1 16,859 113 −273.15°C Feb 14, 2025 #4 හෙළයෙක් said: අච්චර සෙට් එකක් ඉන්නකොට ගහගන්න බැරි උනාට ඔක්කොම මලාට පස්සෙ තනියම ගිහින් ගහපු එක ඇරෙන්න අනික් ටික නන් තාත්වික සීන් තමා. කෝම උනත් මට ශොක් වගේ ඒකෙ අර පොඩි උන්ට වෙච්ච ඒවට නන්. Click to expand... Spoiler ඔහොම දැම්මහම ෆිල්ම් එකේ බලන්න දෙයක් නෑ. Reactions: හෙළයෙක්
හෙළයෙක් said: අච්චර සෙට් එකක් ඉන්නකොට ගහගන්න බැරි උනාට ඔක්කොම මලාට පස්සෙ තනියම ගිහින් ගහපු එක ඇරෙන්න අනික් ටික නන් තාත්වික සීන් තමා. කෝම උනත් මට ශොක් වගේ ඒකෙ අර පොඩි උන්ට වෙච්ච ඒවට නන්. Click to expand... Spoiler ඔහොම දැම්මහම ෆිල්ම් එකේ බලන්න දෙයක් නෑ.
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,128 99,697 113 Feb 14, 2025 #5 Absolute Zero said: Spoiler ඔහොම දැම්මහම ෆිල්ම් එකේ බලන්න දෙයක් නෑ. Click to expand... Ah eka mama damma aye mathak wela. Quote Kare eka nathi eka wenna athi ehenan
Absolute Zero said: Spoiler ඔහොම දැම්මහම ෆිල්ම් එකේ බලන්න දෙයක් නෑ. Click to expand... Ah eka mama damma aye mathak wela. Quote Kare eka nathi eka wenna athi ehenan