ow yakoo ratee lokuma prashne oka
රටේ ලොකුම ප්‍රශ්නෙ විසඳුවා.
තැරි පොන්නයොයි, කැරි හොරුන්ගෙනුයි රටේ පාලනය අයින් කරලා හරි හමන් මිනිහෙක්ට දුන්නා.
ow yakoo ratee lokuma prashne oka
jst like his volkswagon factoryRanil was about to do it too.
ඒ කියන්නෙ වෙනස් වෙන්නෙ 077 වෙනුවට 071 විතරයි, එහෙමද?
ඊළඟ චන්දෙට ඩයලොග් එකෙන් මිලියන 500ක් දුන්න ගමන්, ඕක කැලේ... ඊළඟ ජුනි වල මට ඉජු ඉජු කියපන්....![]()
number portability එකත් එක්ක numbers වල අයිතිය තනි සමාගමකට ගනියි.. බොහෝවිට ඒක trcsl එක වෙයි... එතකොට අවුලක් නැහැනේ reload සල්ලි යන්නේ ඔක්කොම එකම සමාගමකට එතනින් තමා අදාල service provider සමාගම් වලට bill වෙන්නේ.. සමහරවිට number එක පාවිච්චි කරනවට service provider පැත්තෙන් මාසික ගානක් කපයි... මිනිස්සුන්ගෙ පැත්තෙනුත් අලුතින් number එකක් ගද්දි number එකට සල්ලි ගෙව්ල ගන්න වෙයි...ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ. අනේ අයියෙ වෙන එකකට දැම්මෙ. අනේ පුතෙ වැරදුනානෙ. මේ හුත්@ ඩ්‍රිලෝඩ් එක වැටුනෙ නෑනෙ.![]()
![]()
![]()

2024 di 'Lanka Number Portability Services Limited' kiyala company ekak form karala thiyenne. eke ownership eka thiyenne telco providerslatamai. not trcsl.number portability එකත් එක්ක numbers වල අයිතිය තනි සමාගමකට ගනියි.. බොහෝවිට ඒක trcsl එක වෙයි... එතකොට අවුලක් නැහැනේ reload සල්ලි යන්නේ ඔක්කොම එකම සමාගමකට එතනින් තමා අදාල service provider සමාගම් වලට bill වෙන්නේ.. සමහරවිට number එක පාවිච්චි කරනවට service provider පැත්තෙන් මාසික ගානක් කපයි... මිනිස්සුන්ගෙ පැත්තෙනුත් අලුතින් number එකක් ගද්දි number එකට සල්ලි ගෙව්ල ගන්න වෙයි...
ඔහොම කරන එකෙන් gov එක පැත්තෙන් ලොකු වාසියක් තියෙනවා.. gov එකට numbers & connection sell කරල ලොකු ලාභයක් ගන්නත් පුලුවන්.. ලංකාවේ අනිත් ප්‍රශ්නෙ වෙලා තියේන්නේ මිනිස්සු ඔහේ සිම් අරන් විසිකරන එක.. number එකක් සල්ලි දීල ගන්න ඕනෙ උනහම ඒකත් නවතිනවා ඒකෙන්.. එතකොට ඔය හොඅර වැඩ වලට සිම් පාවිචි කරන කේස් එහෙම ඔක්කොම නැතිවෙලා වෙලා යනවා සෑහෙන දුරට.. අනික එතකොට එක mobile number එකකට රටේ ගොඩක් services link කරන්නත් පුලුවන් පිටරට කරනවා වගේ..
අනේමන්දා මුන් ඔහොම ඩෙයක් කරයිද කියලා.. හැබැයි මම trcsl එකේ ලොක්ක උනානම් මම වැඩේ කරන්නේ මේ method එකට![]()
anura meka karoth dialog thiyana bara set ekak hutch gannawa, e wagema2024 di 'Lanka Number Portability Services Limited' kiyala company ekak form karala thiyenne. eke ownership eka thiyenne telco providerslatamai. not trcsl.
delay wela thiyenne anna e company eke thiyenna one devices, systems ehema thama purchase karala nalu. [but aththatama ithin dialog un oka wenawata kamathi na, onekamin delay karanawa]
https://www.trc.gov.lk/newsdetails_e.php?nid=69
ow aniwa. portability nathi nisa thama airtel ekath fail une. dialog eka puluwan tharam delay karanawa wade.anura meka karoth dialog thiyana bara set ekak hutch gannawa, e wagema
mobitel bara set ekak dialog gani
mona unath me wade pattama honda wadak userta thaman kamathi provider eken use karanna puluwan,
godak ayata wela thiyanne nu eka aurudau ganak use karapu eka nisa wena network ekakata yanna bari wela inne ekai
meka awama nu eka change nokara network eka change karanna puluwan
රටේ ප්‍රශ්න විසදන්න කලින් තොට වැඩක් කරගනින්කෝ. අවුරුදු 33ටත් ලගයි නේද..කෙල්ලෙක්ගේ ආතල් එකක්වත් අරන් නැනේ..අත්තප්පා වගේ මේකේ පොර ටෝක් දිදි ඉන්න එකේ වැඩක් කරගනින් තමන්ටow yakoo ratee lokuma prashne oka
ඒ උනාට මට මේ නූල බලපුවාම තෙරුම් ගියේ කිසි තේරුමක් නැති වැඩක් කියලා... පිටරට වගේද මෙහේ... ඔයිට වඩා වැදගත් වැඩ ගොඩක් තියන බව අවබෝද කරගන්න ප්ලීස්...pita ratawala owa implement wela goda kal
ado adu kulee sliit unta dan jobut naa neda tho hoyaganin job ekak apinm kellek nathat honda padiyak hoyan kaala beela innawaරටේ ප්‍රශ්න විසදන්න කලින් තොට වැඩක් කරගනින්කෝ. අවුරුදු 33ටත් ලගයි නේද..කෙල්ලෙක්ගේ ආතල් එකක්වත් අරන් නැනේ..අත්තප්පා වගේ මේකේ පොර ටෝක් දිදි ඉන්න එකේ වැඩක් කරගනින් තමන්ට
sliit wesige puthalata apat naa batch ekaka 1000k witra aran salli walata dan nikan badu pot eka welaa tiyenne internship wat ganne naamn hitane meka awoth providers la apith ekka agreemnt dai (api digatama or 1 YEAR me sim eka use karanawa kiyala)මොකෝ වෙන්නේ ඕකෙන්?
ado adu kulee sliit unta dan jobut naa neda tho hoyaganin job ekak apinm kellek nathat honda padiyak hoyan kaala beela innawa![]()
![]()
sliit wesige puthalata apat naa batch ekaka 1000k witra aran salli walata dan nikan badu pot eka welaa tiyenne internship wat ganne naa

thawa merger ekak wenawa nm wenne mobitel,hutch.ow aniwa. portability nathi nisa thama airtel ekath fail une. dialog eka puluwan tharam delay karanawa wade.
anith eka bn company numbers, ape company eke employees la 3000k withara innawa un okkotama sim deela thiyenne dialog.
number wenas karanna ba un koi tharam charge kalath, because e number walin thama daily operations issues okkoma handle wenne.
normal userslagen wagema owage corporate numbers walinuth dialog un billion ganak hoyanawa. ewata threat ekak portability dunnoth.
issaraha dawas tike dilalog eka hutch ekath ganna try karai. e jaathiye sakkili tika okun.
andanna epaa itin internship 1000 witra apply karapn mokkhri set wei komlo
වැලිතලප වල වැලි නෑ උට්ටෝ...high iq එකක් තියෙයිනම් තේරෙයි තොට..පව් බං අත්තප්පා