හැදුනුම්පත අලුත් කිරීම

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    එක දවසින් කිව්වට කියන විදියටම දවසින් ගන්න පුලුවන් වෙයිද කවුද දන්නේ
    අපොයිමන්ට් එකක් දාලා යමන්. පැය 4ක් යන්නත් කලින් ගන්න පුලුවන්. වන් ඩේ ප්‍රෝසස් එක හෙන ස්මූත්. උබටම හිතෙයි මේක රාජ්‍ය ආයතනයක් නෙමේ ද කියලා. ඩොකියුමන්ට් ටික හරි නම් උදේ වරුව ඇතුලතම අරන් ගෙදරත් එන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    නමයි ඇඩ්‍රස් එකයි දැන් පේන්නේ නැති තරම්.

    අපැහැදිලි වෙලා නිසා අලුතින් NIC එක ගත්තු අය ඉන්නවද?

    කොහොමද වැඩේ කරගන්නේ?එක දවසෙන් ගන්න කියලා හදිසියක් නම් නෑ.
    මගේ අම්මා ගේ එක ඔහොම වෙලා හදන්න ග්‍රාම සේවකට දුන්නා.

    Photo ගැහුවා මුලින් උන් Photo වලට 400 ගත්තා QR එක දාපු කොලයක් එක්ක තව පොඩි Photo 2 දුන්නා.

    ග්‍රාම සේවකට ලගට යන්න කලින් මුද්දර වගයක් තියෙනවා ඒවා අරන් යන්න (මුද්දර වල මිල මතක නැහැ මට අහලා කියන්නම් අම්මා ගෙන්) තව පොඩි ලියුම් කවරයයි , ලොකු ලියුම් කවරයයි අරන් යන්න ඕනේ.

    ග්‍රාම සේවකට ඔකොම විස්තර දුන්නට පස්සේ කොලයක් තියෙනවා එක ඉල්ලා ගනින් එකේ අර Photo එක අලවලා එක උඩ ග්‍රාම සේවක සීල් එක තියලා අත්සන් කරනවා. ඒ කොලය බැංකුවේ manager ට පෙන්වලා සල්ලි ගන්න එහෙම පුළුවන් ඕනේ කමක් උනොත්. ID එක ඕනේ වෙලා ඕන වැඩකට එක use කරන්න පුලුවන් කිව්වා ග්‍රාම සේවක. ඒ කොලේ ග්‍රාම සේවක දුන්නේ නෑ අපි කියලා ඉල්ලා ගත්තේ. ID එකනම් තව ආවේ නැහැ
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,672
    6,440
    113
    අලුත් අයිඩී ඒක ගන්න ඒපා. ඇයි කියල අහන්න ඒපා ගන්න ඒපා. කරන්නම දෙයක් නැතිනම් ගන්න.
     
    • Haha
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මගේ අම්මා ගේ එක ඔහොම වෙලා හදන්න ග්‍රාම සේවකට දුන්නා.

    Photo ගැහුවා මුලින් උන් Photo වලට 400 ගත්තා QR එක දාපු කොලයක් එක්ක තව පොඩි Photo 2 දුන්නා.

    ග්‍රාම සේවකට ලගට යන්න කලින් මුද්දර වගයක් තියෙනවා ඒවා අරන් යන්න (මුද්දර වල මිල මතක නැහැ මට අහලා කියන්නම් අම්මා ගෙන්) තව පොඩි ලියුම් කවරයයි , ලොකු ලියුම් කවරයයි අරන් යන්න ඕනේ.

    ග්‍රාම සේවකට ඔකොම විස්තර දුන්නට පස්සේ කොලයක් තියෙනවා එක ඉල්ලා ගනින් එකේ අර Photo එක අලවලා එක උඩ ග්‍රාම සේවක සීල් එක තියලා අත්සන් කරනවා.

    Huawei E5576-606​

    කොලය බැංකුවේ manager ට පෙන්වලා සල්ලි ගන්න එහෙම පුළුවන් ඕනේ කමක් උනොත්. ID එක ඕනේ වෙලා ඕන වැඩකට එක use කරන්න පුලුවන් කිව්වා ග්‍රාම සේවක. ඒ කොලේ ග්‍රාම සේවක දුන්නේ නෑ අපි කියලා ඉල්ලා ගත්තේ. ID එකනම් තව ආවේ නැහැ
    ප්‍රා.දේ.ලේ. එකටත් යන්න ඕනේ නේද?

    බැංකු සීන් එක තමයි අවුල.ඔය කියන ටෙම්පරි අයි ඩී එක බැංකුවෙන් පිලිගනි කියලා 100% ෂුවර්ද

    උඹලා කොල පුරෝලා ග්‍රාමයටද බාර දුන්නේ?

    තව ආවේ නෑ කියන්නේ යවලා මාස කීයක් වෙනවද?ගෙදරට එවනවා කිව්වද
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අලුත් අයිඩී ඒක ගන්න ඒපා. ඇයි කියල අහන්න ඒපා ගන්න ඒපා. කරන්නම දෙයක් නැතිනම් ගන්න.
    PM එකක් දාහංකො ඇයි කියල :sneaky: පරණ එක ගත්ත දවසෙ වගේම තියෙනව පර්ස් එකේ දාගන්න ලේසි හින්ද අළුත් එකක් ගන්නවද කියල හිතුවෙ
     
    • Like
    Reactions: wpmanoj and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අලුත් අයිඩී ඒක ගන්න ඒපා. ඇයි කියල අහන්න ඒපා ගන්න ඒපා. කරන්නම දෙයක් නැතිනම් ගන්න.
    කරන්න දෙයක් නෑ බන් ගන්නම වෙනවා.බැංකුවට ගියාම අනික් පාර හදාගෙන වරෙන් කිව්වා 😖
     
    • Like
    Reactions: wpmanoj and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    ප්‍රා.දේ.ලේ. එකටත් යන්න ඕනේ නේද?

    බැංකු සීන් එක තමයි අවුල.ඔය කියන ටෙම්පරි අයි ඩී එක බැංකුවෙන් පිලිගනි කියලා 100% ෂුවර්ද

    උඹලා කොල පුරෝලා ග්‍රාමයටද බාර දුන්නේ?

    තව ආවේ නෑ කියන්නේ යවලා මාස කීයක් වෙනවද?ගෙදරට එවනවා කිව්වද
    ඔව් බන් උප්පැන්න සහතිකය ගන්න ඕනේ රු 100 ගන්නවා එකට අම්මා ගේ එක ගාල්ලේ තිබ්බේ එත් මෙගේ ප්‍රාදේශීය ලෙක්ම කාර්යාලය ගන්න පුලුවන් උනා පැයෙන් වගේ.

    බැංකුවෙන් තමා බන් එහෙම හදන් එන්න කියලා තිබ්බේ අම්මට නැත්තම් කලින් ගත්තේ පැන්ෂන් ID එකට.

    ඔව් ග්‍රාම සේවකට බන් අම්මා ගේ id No පැහැදිලි නැහැ කියලා බැංකු පොතේ Photo Copy එකක් දෙන්න උනා

    ගිය මාසේ යැව්වේ බන්

    කරන්න දෙයක් නෑ බන් ගන්නම වෙනවා.බැංකුවට ගියාම අනික් පාර හදාගෙන වරෙන් කිව්වා 😖
    ලංකා බැංකුවෙන් ද ? අපේ ගමේ ගොඩක් උන්ට කියලා බන්

    මගේ අම්මට කෙස් එක දැම්මා උන් කොම්බෑන්ක් එකෙන් නම් අවුලක් උනේ නැහැ Dialog එකෙන් කෙස් එකක් දැම්ම ඔහොම
    ------ Post added on Apr 26, 2023 at 7:24 PM
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් බන් උප්පැන්න සහතිකය ගන්න ඕනේ රු 100 ගන්නවා එකට අම්මා ගේ එක ගාල්ලේ තිබ්බේ එත් මෙගේ ප්‍රාදේශීය ලෙක්ම කාර්යාලය ගන්න පුලුවන් උනා පැයෙන් වගේ.

    බැංකුවෙන් තමා බන් එහෙම හදන් එන්න කියලා තිබ්බේ අම්මට නැත්තම් කලින් ගත්තේ පැන්ෂන් ID එකට.

    ඔව් ග්‍රාම සේවකට බන් අම්මා ගේ id No පැහැදිලි නැහැ කියලා බැංකු පොතේ Photo Copy එකක් දෙන්න උනා

    ගිය මාසේ යැව්වේ බන්

    ලංකා බැංකුවෙන් ද ? අපේ ගමේ ගොඩක් උන්ට කියලා බන්

    මගේ අම්මට කෙස් එක දැම්මා උන් කොම්බෑන්ක් එකෙන් නම් අවුලක් උනේ නැහැ Dialog එකෙන් කෙස් එකක් දැම්ම ඔහොම
    ------ Post added on Apr 26, 2023 at 7:24 PM
    සම්පත්
     
    • Like
    Reactions: NRTG and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    සම්පත්
    ලංකා බැංකුවෙන් තමා අපිට කිව්වේ මහා බැංකුවෙන් උන්ට කියලා කිව්වේ මහා බැංකුවේ එකාගෙන් පුදුම වදයක් තමා තියෙන්නේ බන් උන්ට ඕනේ තරම් හොරා කන්න පුලුවන් පොඩි මිනිහගේ සල්ලි ගන්න තමා ඔකොම
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකා බැංකුවෙන් තමා අපිට කිව්වේ මහා බැංකුවෙන් උන්ට කියලා කිව්වේ මහා බැංකුවේ එකාගෙන් පුදුම වදයක් තමා තියෙන්නේ බන් උන්ට ඕනේ තරම් හොරා කන්න පුලුවන් පොඩි මිනිහගේ සල්ලි ගන්න තමා ඔකොම
    අපි අඩු කුලේ නේ 😏
     
    • Like
    Reactions: NRTG and Nadun26

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,746
    1,894
    113
    Galle
    One day karaganna puluwannam lesi
    One documents tika
    1.Uppanna saharhike lagadi gatta ekak & ekema photo copy ekak(meka mulinma kraganin. 2 years walata wada parana ewa valid na..ethana rs 120 eka copy ekakata)
    2.Aluth karanna request form ekak..ekanam salli gatte na etana idapu kellek ta paniya dala gatta (pradeshiya lekam eke tiyenawa)
    3. Request form eka purawala mathaka athiwa pra deshiya lekmage athsana daganin ekath one. Meka nisa mata one day eke kelauna. Mulu dawasama idiya ethana patta rasthiyaduwa
    4. 110 stamps ganin diga liyum kawarekut ekka
    5. NIC ekata photo eka. Dan studio eken denne okata kolayak..eke QR eka tiyenawa. Eka valid wenne 3 months da koheda...ekanam mataka na hariyatama
    6. One day service eka karanna hetuwa dala liyumak liyaganin...eka gramasewaka gawata aran palayan..e hukannata kiyala mataka atuwa sign karaganin..ape kariya oka sign kare natuwa man ethanath rastiyadu una
    7. Parana ID eka
    8. Dan oya uda okkoma tika grama sewakata kiyala sahathika karaganin. Mataka atuwa uta rs 500 k dipan..eka uge gastuwa
    9. Uge gawin yanna kalin okkoma double check karapan...u kohomatika liyum kaware atulata dala seal karala denne..uge sign witarak madi hamatanama balala seal karaganilla...ape haraka karapu ewa matak wenawa meka liyana kota mata ithin huttage homba thalanna hithenawa
    10. Oneday service karana thanakata gihin token ekak aragena deiyane kiyala mata mathaka widiyata rs 1500 k dila ID eka ganna puluwan..Salli bandata passe aulak na...deiyane kiyala NIC eka redi unama Msg ekak enawa eka awata passe edama gihin ganilla.nattam etana inna huttalage ganan balanna ona..salli badala 1.5 hours wage atulata redi wenawa...mannam gatte galle walin
     
    • Haha
    • Like
    Reactions: Dr.Amdan and NRTG

    one day one ne wage eke kiyewwata passe.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    One day servise එක කර ගන්න date එක ලැබුණා. අම්මාගේ ID එක පරණ එක පේන්නේ නැති නිසා අලුත් කර ගන්න.. අම්මා එක්ක යන්න ඕනීමද ? මට කර ගන්න බැරිද ? Seal කරපු document සෙට් එක කරන් ගිහින්.
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    Up
    One day servise එක කර ගන්න date එක ලැබුණා. අම්මාගේ ID එක පරණ එක පේන්නේ නැති නිසා අලුත් කර ගන්න.. අම්මා එක්ක යන්න ඕනීමද ? මට කර ගන්න බැරිද ? Seal කරපු document සෙට් එක කරන් ගිහින්.
     
    • Like
    Reactions: NRTG and Ramith_SL

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මටත් ගන්න ඕනේ අලුතින් දෙන එක පොඩි නිසා පර්ස් එකේ දාගන්නත් පහසුයි
    උබලට මොන අයි ඩී ද, නහින දෙහින කාලෙ
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    උබලට මොන අයි ඩී ද, නහින දෙහින කාලෙ
    Baby Winner GIF