gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    නන්දලාල් මොන බොරු මායිම් දැම්මත් ඕක නගිනවා
    වාහන ගෙන්නන්න රුපියල් වලින් බෑ නේ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,553
    1
    99,743
    113
    33
    Kalutara
    අනුරගේ ෂර්ට් එකේ බොත්තම් ගානට සමානව තමා බැස්සේ.. ඔන්න රට හදන්න ආවා පට්ට වැඩ්ඩේක් කියලා හිතුවම ඩොලර් එක නැග්ගා, දවසින් දවස සමාජෙට ජෝක් සපයද්දී ඩොලර් එක බැස්සා...
     
    • Like
    Reactions: Mr Bones

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,500
    8,673
    113
    ulan bator
    ලන්කාවෙ කියන තරම් සල්ලි නැහැ! බැන්කු අතර මුදල් හුවමාරුවෙන් පුම්බපු ආර්තිකෙයක් තියෙන්නෙ! ඇත්තටම සල්ලි නැහැ!

    100% ටැක්ස් කරත් රට ගෙනියන්න මුදල් නැහැ!
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    බැසිල් කරපු වැඩේ කරන්නේ ඌ ඩොලර් මිලියන 5ටම බැස්සුවනේ..

    මුනුත් කරන්නේ අඩුවෙන් අල්ලන් ඉදලා රනිල් හදලා ගියපූ සංචිත ටික වාශ්ප කරනවා...සංචිත ගොඩක් අඩු වුනා මේ ටිකේ...

    චන්දෙ දුන්න තොපි වගේ වේස බල්ලන්ට ලේ බඩ ගිහින් මැරෙන්න ඕන.
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    තව ඩොලර් බිලියන 1ක් වගේ ඉවර උනාම වැඩි වෙයි එතකම් ඉමු