CB lokkai, treasury lokkai sahodarayawa nathikaralama danna advice karanawa wageමෙවුන්ට තේරෙන්නෙ නෑ ඔය ගහන TAX එකට වඩා මනුස්සයෙක් රටට ගෙන්නන USD ටික කොච්චර වටිනවද කියන එක. එතනින් එහාට කතා කරල වැඩක් නෑ මේ ගැන. තෙල් ටිකක් වත් ගෙන්න ගන්න බැරි වෙනව ඔය වගේ මී හරක් වැඩ කරොත් නම්. දන්න විදියට IMF එකේ කොන්දේසියක්. ඕක රනිලම කරා නම් හිත හදා ගන්න තිබුන. මොකද මිනිහ IMF එක්කම යන්නමනෙ වැඩේ පටන් ගත්තෙ. මෙවුන් ආවෙ ඒව ඕන නෑ කියලනෙ. දැන් රනිල්ගෙ පාරෙම යනව. වැඩක් නෑ කතා කරල.

Last edited:

