උඹලගෙ MS Office version එක

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    Capture.JPG
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,652
    2,343
    113
    I have faced many issues with 365. One of them is that it takes too long to load if the file is big. In my line of work, I had to deal with big Excel files, some of which are around 250 MB. Also sometimes it gives an error for the printer and has to restart again the application to print. There are many more. Then I Switched to 2024 and it works perfectly fine. :yes:
    True
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Ow ban epa venava redda
    ඔව් බන්. සමහර වෙලාවට කොපි කරලා පේස්ට් කලාම වෙලා ගිහිල්ලා තමයි පේස්ට් වෙන්නේ. IF function එකක් එහෙම දාන්න ගියාම හෙන වෙලා යනවා. සමහර වෙලාවට stuck වෙනවා. ලොකුම කේස් එක ප්‍රින්ට් කරන්න ගියාම error එනවා. නැත්තන් ස්ටක් වෙනවා. User Interface එක නම් හොඳයි. Updates එහෙමත් පට ගාලා එනවා. ඒත් ඉතින් වැඩ ටික කරගන්න බැරි නම් වැඩක් නෑනේ බන්. :yes:
     
    • Like
    Reactions: NRTG

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113