Marco බැලුවද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,144
    99,738
    113
    මොන රෙද්දෙ කතාවක්ද මන්ද? මස් කඩයක් වගේ කපනව විතරයි. පොඩි උන් ඉන්නව නන් නොබල හිටියට කමක් නෑ.
     
    • Wow
    Reactions: Yin And Yang

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,144
    99,738
    113
    බැලුවා. සුපිරියක්!

    අච්චර සෙට් එකක් ඉන්නකොට ගහගන්න බැරි උනාට ඔක්කොම මලාට පස්සෙ තනියම ගිහින් ගහපු එක ඇරෙන්න අනික් ටික නන් තාත්වික සීන් තමා. කෝම උනත් මට ශොක් වගේ ඒකෙ අර පොඩි උන්ට වෙච්ච ඒවට නන්.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,279
    1
    16,863
    113
    −273.15°C

    අච්චර සෙට් එකක් ඉන්නකොට ගහගන්න බැරි උනාට ඔක්කොම මලාට පස්සෙ තනියම ගිහින් ගහපු එක ඇරෙන්න අනික් ටික නන් තාත්වික සීන් තමා. කෝම උනත් මට ශොක් වගේ ඒකෙ අර පොඩි උන්ට වෙච්ච ඒවට නන්.
    Spoiler
    ඔහොම දැම්මහම ෆිල්ම් එකේ බලන්න දෙයක් නෑ.