ස්මෙල්ස් ලයික් තඩි ස්කෑම් එකක්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    7 star කියන්නේ බොරුවක්. Marketing තමයි. Star Class දෙන්නේ එක එක රටේ තියන tourist board එකේ standards අනුව.

    මුන් කරන්නේ නම් වෙන දෙයක්. 😂 😂
     
    Last edited:

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,493
    3,073
    113
    ඔව් ඔව්. අනික බිලියන 10 budget එක, doller නම් 30millikn වගේ. එහෙම බැලුවොත් ලෝකේ තියෙන හැම hotel එකක්ම 7 star වෙයි
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,692
    13,439
    113
    🤍
    mun ithin tv walin owa promote krt wadk na

    tv balanne naki lokko tika wadiyenma wiyali kalape un owata enna thiya hithannewat na
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් ඔව්. අනික බිලියන 10 budget එක, doller නම් 30millikn වගේ. එහෙම බැලුවොත් ලෝකේ තියෙන හැම hotel එකක්ම 7 star වෙයි
    රු Billion 10 නම් ලොකු ගාණක් නෙවේ බං star Class Hotel එකක් හදන්න.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    මු ලේසි ප්‍රජෙක්ට් එකකට නෙමේ අත ගහලා තියෙන්නේ..දැන් ඉන්වෙස්ට් කරන්න උන් හොය හොය දගලනවා..අනික සුද්දෝ ලංකාවට එන්නේ ලොකු ලොකු සැප හොයාගෙන නෙමේ..උන්ට ඕනේ බෙස්ට් විව් එකක් විතරයි.. සුද්දෝ කොලබ ලක්සරි හොටෙල් වල හිටියට ඇල්ල පැත්තේ උන් ඕන මගුලක ඔහේ ඉන්නවා..ඔය ලක්සරි සීන් උන්ට මහලොකු දේවල් නෑ උන් ඉන්න රටවල් අනුව...සිංහලු නම් යයි VIP උන් ටිකයි Online Entrepreneurs Club ® එකේ සෙට් එකයි 😝
     
    • Haha
    Reactions: Jihadi john