BYD Sri Lanka Prices

sthiwanka

Active member
  • Nov 29, 2021
    115
    62
    28
    100 kW Motor: ~134 HP
    1500 cc Engine: ~88 to 100 HP

    100 kw hose power වැඩියි මචං 1500 cc engine එකට වඩා ..

    අදිනවා අඩුයි කියන්නත් බෑ නේද?

    බැටරියේ බර එහෙම එනකොට කොහොමද? දන්නේ නෑ ..🤔
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    ඔයාගෙ නම්බර් එක මොකක්ද මචං?
    කිරියෙ මෙම්බර් කෙනෙක් මට මැසේජ් එකක් දාල තිබ්බ, 3Phase කනෙක්ෂන් එකක් රෙඩි කරගන්න කියල උන්ගෙ Charger එක Install කරල දෙන්න.

    මගේ 1550 ගණං, මට කිව්වෙත් මැයි මාසෙ කියල. අඩුම තරමෙ මුංගෙ ඕඩර්ස් 50ක්වත් කැන්සල් වෙලා නැද්ද කියල මම කල්පනා කරන්නෙ 😁
    එහෙම නැත්නම් මුං කැන්සල් උන ඒව අස්සට ඕඩර්ස් ඔබනව
    3Phase connection ekak onimada ban? Single phase ekata charger eka install karanna berida?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    solar system එකක් on grid ගහුවත් නිකන් වගෙ තමයි නෙද ?
    ඔතැන පොඩි Doubt එකක් තියෙනව බං. දැන් මම ඔන්ග්‍රිඩ් එක ගහල තියෙන්නෙ රුපියල් 37 රේට් එකට. එතකොට මම දැන් ඒ රේට් එකෙන් වාහනේ චාර්ජ් කරනව නම් මට පොඩි පාඩුවක් තියෙනව. මට එයිට වැඩිය ලාබයි රුපියල් 27ට සෝල ගහපු එකෙක්ගෙ ගෙදර ගිහිල්ල මේ වාහනේ චාර්ජ් කරන එක ඌට ඒ සල්ලි ටික දීල. අපි හයි රේට්ස් වලට සෝල ගහපු නිසා මට දැන් වාහනේ Off grid එකකින් චාර්ජ් කරන එක ඇත්තටම ලාබයි. අන්න ඒ වගේ ප්‍රශ්න වගයක් තියෙන්නෙ ඕක ඇතුලෙ.
    100 kW Motor: ~134 HP
    1500 cc Engine: ~88 to 100 HP

    100 kw hose power වැඩියි මචං 1500 cc engine එකට වඩා ..

    අදිනවා අඩුයි කියන්නත් බෑ නේද?

    බැටරියේ බර එහෙම එනකොට කොහොමද? දන්නේ නෑ ..🤔
    ඒ ගැන අයිඩියා එකක් නෑ මචං. මම හිතන්නෙ නෑ ලොකු අවුලක් ඇති කියල. මම ඊයෙ හොඳට හොයල බැලුව. ඔය දෙකේ Acceleration වල වෙනස විතරමයි තියෙන්නෙ. එකක් තත්පර 7න් 100ට යන්න පුලුවන් අනිත් එක තත්පර 10ක් යනව. ඒ කියන්නෙ Overall acceleration වල ප්‍රශ්නයක් තියෙනව. හැබැයි මට ඔතැන ප්‍රශ්නයක් තියෙනව 100Kw උන ගමන්ම මෝටර් එක ඩියුටි වල ලොකු වෙනසක් වෙන්න ඕන. ඒක මුං Calculate කරේ කොහොමද කියන එක Transparency එකක් තියෙන්න ඕන. මට ඒ ප්‍රශ්නෙ ඇරෙන්න වාහනේ ප්‍රශ්නයක් ලොකුවට ඔලුවට ගියේ නෑ. හැබැයි වාහනේ 150 උනා නම් හොඳයි ඉතිං.
    3Phase connection ekak onimada ban? Single phase ekata charger eka install karanna berida?
    දන්නෙ නෑ බං. මම දන්න තියරි වල හැටියට 7Kw කියන්නෙ Single phase. මොකද ඇම්පියර් 32 කනෙක්ෂන් එක නේ Single phase දෙන්නෙ. ඒකෙන් පුලුවන් වෙන්න ඕන ඔය ගාන අදින්න. හැබැයි ඉතිං ඕක චාර්ජ් එකට ගහපු ගමන් ගෙදර වෙන මොකුත් චාර්ජ් කරන්න බැරි වෙන්න ඕන. මට මේ Three phase කතාව කිව්වෙ එලකිරි එකේ මෙම්බර් කෙනෙක්. උන්ගෙන් හරියට අහගෙන Confirm කරගන්න ඕන.
     
    • Love
    Reactions: sthiwanka and RIU

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    ඔතැන පොඩි Doubt එකක් තියෙනව බං. දැන් මම ඔන්ග්‍රිඩ් එක ගහල තියෙන්නෙ රුපියල් 37 රේට් එකට. එතකොට මම දැන් ඒ රේට් එකෙන් වාහනේ චාර්ජ් කරනව නම් මට පොඩි පාඩුවක් තියෙනව. මට එයිට වැඩිය ලාබයි රුපියල් 27ට සෝල ගහපු එකෙක්ගෙ ගෙදර ගිහිල්ල මේ වාහනේ චාර්ජ් කරන එක ඌට ඒ සල්ලි ටික දීල. අපි හයි රේට්ස් වලට සෝල ගහපු නිසා මට දැන් වාහනේ Off grid එකකින් චාර්ජ් කරන එක ඇත්තටම ලාබයි. අන්න ඒ වගේ ප්‍රශ්න වගයක් තියෙන්නෙ ඕක ඇතුලෙ.

    ඒ ගැන අයිඩියා එකක් නෑ මචං. මම හිතන්නෙ නෑ ලොකු අවුලක් ඇති කියල. මම ඊයෙ හොඳට හොයල බැලුව. ඔය දෙකේ Acceleration වල වෙනස විතරමයි තියෙන්නෙ. එකක් තත්පර 7න් 100ට යන්න පුලුවන් අනිත් එක තත්පර 10ක් යනව. ඒ කියන්නෙ Overall acceleration වල ප්‍රශ්නයක් තියෙනව. හැබැයි මට ඔතැන ප්‍රශ්නයක් තියෙනව 100Kw උන ගමන්ම මෝටර් එක ඩියුටි වල ලොකු වෙනසක් වෙන්න ඕන. ඒක මුං Calculate කරේ කොහොමද කියන එක Transparency එකක් තියෙන්න ඕන. මට ඒ ප්‍රශ්නෙ ඇරෙන්න වාහනේ ප්‍රශ්නයක් ලොකුවට ඔලුවට ගියේ නෑ. හැබැයි වාහනේ 150 උනා නම් හොඳයි ඉතිං.

    දන්නෙ නෑ බං. මම දන්න තියරි වල හැටියට 7Kw කියන්නෙ Single phase. මොකද ඇම්පියර් 32 කනෙක්ෂන් එක නේ Single phase දෙන්නෙ. ඒකෙන් පුලුවන් වෙන්න ඕන ඔය ගාන අදින්න. හැබැයි ඉතිං ඕක චාර්ජ් එකට ගහපු ගමන් ගෙදර වෙන මොකුත් චාර්ජ් කරන්න බැරි වෙන්න ඕන. මට මේ Three phase කතාව කිව්වෙ එලකිරි එකේ මෙම්බර් කෙනෙක්. උන්ගෙන් හරියට අහගෙන Confirm කරගන්න ඕන.
    අලුතෙන් Solar system එකක් හදනකොට net metering දානවා නම් මොකද හිතන්නේ Unit ගාන ඉතුරු වෙනවනේ charging point එකකුත් දාගන්න පුළුවන් ගෙදර main road එකක තියෙනවා නම්. Ceb එක දැන් ගෙවන ගානත් අඩු කරන්නනෙ යන්නේ?
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    aluthin solar walata yanna aya puluwanam Deye 12Kw Three Phase Hybrid Solar Inverter + Battery ekata try ekak dennda,

    Sola walata dena retes adu unath aulak na car charging eka nisa, Dan oya kiynna katha eka meka tama honda eka

    EV charging + Home usage + Extra feed to the grid

    30~40k electricity bill ekakuth cover karagena 50~75K wage monthly fuel bill ekaktuh cover wayi mekan.

    aye next 5 years+ fuel polimaka ine nathwa, karuwale ine nathuwa innada pulwuan sure :yes: (y)

    ex: 5 km per kWh, then 3000KM per month need 600 units for the EV car ( LKR 92,000 for an average Petrol for ice-car )

    + 600 Units per house usage - ( 2024 Traffic 35000 and 2025 new traffic 28000)

    Production from solar averages 1200 units - Minimum 960 max 1440 per month)

    Patrol car 90000 + light bill eka 30000 = Rs 120,000 monthly savings without polima or karuwale if you have EV car + solar hybrid.

    Only one condition , BYD eka kadene nathuwa aurudu 5k duwanna one :yes:

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    BYD Dolphin එක දැනට බලන්න විදිහක් නෑ. Showroom එකේ නෑ කිව්වා. කවුරුහරි එක දැකපු කෙනෙක් කියපල්ලකෝ size එක කොයි වගේද කියලා.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,802
    22,072
    113
    Kaer Morhen
    thewitcher.com
    BYD Dolphin එක දැනට බලන්න විදිහක් නෑ. Showroom එකේ නෑ කිව්වා. කවුරුහරි එක දැකපු කෙනෙක් කියපල්ලකෝ size එක කොයි වගේද කියලා.
    Kurunegla hospital eke ekak tynw doctor kenekge wenna ati, tikak podi wge hbi, loku awlk na. pitipasse lokuwata build your dreams kyla gahala tye kathai pddk eka 😅

    Lat ekak genat micro eken
     
    • Haha
    Reactions: War Fighter

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    Kurunegla hospital eke ekak tynw doctor kenekge wenna ati, tikak podi wge hbi, loku awlk na. pitipasse lokuwata build your dreams kyla gahala tye kathai pddk eka 😅

    Lat ekak genat micro eken

    Thanks machan. Size comparison beluwama nan Honda GP5 ekatat wada lokui wage. Ehema penawada ban

    Math beluwa meka. Pena widihata lokui wage
    ------ Post added on Feb 20, 2025 at 1:04 PM
     
    • Like
    Reactions: tharuka1989

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    අලුතෙන් Solar system එකක් හදනකොට net metering දානවා නම් මොකද හිතන්නේ Unit ගාන ඉතුරු වෙනවනේ charging point එකකුත් දාගන්න පුළුවන් ගෙදර main road එකක තියෙනවා නම්. Ceb එක දැන් ගෙවන ගානත් අඩු කරන්නනෙ යන්නේ?
    මටත් ඔය Charging point සීන් එක දැනගන්න ඕන බං, ඉස්සරහට වැදගත් වෙයි. එහෙම එකක් හැදුව නම් අමතර ආදායමක් හොයාගන්න පුලුවන්. හැබැයි හරි විදියෙ Charging point එකක් දාන්න නම් 3P 60A connection එකක් ගන්න ඕන. ලේසි නෑ ඉතිං
    aluthin solar walata yanna aya puluwanam Deye 12Kw Three Phase Hybrid Solar Inverter + Battery ekata try ekak dennda,

    Sola walata dena retes adu unath aulak na car charging eka nisa, Dan oya kiynna katha eka meka tama honda eka

    EV charging + Home usage + Extra feed to the grid

    30~40k electricity bill ekakuth cover karagena 50~75K wage monthly fuel bill ekaktuh cover wayi mekan.

    aye next 5 years+ fuel polimaka ine nathwa, karuwale ine nathuwa innada pulwuan sure :yes: (y)

    ex: 5 km per kWh, then 3000KM per month need 600 units for the EV car ( LKR 92,000 for an average Petrol for ice-car )

    + 600 Units per house usage - ( 2024 Traffic 35000 and 2025 new traffic 28000)

    Production from solar averages 1200 units - Minimum 960 max 1440 per month)

    Patrol car 90000 + light bill eka 30000 = Rs 120,000 monthly savings without polima or karuwale if you have EV car + solar hybrid.

    Only one condition , BYD eka kadene nathuwa aurudu 5k duwanna one :yes:

    මේ කතාව හරියටම හරි. දැන් පැනල් වල ගණං, LFP Battery වල ගණං සෑහෙන අඩු වෙලා තියෙන්නෙ බං. ඒ නිසා උන් දෙන රේට් එකට වැඩිය අපිට ප්‍රයෝජනවත් අපේ වැඩ ටික ඒකෙන් කරගත්ත නම්. අපි ඉස්සර 37 රේට්ස් වලට Investment විදියට ගහපු නිසා දැන් ඒකෙන් යූස් කරන එකේ පොඩි පාඩුවක් තියෙනව.

    BYD EV වල සර්විස් වලට යන්නෙ නෑ බං ලොකු වියදමක්, ඇයි ගෙවෙන කෑලි ගොඩක් අඩුයි. ඒකෙ ටිකක් ලොකු වියදමක් යන දේකට තියෙන්නෙ ටයර් තමයි. ටයර් ටිකක් ගණං, ඉක්මණට මාරු කරන්නත් වෙනවලු නේ.
    puluwan kiwwa , macahn.. 3 phase dannna puluwan nm hodai kiwwa output eka..
    අන්න ඒක තමයි මම කිව්වෙ කලින්. Single phase පුලුවන් වෙන්න ඕන හැබැයි ඕක ගහල උඹට ගෙදර වෙන වැඩක් කරන්න හම්බවෙන්නෙ නෑ. රයිස් කුකර් එකක් ගැහුවත් ට්‍රිප් වෙන්න බැරි කමක් නෑ. ඒ නිසා 3Phase අරගෙන මේ වැඩේට එක ෆේස් එකක් වෙන් කරා නම් ප්‍රශ්නයක් නෑ.
    BYD Dolphin එක දැනට බලන්න විදිහක් නෑ. Showroom එකේ නෑ කිව්වා. කවුරුහරි එක දැකපු කෙනෙක් කියපල්ලකෝ size එක කොයි වගේද කියලා.
    ටිකක් පොඩියි වගේ තේරුනේ බං. මම නම් ලොකු ඕනකමකින් බැලුවෙ නෑ. හැබැයි Vitz වගේ වාහන වලට වඩා ටිකක් ලොකුයි.
    BYD SEALION 6 : 23Mn
    ලක්ෂ 62.3 කියන එක හරිද
    :rolleyes2:
     
    • Love
    Reactions: RIU

    sthiwanka

    Active member
  • Nov 29, 2021
    115
    62
    28
    Off grid නිසා trip වෙන්නැති වෙයි කියලත් හිතනවා.

    Off grid එකට 7 KW chager රිංගව ගත්තනම් මරු ..

    කොහොමද කරන්නේ කියලා idea එකක් නෑ තවම..
     
    tomiya1234

    Junior member
  • May 25, 2017
    45
    53
    18
    BYD Dolphin එක දැනට බලන්න විදිහක් නෑ. Showroom එකේ නෑ කිව්වා. කවුරුහරි එක දැකපු කෙනෙක් කියපල්ලකෝ size එක කොයි වගේද කියලා.
    Honda Fit GP5 Ekata wada lokui mata theruna widiyata..
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    මටත් ඔය Charging point සීන් එක දැනගන්න ඕන බං, ඉස්සරහට වැදගත් වෙයි. එහෙම එකක් හැදුව නම් අමතර ආදායමක් හොයාගන්න පුලුවන්. හැබැයි හරි විදියෙ Charging point එකක් දාන්න නම් 3P 60A connection එකක් ගන්න ඕන. ලේසි නෑ ඉතිං

    මේ කතාව හරියටම හරි. දැන් පැනල් වල ගණං, LFP Battery වල ගණං සෑහෙන අඩු වෙලා තියෙන්නෙ බං. ඒ නිසා උන් දෙන රේට් එකට වැඩිය අපිට ප්‍රයෝජනවත් අපේ වැඩ ටික ඒකෙන් කරගත්ත නම්. අපි ඉස්සර 37 රේට්ස් වලට Investment විදියට ගහපු නිසා දැන් ඒකෙන් යූස් කරන එකේ පොඩි පාඩුවක් තියෙනව.

    BYD EV වල සර්විස් වලට යන්නෙ නෑ බං ලොකු වියදමක්, ඇයි ගෙවෙන කෑලි ගොඩක් අඩුයි. ඒකෙ ටිකක් ලොකු වියදමක් යන දේකට තියෙන්නෙ ටයර් තමයි. ටයර් ටිකක් ගණං, ඉක්මණට මාරු කරන්නත් වෙනවලු නේ.

    අන්න ඒක තමයි මම කිව්වෙ කලින්. Single phase පුලුවන් වෙන්න ඕන හැබැයි ඕක ගහල උඹට ගෙදර වෙන වැඩක් කරන්න හම්බවෙන්නෙ නෑ. රයිස් කුකර් එකක් ගැහුවත් ට්‍රිප් වෙන්න බැරි කමක් නෑ. ඒ නිසා 3Phase අරගෙන මේ වැඩේට එක ෆේස් එකක් වෙන් කරා නම් ප්‍රශ්නයක් නෑ.

    ටිකක් පොඩියි වගේ තේරුනේ බං. මම නම් ලොකු ඕනකමකින් බැලුවෙ නෑ. හැබැයි Vitz වගේ වාහන වලට වඩා ටිකක් ලොකුයි.

    :rolleyes2:
    Fast charger එක නම් ටිකක් වැඩියි 😬 Over 3 million
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    BYD Dolphin එක දැනට බලන්න විදිහක් නෑ. Showroom එකේ නෑ කිව්වා. කවුරුහරි එක දැකපු කෙනෙක් කියපල්ලකෝ size එක කොයි වගේද කියලා.
    Specification වල හැටියට Honda fit gp5 එකට වඩා ලොකුයි Fit එකට වඩා option නම් වැඩි
     
    • Love
    Reactions: RIU