මරන්න කලින් අරුන් දෙන්නව ගැටගහලනේ....

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ඇයි බන් මේ පාතාල වේසියො මරන එකටත් උබලා ෆෝර්ම් වෙන්නෙ, මුන්ව මරන්න තමා ඕනි. බොරු බයිලා රාජපක්ශ රහස් කියන්නෙ, ,මේ මරන්න එන උන් රාජපක්ශයෙක් ආසාවට දැකලවත් නැතුව ඇති. උන් අහුවෙන්න ගේම් දෙනවා නම් මෙලහකට 100 පාරක් හිරේ ගිහින්, ඒ නිසා සැමව එක්ව මුන්ව මරන්න තමා ඕනි, ඒවාට දුන් අඳෝනා වැඩක් නෑ.

    මේවා මේ උන් උන් ඇරියස් ගේම් මිසක් හැම එකම දේශපාලන කේස් නෙමෙයි
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V

    i agree these criminals must be eliminated quickly.no body complains when thugs like wele sudas get killed during treasure hunts. but the problem with this specific case was the sheer speed it happened.

    i remember in rural India a girl was killed and a rumor popped up in social media about a possible suspect . With in hours he was beaten to death by villagers but turned out he was innocent. the problem is there wasnt enough time for the other side to even explain their part of the story.

    i want akd to b the president for next 20 years but he is on a slippery slope the way he is handling this. Just imagine police killing the wrong dudes surely would have been the end of akd.
    governments have been toppled over for much less.
     
    • Like
    Reactions: CorD SaC

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇයි බන් මේ පාතාල වේසියො මරන එකටත් උබලා ෆෝර්ම් වෙන්නෙ, මුන්ව මරන්න තමා ඕනි. බොරු බයිලා රාජපක්ශ රහස් කියන්නෙ, ,මේ මරන්න එන උන් රාජපක්ශයෙක් ආසාවට දැකලවත් නැතුව ඇති. උන් අහුවෙන්න ගේම් දෙනවා නම් මෙලහකට 100 පාරක් හිරේ ගිහින්, ඒ නිසා සැමව එක්ව මුන්ව මරන්න තමා ඕනි, ඒවාට දුන් අඳෝනා වැඩක් නෑ.

    මේවා මේ උන් උන් ඇරියස් ගේම් මිසක් හැම එකම දේශපාලන කේස් නෙමෙයි
    අපි නම් ෆොර්ම් වුනේනෑ.... ඒ කාලේ කුහකයෙක් ෆොර්ම් වුනා.....

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,486
    36,436
    113
    මැදමහනුවර
    ඇයි බන් මේ පාතාල වේසියො මරන එකටත් උබලා ෆෝර්ම් වෙන්නෙ, මුන්ව මරන්න තමා ඕනි. බොරු බයිලා රාජපක්ශ රහස් කියන්නෙ, ,මේ මරන්න එන උන් රාජපක්ශයෙක් ආසාවට දැකලවත් නැතුව ඇති. උන් අහුවෙන්න ගේම් දෙනවා නම් මෙලහකට 100 පාරක් හිරේ ගිහින්, ඒ නිසා සැමව එක්ව මුන්ව මරන්න තමා ඕනි, ඒවාට දුන් අඳෝනා වැඩක් නෑ.

    මේවා මේ උන් උන් ඇරියස් ගේම් මිසක් හැම එකම දේශපාලන කේස් නෙමෙයි
    i agree these criminals must be eliminated quickly.no body complains when thugs like wele sudas get killed during treasure hunts. but the problem with this specific case was the sheer speed it happened.

    i remember in rural India a girl was killed and a rumor popped up in social media about a possible suspect . With in hours he was beaten to death by villagers but turned out he was innocent. the problem is there wasnt enough time for the other side to even explain their part of the story.

    i want akd to b the president for next 20 years but he is on a slippery slope the way he is handling this. Just imagine police killing the wrong dudes surely would have been the end of akd.
    governments have been toppled over for much less.

    එතකොට දුමින්ද?

    උඹලා කියන්නේ සල්ලි තියන පාතාලෙ උන් ඉතුරු කරලා රෝල ගහන් ජීවත්වෙන පාතාලෙ උන් මරන්න කියලා. අනේ උත්තො!
     
    • Haha
    Reactions: Asmodeus

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    එතකොට දුමින්ද?

    උඹලා කියන්නේ සල්ලි තියන පාතාලෙ උන් ඉතුරු කරලා රෝල ගහන් ජීවත්වෙන පාතාලෙ උන් මරන්න කියලා. අනේ උත්තො!
    යකෝ දුමින්ද තියාගෙන හුරතල් කරන්න තෝ හිතුවද මම අනර්කලී කියලා. ඕකවත් මැරුවා නම් ඉවරයි තමා
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,714
    9,003
    113
    kandy
    බර අවිය පෙන්නුවා වෙන්න බැරිද ..
    පොලීසිය බය වෙලා වෙඩි තියන්න ඇති :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,486
    36,436
    113
    මැදමහනුවර
    යකෝ දුමින්ද තියාගෙන හුරතල් කරන්න තෝ හිතුවද මම අනර්කලී කියලා. ඕකවත් මැරුවා නම් ඉවරයි තමා
    ඌව ලොවෙත් මරන්නෑ කියලා දන්නැතිනිසා උඹලා පුක දෙනවා
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    SImple steps itin.
    1. රෑට අයුධ පෙන්නන්න එක්කන් යන එක නතර වෙන්න ඕනි

    2. පොලිස් මහත්තුරුන්ට සෙල්ෆ් රෙකෝඩින් වෙන තමන්ගෙ shift එක ඇතුලෙ off කරන්න බැරි කැමරා දාන්න ඕනි.

    owa itin api kiwwata me rate wena dewal newei
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    @hirashgeff ubalata dan owa magic unata, kalin andu thiyeddith owa una, ubala meek nathuwa hitiya
    eka nisa owa maha loku dewal newei, rate janathawatath owa maha loku dewal newei, mini marapu ewunwa wedi thiyala maranna ona, habai athe le gawenne nathuwa, hariyatama gothaba mahinda wage.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ඌව ලොවෙත් මරන්නෑ කියලා දන්නැතිනිසා උඹලා පුක දෙනවා
    පුක දෙන්නෙ උබලා බන්. මෝඩ හැත්ත. දුමින්ද මොන පකයෙක්ද මට 🤣
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    SImple steps itin.
    1. රෑට අයුධ පෙන්නන්න එක්කන් යන එක නතර වෙන්න ඕනි

    2. පොලිස් මහත්තුරුන්ට සෙල්ෆ් රෙකෝඩින් වෙන තමන්ගෙ shift එක ඇතුලෙ off කරන්න බැරි කැමරා දාන්න ඕනි.

    owa itin api kiwwata me rate wena dewal newei
    ලප කුමාර නෙද කමාන්ඩර් ඉන් චිෆ් - එක පැන් පාරෙන් ඔවා නවත්තන පුලුවන්!
    මෙ දවස් වල පැන් වල තීන්ත ඉවර වෙලා. තාම තීන්ත හදනවා! ඉවසල ඉදපම්!