නෑ මචෝ, Atto 3 එකේ DC Charging up to 88Kwහැබයි 22kw නැ
11 up DC තමයි තියෙන්නේ
නෑ මචෝ, Atto 3 එකේ DC Charging up to 88Kwහැබයි 22kw නැ
11 up DC තමයි තියෙන්නේ
මන් කිවුවේ ac 22kw බැ කියලානෑ මචෝ, Atto 3 එකේ DC Charging up to 88Kw
ඒක හරි මචං. AC 11Kw තියෙනව. හැබැයි ඒකත් හරියට කොහොවත් නෑ පුලුවන්ද කියල.මන් කිවුවේ ac 22kw බැ කියලා
3 phase කරද්දී Wiring වෙනස් කරන්න ඕනෙද ගොඩක්?ඒක හරි මචං. AC 11Kw තියෙනව. හැබැයි ඒකත් හරියට කොහොවත් නෑ පුලුවන්ද කියල.
Charted engineer kenekge certificate ekak ona bn. Eya kiyana widiyata thamai wiring eka karanna ona. CEB requirements wela hatiyata DB eka langata witharai 3Phase wiring ona including MCB, RCCB. Ethanin eha wiring CEB ekata adala na, connection eka ganna meka witharai bn. Mata giya awurudde oya wadeta approximately 2lakhs wage giya including CEB chargers. CEB ekata 106,000k gewwa. Habai meh 60A ekakata. 10sqmm wires dala ACL welin.3 phase කරද්දී Wiring වෙනස් කරන්න ඕනෙද ගොඩක්?
හප්ප එහෙමද?BYD දැන් දාන orders deliver කරන්නේ ජූලි මාසෙලු. ඒ වෙනකොට ආපහු වාහන ගේන එක restrict කරයිද දන්නේ නෑ
LC Open karanne End of May or June luහප්ප එහෙමද?
ඔතැන ප්‍රශ්නෙ වෙන්නෙ LC Open කරන ඩේට් එකත් එක්ක තමයි බං. LC ටික ඕපන් කරොත් හරි ඉතිං. බඩු කවද ආවත් කමක් නෑ එනව.
හැබැයි මුංගෙ ඩිලිවරි ඩේට් ගොඩක් පරක්කුයි වගේ නේද. සාමාන්‍යයෙන් ඔච්චර කල් ගන්නෙ නෑ නේද වෙන කම්පැනි එකක්?
අන්න ඒක අවදානම්. අපේ LC March වල ඕපන් කරන කතාවක් කිව්ව. හරියටම දන්නෙ නෑ බංLC Open karanne End of May or June lu
අන්න ඒක අවදානම්. අපේ LC March වල ඕපන් කරන කතාවක් කිව්ව. හරියටම දන්නෙ නෑ බං
Eh mokakda? Adamai ahuwe bnbyd malakada scene eka attakda bn?
boruwak wennati matat wena ekek kiweeEh mokakda? Adamai ahuwe bn
byd ekata mada gahana scene ekakda danne naa.chinese ewa habai poddak gaddi hondata showroom gihin balapn boruwak wennati matat wena ekek kiwee![]()
byd ekata mada gahana scene ekakda danne naa.chinese ewa habai poddak gaddi hondata showroom gihin balapn
ow ow mewwa testla mada wennati dolphin eke monaada tiyena issues?Mama oya wahane gana kalin hondatama hewwa bn. Meke common issues dekak mata ahu una,
1. 150Kmph+ yaddi wage wind ekata opposite direction eken, tikak danena widiye wind noise ekak enawa vehicle eka athulata. Anna eka godak aya katha wela thibba
2. Cornering and handling podi awlak katha wela thibba speed yaddi wage loku bends ganiddi.
Mata ahu wela thiyenne meh issues deka witharai, awurudu 8ta eha mewa use karana ayage reviews welawath ohoma awlak mata thama ahu une na. Eth bn wahana kohomath hariyata service karala maintain karanna ona neh ehema nathnam oya wage dewal kohomath enna puluwan.
Eka nam hoyala na mcn. Aththatama dolphin eka gana poddakwath balala na mama. Dimensions wath mathaka naow ow mewwa testla mada wennati dolphin eke monaada tiyena issues?
ඒක කැතයි වගේ නේද බං? මම මොනවහරි ෆොටෝස් වගයක් දැක්ක කලින්. ඒකද මංද. හැබැයි මට ඇල්ලුවෙ නෑ වැඩියhttps://www.autoindustriya.com/auto...resh-officially-revealed-will-ph-be-next.html
Atto3 2025 facelift එක ගැන 🫣
එනකම් ඉන්නම වෙනවා🫣
photo තියෙ නම් දාන්න 2025
Dolphin eka nan 2025 model eka enne kwwa. Broucher eke tiyenne 2024 model eke specs. Colors select karaddi kwwa eke samahara colors 2025 ekata enne ne kiyala wena colors select karanna dunna. 2025 kiyala dolphin eke nan loku changes ne mama hithanneඒක කැතයි වගේ නේද බං? මම මොනවහරි ෆොටෝස් වගයක් දැක්ක කලින්. ඒකද මංද. හැබැයි මට ඇල්ලුවෙ නෑ වැඩිය
අපිට මේ ජෝන් කීල්ස් එකෙන් දෙන මොඩල් එක මොකක්ද කියල දන්නවද ඔයා? 2024 or 2025?
ow bn kohomath loku changes na. mama Atto eketh ahala balannam shape eke.Dolphin eka nan 2025 model eka enne kwwa. Broucher eke tiyenne 2024 model eke specs. Colors select karaddi kwwa eke samahara colors 2025 ekata enne ne kiyala wena colors select karanna dunna. 2025 kiyala dolphin eke nan loku changes ne mama hithanne