ඇයි ඔප්පු කරන්න බැරිද මේවනඩු දාල උසාවියක ඔප්පු කරන්න කියපන් පුළුවන් නම්![]()
අපරාදේ ලප කොටා ජනාධිපති උනා නම් රනිල් මේ වෙද්දී හිරේ
පොර ඔහොම නෑනෙ . පොහොට්ටුවෙ උන් එක්ක සෙට් උනට පස්සෙද කොහෙද මෙහෙම උනේනාකියා ඔක්කොටම කෙලලා ගිහින්
පුළුවන් නම් ඇයි චන්දෙට කලින් කිව්වා වගේ නඩු දාන්නේ නැත්තේ ? දැන් ඔය වගේ ඒවා කීයක් කිව්වද.ඇයි ඔප්පු කරන්න බැරිද මේව
මේව එලිවෙන්න ගත්තෙ මීට දවස් 3 කට වගේ කලින් ඉදන්නෙ . එතකොට අද වෙනකොට නඩු අහල හිරේදාන්න ය්මරජ්ජුරුවොද යකෝපුළුවන් නම් ඇයි චන්දෙට කලින් කිව්වා වගේ නඩු දාන්නේ නැත්තේ ? දැන් ඔය වගේ ඒවා කීයක් කිව්වද.
නඩු දාද්දි කෙඳිරි ගාන්න එපා කියලත් කිව්වනේ
කලින් කියපුවට සීයට නඩු දැම්මද ? පැය හතලිස් අටෙන්ද කොහෙද හිරේ යවනවා කියල නේද බෙරිහන් දුන්නේ කොටාමේව එලිවෙන්න ගත්තෙ මීට දවස් 3 කට වගේ කලින් ඉදන්නෙ . එතකොට අද වෙනකොට නඩු අහල හිරේදාන්න ය්මරජ්ජුරුවොද යකෝ
![]()
හුජ්ජ කොල්ලෝපුළුවන් නම් ඇයි චන්දෙට කලින් කිව්වා වගේ නඩු දාන්නේ නැත්තේ ? දැන් ඔය වගේ ඒවා කීයක් කිව්වද.
නඩු දාද්දි කෙඳිරි ගාන්න එපා කියලත් කිව්වනේ
බලයක් නැ. නඩුදාන්න නිර්දේශ කරන්න විතරයි පුලුවන්දැන ගන්න අහන්නේ. cope එකේ එක එක ඒවා අහලා ඒවට පියවර ගන්න තියෙන බලය මොකක්ද?
උබට සනීපනැද්ද බංකලින් කියපුවට සීයට නඩු දැම්මද ? පැය හතලිස් අටෙන්ද කොහෙද හිරේ යවනවා කියල නේද බෙරිහන් දුන්නේ කොටා![]()
නිර්දේශ කරනවා අදාල ආයතන/ දෙපාර්තමේන්තු වලට.දැන ගන්න අහන්නේ. cope එකේ එක එක ඒවා අහලා ඒවට පියවර ගන්න තියෙන බලය මොකක්ද?