ලංකාවේ සිට විදේශයන්ට අන්තර්ජාලය හරහා සේවා සපයන සිංහලුන්ට අනුර කුමාරගේ අලුත් අයවැයෙන් 15%ක බද්දක්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,842
    31,624
    113
    මෙවුන්ට තේරෙන්නෙ නෑ ඔය ගහන TAX එකට වඩා මනුස්සයෙක් රටට ගෙන්නන USD ටික කොච්චර වටිනවද කියන එක. එතනින් එහාට කතා කරල වැඩක් නෑ මේ ගැන. තෙල් ටිකක් වත් ගෙන්න ගන්න බැරි වෙනව ඔය වගේ මී හරක් වැඩ කරොත් නම්. දන්න විදියට IMF එකේ කොන්දේසියක්. ඕක රනිලම කරා නම් හිත හදා ගන්න තිබුන. මොකද මිනිහ IMF එක්කම යන්නමනෙ වැඩේ පටන් ගත්තෙ. මෙවුන් ආවෙ ඒව ඕන නෑ කියලනෙ. දැන් රනිල්ගෙ පාරෙම යනව. වැඩක් නෑ කතා කරල.
    CB lokkai, treasury lokkai sahodarayawa nathikaralama danna advice karanawa wage :(
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    මෙවුන්ට තේරෙන්නෙ නෑ ඔය ගහන TAX එකට වඩා මනුස්සයෙක් රටට ගෙන්නන USD ටික කොච්චර වටිනවද කියන එක. එතනින් එහාට කතා කරල වැඩක් නෑ මේ ගැන. තෙල් ටිකක් වත් ගෙන්න ගන්න බැරි වෙනව ඔය වගේ මී හරක් වැඩ කරොත් නම්. දන්න විදියට IMF එකේ කොන්දේසියක්. ඕක රනිලම කරා නම් හිත හදා ගන්න තිබුන. මොකද මිනිහ IMF එක්කම යන්නමනෙ වැඩේ පටන් ගත්තෙ. මෙවුන් ආවෙ ඒව ඕන නෑ කියලනෙ. දැන් රනිල්ගෙ පාරෙම යනව. වැඩක් නෑ කතා කරල.
    බොරු කියන්න ඕන නෑ බං මේ නිව්ස් එක දැක්ක ගමන් මාත් නිකං ගණං හැදුව දැන් කීයක් එහේ හෝල්ඩ් කරගෙන මාසෙකට කීයක් වෙන්න වගේ දානවද කියල වියදම් ටිකට විතරක්. ඇත්තටම ඕක කරන්න ගිය ගමන් ඒ විදියට මම ගන්නෙ. මමත් ඔහොම හිතුව නම් සල්ලි ගෙන්නන හැමෝම වගේ ඔය විදියට තමයි හිතන්නෙ ඉතිං.

    තෙල් ටික ගේන්න ඩොලර් නැතුව මිනිස්සු මහගම මැරුනෙ මෙයිට අවුරුදු 3කට විතර කලින් කියල මුංට මතක නෑ. හතරමහ නිධානෙ පහල වෙලා වගේ වැඩ කරන්නෙ. මොකෙක්ගෙ හරි ලණුවක් කනව කාලෙකට සැරයක්, මම දැන්න විදියට මුං මේ කාපු 4 වෙනි ලනුව
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,796
    24,107
    113
    tracing Geo-location.. ... ...
    බොරු කියන්න ඕන නෑ බං මේ නිව්ස් එක දැක්ක ගමන් මාත් නිකං ගණං හැදුව දැන් කීයක් එහේ හෝල්ඩ් කරගෙන මාසෙකට කීයක් වෙන්න වගේ දානවද කියල වියදම් ටිකට විතරක්. ඇත්තටම ඕක කරන්න ගිය ගමන් ඒ විදියට මම ගන්නෙ. මමත් ඔහොම හිතුව නම් සල්ලි ගෙන්නන හැමෝම වගේ ඔය විදියට තමයි හිතන්නෙ ඉතිං.

    තෙල් ටික ගේන්න ඩොලර් නැතුව මිනිස්සු මහගම මැරුනෙ මෙයිට අවුරුදු 3කට විතර කලින් කියල මුංට මතක නෑ. හතරමහ නිධානෙ පහල වෙලා වගේ වැඩ කරන්නෙ. මොකෙක්ගෙ හරි ලණුවක් කනව කාලෙකට සැරයක්, මම දැන්න විදියට මුං මේ කාපු 4 වෙනි ලනුව

    Same
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,986
    4,007
    113
    Sri Lanka
    බොරු කියන්න ඕන නෑ බං මේ නිව්ස් එක දැක්ක ගමන් මාත් නිකං ගණං හැදුව දැන් කීයක් එහේ හෝල්ඩ් කරගෙන මාසෙකට කීයක් වෙන්න වගේ දානවද කියල වියදම් ටිකට විතරක්. ඇත්තටම ඕක කරන්න ගිය ගමන් ඒ විදියට මම ගන්නෙ. මමත් ඔහොම හිතුව නම් සල්ලි ගෙන්නන හැමෝම වගේ ඔය විදියට තමයි හිතන්නෙ ඉතිං.

    තෙල් ටික ගේන්න ඩොලර් නැතුව මිනිස්සු මහගම මැරුනෙ මෙයිට අවුරුදු 3කට විතර කලින් කියල මුංට මතක නෑ. හතරමහ නිධානෙ පහල වෙලා වගේ වැඩ කරන්නෙ. මොකෙක්ගෙ හරි ලණුවක් කනව කාලෙකට සැරයක්, මම දැන්න විදියට මුං මේ කාපු 4 වෙනි ලනුව

    රටේ 95% ක් විතර ඩොලර් ගේන එවුන්ට ඕක හිතුනෙ නැත්නම් තමයි පුදුමෙ...
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113

    රටේ 95% ක් විතර ඩොලර් ගේන එවුන්ට ඕක හිතුනෙ නැත්නම් තමයි පුදුමෙ...
    මේකෙ තව දෙයක් මට හිතුන, දැන් මෙහෙම කරල මිනිස්සු වෙන වෙන ක්‍රම වලට ගියාම ටැක්ස් එකෙන් බේරෙන්න, උන්ඩියල් හෝ එහේ සල්ලි හෝල්ඩ් කරන් ඉන්න ඒව හෝ මොනවහරි දේකට පෙලඹුනාම, ආයිත් මුංට ඒක තේරිලා මේ තීරණය Reverse කරත්, මිනිස්සු අර ගිය පාරෙම ඒකට රහ වැටිල මෙච්චර දවස් ලීගලි එවපු එවුනුත් හොර විදියටම ඕව කරන්න පුරුදු වෙනව. ඒ පුරුද්දෙන් ගැලවෙන එකක් නෑ ගොඩක් අය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,170
    71,728

    කට්ටිය රෙවාගන්න හදන්නෙ. උඹල වගේම මමත් මේ අවුරුද්දේ කොහොමත් රට මාරු කරනවා. මගේ ටැක්ස් ඩයල් එකෙන් ඇහුවාම ඌ කියන්නෙ අපි එහෙ ගෙවනවා කියලා අදාල නෑලු ලංකාවෙත් ගෙවන්න ඕනලු. ඩබල් ටැක්ස් agreement තිබ්බොත් ලංකාවෙ ටැක්ස් එක වැඩිනම් ඒ ඉතුරු ගාන ගෙවන්න ඕනලු. මම කිව්වා හුකාගනින් කියලා.

    මුන් කරන්න හදන්නෙ low hanging fruits ටිකට කෙලින්න. කයියයි පඩ ගඳයි කියලා කිව්වෙ නිකන් නෙවීනෙ බන්.

    අඩො කොහොමද ආතල් එක ලක්ශ ගාන ටැක්ස් ගෙවලා වාහනයක් ගන්නත් තව කොටියක් විතර අපි බදු ගෙවන්න ඕනා.

    හුකාගන්න කියපන් ඕකුන්ට
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,500
    1
    15,176
    113
    කැබිනට් අනුමැතිය ගන්න යෝජනාව මෙන්න.... 😤

    හුත්තො ලක්ෂ 25 ට වැඩි නම් 36% ක් tax ගෙවන්ඩ? එතකොට ලක්ෂ 9 ක් අ‍ාණ්ඩුවට යවල 16 ද තියාගන්න වෙන්නෙ? බලාගෙන හිටපන් බේං කියල කට්ටිය USD ගෙන්න ගෙන ඕක ගෙවයි. 🤣🤣🤣

    මරු හැබැයි අප්‍රේල් ඕක දානවා කියන්නෙ ජූනි ජූලි දිහාට අ‍ායෙත් ඩොලර් එක 350+ ගිහින් තෙල් පෝලිම් අ‍ැවිත්, ලපයාව ජංගි පිටින් බේරෙ වැවට දාල රනිල්ට රට බාර දෙන්න පුළුවන් වෙයි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    quote-don-t-kill-the-goose-that-lays-the-golden-egg-aesop-57-85-56.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,076
    164,174
    113
    එකමත් එක රටක
    බොරු කියන්න ඕන නෑ බං මේ නිව්ස් එක දැක්ක ගමන් මාත් නිකං ගණං හැදුව දැන් කීයක් එහේ හෝල්ඩ් කරගෙන මාසෙකට කීයක් වෙන්න වගේ දානවද කියල වියදම් ටිකට විතරක්. ඇත්තටම ඕක කරන්න ගිය ගමන් ඒ විදියට මම ගන්නෙ. මමත් ඔහොම හිතුව නම් සල්ලි ගෙන්නන හැමෝම වගේ ඔය විදියට තමයි හිතන්නෙ ඉතිං.
    මාත් එසේම තමයි හිතුවේ . .
    සල්ලි ගේන්නේ නැතුව එතනින්ම වෙන දේකට දාන්න සෙට් කරගන්න ඕනේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    මේක හොඳ වැඩක් එකෙන්ම ආදරෙයි අනුර සහෝදරයට :love2:
    මේ වැඩේවත් හරියට කලොත් නම් මම තව අවුරුදු විසිපහක් යනකන් මාලිමාවෙන් පිට චන්දෙ දෙන්නේ නැහැ
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    පිනට කකා බිබී නටන පින් පඩි කාරයන්ගේ. පඩි වැඩි කරාට සලකන්න එන්නේ. කාටත් බරක් නොවී වැඩ කරන වුන්ගෙන්

    බොරු කියන්න ඕන නෑ බං මේ නිව්ස් එක දැක්ක ගමන් මාත් නිකං ගණං හැදුව දැන් කීයක් එහේ හෝල්ඩ් කරගෙන මාසෙකට කීයක් වෙන්න වගේ දානවද කියල වියදම් ටිකට විතරක්. ඇත්තටම ඕක කරන්න ගිය ගමන් ඒ විදියට මම ගන්නෙ. මමත් ඔහොම හිතුව නම් සල්ලි ගෙන්නන හැමෝම වගේ ඔය විදියට තමයි හිතන්නෙ ඉතිං.

    තෙල් ටික ගේන්න ඩොලර් නැතුව මිනිස්සු මහගම මැරුනෙ මෙයිට අවුරුදු 3කට විතර කලින් කියල මුංට මතක නෑ. හතරමහ නිධානෙ පහල වෙලා වගේ වැඩ කරන්නෙ. මොකෙක්ගෙ හරි ලණුවක් කනව කාලෙකට සැරයක්, මම දැන්න විදියට මුං මේ කාපු 4 වෙනි ලනුව
    කන්න බොන්න තියෙන ටිකත් ගෙන්න ඕනේ නැහැ. බන්. ඩොලර් වලින් ඒවාටත් ක්‍රම තියෙනවා
    . සත්‍යයක් ටැක්ස් නැහැ සත්‍යයක් ඩොලර් ගෙන්න ඕනේ නැහැ.

    සංචිත සොරි හොදේ.
    ------ Post added on Feb 24, 2025 at 3:07 AM
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    Internet eken Rata hadana un, Internet eken Salli hamba karala Tax gewanna kamathi na. Habai Lankawe Job karana Hama ekama Tax gewanna one Hambena Salary ekata. Maru Rata hadilla. mama nan Kiyanne Gahanna Puluwan hama Income Source ekatama Tax gahanna one. Hospital fully free dena ekath nawaththanna one. School walinuth Fee ekak ganna one. Uni walatath Fee gahanna one. (with exceptions for poorest families) Nathuwa moka Awath Lankawa me kapeta goda ganna ba.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    යකෝ මේකේ හැටියට ලංකාවේ ඉදන් ඔන්ලයින් ජොබ් කරන එවුන්ට විතරක් නෙවෙයි වෙන රටවල ජොබ් කරලා ලංකාවට සල්ලි එවන එවුන්ටත් ටැක්ස් වදිනවා නේද ? :shocked:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,076
    164,174
    113
    එකමත් එක රටක
    යකෝ මේකේ හැටියට ලංකාවේ ඉදන් ඔන්ලයින් ජොබ් කරන එවුන්ට විතරක් නෙවෙයි වෙන රටවල ජොබ් කරලා ලංකාවට සල්ලි එවන එවුන්ටත් ටැක්ස් වදිනවා නේද ? :shocked:
    කොහොමද ඔය දෙක වෙන් කරලා අදුරගන්නේ සල්ලි වැටුනම ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,705
    11,720
    113
    meka company walata witharai neda, individuals lata naha mama hithanne..

    50% gahuwath , ona pramane company namata genath wiyadam pennuwama tax karanna baha..
    habai ithin tikak hari tax gewan eka yuthu kama...
    individual latath gahuwath job anathayanta nam no choice tax gewanna wenawa..
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    කොහොමද ඔය දෙක වෙන් කරලා අදුරගන්නේ සල්ලි වැටුනම ?
    NRFC අකවුන්ට් එකකට සල්ලි එව්වොත් විතරයි ඉතින් අඳුර ගන්න පුළුවන් වෙන්නේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    කප්රුක තට්ටයා ඕක කලින් ගේද්දි විරුද්ධ උනා. දැන් මීක් නෑ 😄