Amboooo ban

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,933
    5,523
    113

    අල්ලපු ගෙදරට නයෙක් ඇවිත් මෙයාට කතා කරාට පස්සෙ ඇවිත් අල්ලගන ගියා. බූට්ස් දෙකක්වත් දාන්නෑ බං. බයක් කියලා නාමයක් නෑ. ටොපි බෝතලේකට දාගන ඒක බෑග් එකකට දාගන බෑග් එක කරේ දාගන ගියා
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,723
    4,761
    113
    පහ වසරේ ඉදන්ද කොහෙද පරිසරය / විද්‍යාව උගන්වනවා. පොළගෙක් දැක්කම හැසිරෙන/ කියන කරන දේ දැක්කම අපරාදේ ලංකාවේ අධ්‍යාපනේට වියදම කරන සල්ලි කියල හිතෙනවා. :ROFLMAO:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,745
    28,108
    113
    ඕවර් කන්ෆිඩන්ස් 🥹

    මම පොඩි නයි පැටෙයෙකුයි, කුනකටුවෙකුයි, අලු රදනකයෙකුයි නම් අල්ලලා තියෙනවා
     
    Last edited:
    • Like
    Reactions: NRTG and banda065