මේක හරියටම Verified එකක් නම් නෙවෙයි
2osama Well-known member Oct 25, 2010 81,386 72,591 113 මාලඹේ Feb 18, 2025 #1 මේක හරියටම Verified එකක් නම් නෙවෙයි Reactions: Ritigala Jayasena69
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 23,995 113 උඩරට Feb 18, 2025 #2 here experince of a surviver
kasun090354t Well-known member Aug 21, 2011 24,130 36,154 113 කෑගල්ල Feb 18, 2025 #3 ඇයි ඊයේ ඉන්දරේ දාලා තිබ්බේ injured වෙලා විතරයි කියලා
2osama Well-known member Oct 25, 2010 81,386 72,591 113 මාලඹේ Feb 18, 2025 #4 Ritigala Jayasena69 said: here experince of a surviver Click to expand... Yes මේක තමා අර Video එකෙත් තියෙන්නේ kasun090354t said: ඇයි ඊයේ ඉන්දරේ දාලා තිබ්බේ injured වෙලා විතරයි කියලා Click to expand... Injured විතරයි බං ගින්න ඉක්මනට නිවලා තුන් දෙනෙක් නම් ICU කියනවා ------ Post added on Feb 18, 2025 at 9:26 PM Ritigala Jayasena69 said: here experince of a surviver Click to expand... Plane එක Runway එක Touch කරන කොටම ලිස්සලා ගිහින් දකුණේ පැත්තේ Engine එක බිම වදිනවා එතකොට තමා ගිනි ගන්න පටන් ගන්නේ හේතුව නම් අනිවර්යයෙන්ම ICE වෙන්න ඕනේ ------ Post added on Feb 18, 2025 at 9:29 PM Reactions: Ritigala Jayasena69
Ritigala Jayasena69 said: here experince of a surviver Click to expand... Yes මේක තමා අර Video එකෙත් තියෙන්නේ kasun090354t said: ඇයි ඊයේ ඉන්දරේ දාලා තිබ්බේ injured වෙලා විතරයි කියලා Click to expand... Injured විතරයි බං ගින්න ඉක්මනට නිවලා තුන් දෙනෙක් නම් ICU කියනවා ------ Post added on Feb 18, 2025 at 9:26 PM Ritigala Jayasena69 said: here experince of a surviver Click to expand... Plane එක Runway එක Touch කරන කොටම ලිස්සලා ගිහින් දකුණේ පැත්තේ Engine එක බිම වදිනවා එතකොට තමා ගිනි ගන්න පටන් ගන්නේ හේතුව නම් අනිවර්යයෙන්ම ICE වෙන්න ඕනේ ------ Post added on Feb 18, 2025 at 9:29 PM
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 23,995 113 උඩරට Feb 18, 2025 #5 ado pissu hadenawa
Heshan Daminda Well-known member Mar 13, 2009 45,864 1 100,295 113 33 Kalutara Feb 18, 2025 #6 මම ඒත් බැලුවා ලඟදි ප්ලේන් එකක්වත් කඩන වැටුනේ නැත්තේ ඇයි කියලා... Reactions: 2osama and redux
redux Well-known member Feb 19, 2017 10,770 17,720 113 Feb 18, 2025 #7 දියුණු සුදු මහත්තුරුන්ගෙ තාස්සනේ තමයි ඉතින්. ඉස්සර ප්ලේන් උඩින් විතරයි යන්නෙ දැන් බිමින් යන්න පුළුවන් විදියටත් හදල තියෙන්නෙ Reactions: 2osama
දියුණු සුදු මහත්තුරුන්ගෙ තාස්සනේ තමයි ඉතින්. ඉස්සර ප්ලේන් උඩින් විතරයි යන්නෙ දැන් බිමින් යන්න පුළුවන් විදියටත් හදල තියෙන්නෙ
2osama Well-known member Oct 25, 2010 81,386 72,591 113 මාලඹේ Feb 18, 2025 #8 redux said: දියුණු සුදු මහත්තුරුන්ගෙ තාස්සනේ තමයි ඉතින්. ඉස්සර ප්ලේන් උඩින් විතරයි යන්නෙ දැන් බිමින් යන්න පුළුවන් විදියටත් හදල තියෙන්නෙ Click to expand... ලිස්සනවා මචං සාධාරණයි ඔහොම හරි බෙරිච්ඡ එක හිම නෙවෙයි අයිස් මිදිලා තියෙනවා වීදුරු වගේ ඒවා ලිස්සනවා මොන සපත්තු දැම්මත් වැඩක් නැහැ Plane එකකට ඉතින් මොන කථා ද
redux said: දියුණු සුදු මහත්තුරුන්ගෙ තාස්සනේ තමයි ඉතින්. ඉස්සර ප්ලේන් උඩින් විතරයි යන්නෙ දැන් බිමින් යන්න පුළුවන් විදියටත් හදල තියෙන්නෙ Click to expand... ලිස්සනවා මචං සාධාරණයි ඔහොම හරි බෙරිච්ඡ එක හිම නෙවෙයි අයිස් මිදිලා තියෙනවා වීදුරු වගේ ඒවා ලිස්සනවා මොන සපත්තු දැම්මත් වැඩක් නැහැ Plane එකකට ඉතින් මොන කථා ද