Delta plane crashes and flips upside down at Toronto airport [Video Footage]

2osama

Well-known member
  • Oct 25, 2010
    81,386
    72,584
    113
    මාලඹේ
    here



    experince of a surviver 👇


    Yes මේක තමා අර Video එකෙත් තියෙන්නේ

    ඇයි ඊයේ ඉන්දරේ දාලා තිබ්බේ injured වෙලා විතරයි කියලා
    Injured විතරයි බං ගින්න ඉක්මනට නිවලා
    තුන් දෙනෙක් නම් ICU කියනවා
    ------ Post added on Feb 18, 2025 at 9:26 PM

    here



    experince of a surviver 👇


    Plane එක Runway එක Touch කරන කොටම ලිස්සලා ගිහින් දකුණේ පැත්තේ Engine එක බිම වදිනවා එතකොට තමා ගිනි ගන්න පටන් ගන්නේ
    හේතුව නම් අනිවර්යයෙන්ම ICE වෙන්න ඕනේ
    ------ Post added on Feb 18, 2025 at 9:29 PM
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    දියුණු සුදු මහත්තුරුන්ගෙ තාස්සනේ තමයි ඉතින්. ඉස්සර ප්ලේන් උඩින් විතරයි යන්නෙ දැන් බිමින් යන්න පුළුවන් විදියටත් හදල තියෙන්නෙ
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,386
    72,584
    113
    මාලඹේ
    දියුණු සුදු මහත්තුරුන්ගෙ තාස්සනේ තමයි ඉතින්. ඉස්සර ප්ලේන් උඩින් විතරයි යන්නෙ දැන් බිමින් යන්න පුළුවන් විදියටත් හදල තියෙන්නෙ
    ලිස්සනවා මචං සාධාරණයි ඔහොම හරි බෙරිච්ඡ එක
    හිම නෙවෙයි අයිස් මිදිලා තියෙනවා වීදුරු වගේ ඒවා ලිස්සනවා මොන සපත්තු දැම්මත් වැඩක් නැහැ
    Plane එකකට ඉතින් මොන කථා ද