ස්මෙල්ස් ලයික් තඩි ස්කෑම් එකක්

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    thadi overated scam ekak tama. 7 star luxuary kiala ekak loke na. ehemanam burj kalifa ekata wada hoda wenna oni. meke design indala plot eka baluwama ehema ekak gavila wat na. salli nam viyadam karanawa, hoda hotel ekak haduwot hodai. et mehema andanne natuwa
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ස්කැම් එකකුත් නෙවෙයි
    කරන්න පටන් අරන් කොවිඩ් වලින් පස්සෙ බඩු ගනන් ගිය හින්ද මගදි නැවතුන ප්‍රොජෙක්ට් එකක් වගේ
    හතේ මගුල් කියල ඉතිරිටික කරගන්න සල්ලි හොයාගන්න වගේ ට්රයි එක
    මහලොකු ලස්සනක් නෑ. දවසකට 30,000ට වගේ දෙන්න පුලුවන්
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    Money laundering shit

    කොහොමද මේක වෙන්නේ කියලා දන්නවද ?

    කාමරයක් ලක්ෂ 75 යි. මේකේ කාමර 10 ක් තියනවා කියමුකෝ. එතකොට දවසක අදායම කෝටි 7.5 යි.

    දවසක වියදමට කොටි 2.5 ක් ම දාමුකෝ.

    එතකොට දවසක ශුද්ද අදායම කොටි 5 ක් කියලා පෙන්නන පුළුවන්

    ඉතුරු ටික කියන්න ඕනේ නෑ නේද මිට්‍රවරුනි.

    මේ පරණ දෙයියා ලව්වා කරගන්න හදන්නේ ඇසට හුරු කරන එක :yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Money laundering shit

    කොහොමද මේක වෙන්නේ කියලා දන්නවද ?

    කාමරයක් ලක්ෂ 75 යි. මේකේ කාමර 10 ක් තියනවා කියමුකෝ. එතකොට දවසක අදායම කෝටි 7.5 යි.

    දවසක වියදමට කොටි 2.5 ක් ම දාමුකෝ.

    එතකොට දවසක ශුද්ද අදායම කොටි 5 ක් කියලා පෙන්නන පුළුවන්

    ඉතුරු ටික කියන්න ඕනේ නෑ නේද මිට්‍රවරුනි.

    මේ පරණ දෙයියා ලව්වා කරගන්න හදන්නේ ඇසට හුරු කරන එක :yes:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    ඔකේ Chalets හදල තියෙන්නේ නිකම් ගෙවල් වගේ. අඩුම තරමේ පරිසරයේ සුන්දරත්වයට ගැලපෙන විදිහට design කරලා වත් නැ. architect කෙනෙක් නැතුව බාස් කෙනෙක් හදල වගේ. ඕක කණ්ඩලම වගේ, පරිසරය එක්ක යන විදිහට හැදුව නම්, eco tourism විදිහට promote කරන්න තිබ්බ.

    බැලු බැල්මට මේක රක්ෂිතයක හදල වගේ, කවුරු මේ වගේ කන්දක් මේ වගේ වැඩකට දුන්නද දන්නේ නැ, 2019 ඉඳන් හදන්න ගත්ත කියල නේ කියන්නේ