අල්ලපු ගෙදරට නයෙක් ඇවිත් මෙයාට කතා කරාට පස්සෙ ඇවිත් අල්ලගන ගියා. බූට්ස් දෙකක්වත් දාන්නෑ බං. බයක් කියලා නාමයක් නෑ. ටොපි බෝතලේකට දාගන ඒක බෑග් එකකට දාගන බෑග් එක කරේ දාගන ගියා
නයා අඬන්න ඇති අඩෝ ගෑනියෙ පොඩි රෙස්පෙක්ට් එකක් හරි දීපන් කියලා.
අල්ලපු ගෙදරට නයෙක් ඇවිත් මෙයාට කතා කරාට පස්සෙ ඇවිත් අල්ලගන ගියා. බූට්ස් දෙකක්වත් දාන්නෑ බං. බයක් කියලා නාමයක් නෑ. ටොපි බෝතලේකට දාගන ඒක බෑග් එකකට දාගන බෑග් එක කරේ දාගන ගියා
හෙනම තඩි සයිස් නයෙක් බං. දැක්කාම බොක්ක කූල් වෙනවා.නයා අඬන්න ඇති අඩෝ ගෑනියෙ පොඩි රෙස්පෙක්ට් එකක් හරි දීපන් කියලා.![]()
කුනකටුවා දවල්dawal da?![]()
කුනකටුවා ලොකුයිlokui da?![]()
ඔයා ලොකු උන්ට ද ආස?lokui da?![]()

නහයෙන්uwa ara bothale dala wehuwama u husma ganne kohomada??![]()
mehemath modayekනහයෙන්

කුනකටුවා ලොකුයි
අනිත් උන් පොඩී

na podi ewun allanna lesiඔයා ලොකු උන්ට ද ආස?![]()