වලියක් ගහගත්තා බම් 🥴 [වීඩියෝවක්]

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    උම්බලා උම්බලාගෙ ගැනුන්ට කියලා තියපන් වලියක් යන වෙලවක ඇන්ගෙ අතෙ එල්ලෙන්න එපා කියලා, ඔකෙන් තමයි කෙල වෙන්නෙ.
     
    • Like
    • Love
    Reactions: Udee KJ and MR.YOLO

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,342
    2,993
    113
    වරහන් අස්සේ විඩියෝවක් කියලා දාන්න ඔනී නෑ අන්කල්, අපි දන්නවා ඔයා ඩිස්කෝඩ් එකෙන් උස්සලා විඩියෝ කිරියෙ දාන්වා කියලා :lol::lol:
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Time waste video
    කිරියේ ලැගගෙන ඉන්නේ කොහොමත් කාලකන්නි නේ බම් 🤭 (මමත් ඇතුළුව 🤗)
    වරහන් අස්සේ විඩියෝවක් කියලා දාන්න ඔනී නෑ අන්කල්, අපි දන්නවා ඔයා ඩිස්කෝඩ් එකෙන් උස්සලා විඩියෝ කිරියෙ දාන්වා කියලා :lol::lol:
    වීඩියෝ කෑලි බලන්න ම විතරක් කියලා සෙට් එකක් ඉන්නවා නෙව මගේ සුන්දර මිට්ටො, එහෙව් උන්ට identfy කරගන්න ලේසි වෙන්න tag එක දාන්නේ ඉතින් 😏
     
    • Love
    Reactions: StealthySeeker

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    උම්බලා උම්බලාගෙ ගැනුන්ට කියලා තියපන් වලියක් යන වෙලවක ඇන්ගෙ අතෙ එල්ලෙන්න එපා කියලා, ඔකෙන් තමයි කෙල වෙන්නෙ.
    සිරා කතාව ඕයි. අනික කෙළල දානව නොකවුට් වෙන්නම.