සීය තරුනසේවා සභාවම හූරාකාල නෙද

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    නඩු දාල උසාවියක ඔප්පු කරන්න කියපන් පුළුවන් නම් :ROFLMAO: 🤌
    අපරාදේ ලප කොටා ජනාධිපති උනා නම් රනිල් මේ වෙද්දී හිරේ
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and Asmodeus

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,766
    5,734
    113
    සීයා නෙමේ බන්. සීයාගේ ගෝලයා. සීයා සාමාන්‍යයෙන් ඔහොම හොරකම් කරන්නේ නැහැ. සීයා ඇවිල්ලා මිස්ට ක්ලීන්. ගෝලයෝ දාලා තමා ගසා කන්නේ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ඇයි ඔප්පු කරන්න බැරිද මේව
    පුළුවන් නම් ඇයි චන්දෙට කලින් කිව්වා වගේ නඩු දාන්නේ නැත්තේ ? දැන් ඔය වගේ ඒවා කීයක් කිව්වද.
    නඩු දාද්දි කෙඳිරි ගාන්න එපා කියලත් කිව්වනේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පුළුවන් නම් ඇයි චන්දෙට කලින් කිව්වා වගේ නඩු දාන්නේ නැත්තේ ? දැන් ඔය වගේ ඒවා කීයක් කිව්වද.
    නඩු දාද්දි කෙඳිරි ගාන්න එපා කියලත් කිව්වනේ
    මේව එලිවෙන්න ගත්තෙ මීට දවස් 3 කට වගේ කලින් ඉදන්නෙ . එතකොට අද වෙනකොට නඩු අහල හිරේදාන්න ය්මරජ්ජුරුවොද යකෝ
    Idiot Reaction GIF
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    මේව එලිවෙන්න ගත්තෙ මීට දවස් 3 කට වගේ කලින් ඉදන්නෙ . එතකොට අද වෙනකොට නඩු අහල හිරේදාන්න ය්මරජ්ජුරුවොද යකෝ
    Idiot Reaction GIF
    කලින් කියපුවට සීයට නඩු දැම්මද ? පැය හතලිස් අටෙන්ද කොහෙද හිරේ යවනවා කියල නේද බෙරිහන් දුන්නේ කොටා :ROFLMAO:
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    පුළුවන් නම් ඇයි චන්දෙට කලින් කිව්වා වගේ නඩු දාන්නේ නැත්තේ ? දැන් ඔය වගේ ඒවා කීයක් කිව්වද.
    නඩු දාද්දි කෙඳිරි ගාන්න එපා කියලත් කිව්වනේ
    හුජ්ජ කොල්ලෝ

    නඩු දාන්න තමයි මෙහෙම කරන්නේ
    උබ දන්නේ නැත්නම් ඉගෙන ගනින්
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    612
    750
    93
    දැන ගන්න අහන්නේ. cope එකේ එක එක ඒවා අහලා ඒවට පියවර ගන්න තියෙන බලය මොකක්ද?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන ගන්න අහන්නේ. cope එකේ එක එක ඒවා අහලා ඒවට පියවර ගන්න තියෙන බලය මොකක්ද?
    බලයක් නැ. නඩුදාන්න නිර්දේශ කරන්න විතරයි පුලුවන්

    කලින් කියපුවට සීයට නඩු දැම්මද ? පැය හතලිස් අටෙන්ද කොහෙද හිරේ යවනවා කියල නේද බෙරිහන් දුන්නේ කොටා :ROFLMAO:
    උබට සනීපනැද්ද බං
    ------ Post added on Feb 24, 2025 at 3:04 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,887
    1
    15,613
    113
    දැන ගන්න අහන්නේ. cope එකේ එක එක ඒවා අහලා ඒවට පියවර ගන්න තියෙන බලය මොකක්ද?
    නිර්දේශ කරනවා අදාල ආයතන/ දෙපාර්තමේන්තු වලට.

    No, COPE itself does not have the power to take legal action. It can investigate, summon officials, and make recommendations, but it cannot directly prosecute anyone. However, COPE submits its reports to Parliament and can refer cases to law enforcement agencies like the Attorney General’s Department, Bribery Commission, or CID for legal action.