Amboooo ban

shenat

Well-known member
  • May 13, 2007
    58,303
    86,531
    113
    ආශ්චර්යමත් රටක
    අල්ලපු ගෙදරට නයෙක් ඇවිත් මෙයාට කතා කරාට පස්සෙ ඇවිත් අල්ලගන ගියා. බූට්ස් දෙකක්වත් දාන්නෑ බං. බයක් කියලා නාමයක් නෑ. ටොපි බෝතලේකට දාගන ඒක බෑග් එකකට දාගන බෑග් එක කරේ දාගන ගියා

    නයා අඬන්න ඇති අඩෝ ගෑනියෙ පොඩි රෙස්පෙක්ට් එකක් හරි දීපන් කියලා. 🤭
     
    • Like
    Reactions: NRTG and MR.YOLO

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,933
    5,523
    113
    නයා අඬන්න ඇති අඩෝ ගෑනියෙ පොඩි රෙස්පෙක්ට් එකක් හරි දීපන් කියලා. 🤭
    හෙනම තඩි සයිස් නයෙක් බං. දැක්කාම බොක්ක කූල් වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සමහර උන්ගේ aura වලට ඔය සර්පයෝ ජාති නිකන්ම attract වෙනවා කියලා සීන් එකක් අහලා තියනවා (හරියට sure නෑ ඇත්තද කියලා) :sorry:

    සර්පයන්ට බයක් කියලා නම් නෑ හැබැයි දැක්කම අමුතු හිරිකිත/එපාවෙන සීන් එකක් තියනවා මට :baffled:
     
    • Like
    Reactions: NRTG