vehicle new TAX Price ( Updated)

roj

Well-known member
  • Nov 21, 2019
    1,778
    1,400
    113
    ඔය තිබ්බ ගනන්ම තමා පොඩ්ඩක් අඩු කරලා... යටින් ලොකුවටම දාලා තියෙන්නේ ඔය special limited - Time Price කියලා... First 3000 order ද කොහෙද... තාම පස්සේ දෙගුනයක් උන ev tax එකතු කරලා නෑ...
    Ow neda.adu krala nati tram wage. Azzam ameen karayata pissu 🤣
     
    • Haha
    Reactions: Extra One

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    https://elakiri.com/threads/byd-sri-lanka-prices.2172430/
    ඕක ගැන මේ ත්‍රෙඩ් එකේ අපි කතා උනා බං දැන් කාලෙක ඉඳල

    නැහැ බං. ගන්න එකා කොහොමත් ගන්නවා. ඊයේ මට කස්ටම් එකේ එකෙක්, ගෙන්නන්න යන වාහනයක ටැක්ස් කැල්කියුලේශන් එක පෙන්නවුවා. ටැක්ස් එක විතරක් කෝටි අටහමාරයි. අලුත්ම ප්‍රාඩො එකක්.
    ඔතැන බං තියෙන්නෙ වැඩිම බදු ආදායම එන්නෙ Middle class set එකෙන්. ඔය High class එකෙන් එන බදු වල Value එක වැඩි උනාට සාපේක්ෂව හරිම අඩු Quantity එකක්. ලොකු ප්‍රමාණයක් කලෙක්ට් වෙන්නෙ Mid level එකෙන් + Bike & Threee වගේ ගන්න අයගෙන්. මොකද එතැන Quantity එක පට්ටෙට වැඩියි. මේක වාහන වලට විතරක් අදාල දෙයක් නෙමෙයි, Payee tax ඕන එකක් ගත්තත් Middle class එකෙන් තමයි වැඩිම එන්නෙ.

    ඔය කීයට ගියත් ගන්නව කියන්නෙ අර High class set එක. මුං බදු ආදායම් ටාගට් කරනව නම් මැද තියෙන වාහන ටික අඩු කරන්න වෙනව ඒ ආදායම කලෙක්ට් කරන්න. ඇත්තටම කරන්න තිබ්බ හොඳම වැඩේ අවුරුදු 5ක් හෝ 7ක් පරණ වාහන ගේන්න දෙන්න. එහෙම උනා නම් පට්ට බදු ආදායමක් ලැබෙනව මිනිස්සුන්ට අඩුවට වාහනත් ලැබෙනව. කාගෙ හරි අර Finance company බංකොලොත් වෙන ලණුව ගිලල මුං 2nd hand price එකක් මැච් කරන්න හැදුව. සරළවම ඔන්න ඕකයි උනේ.
    ------ Post added on Feb 21, 2025 at 2:01 PM
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,311
    8,071
    113
    https://elakiri.com/threads/byd-sri-lanka-prices.2172430/
    ඕක ගැන මේ ත්‍රෙඩ් එකේ අපි කතා උනා බං දැන් කාලෙක ඉඳල

    ඔතැන බං තියෙන්නෙ වැඩිම බදු ආදායම එන්නෙ Middle class set එකෙන්. ඔය High class එකෙන් එන බදු වල Value එක වැඩි උනාට සාපේක්ෂව හරිම අඩු Quantity එකක්. ලොකු ප්‍රමාණයක් කලෙක්ට් වෙන්නෙ Mid level එකෙන් + Bike & Threee වගේ ගන්න අයගෙන්. මොකද එතැන Quantity එක පට්ටෙට වැඩියි. මේක වාහන වලට විතරක් අදාල දෙයක් නෙමෙයි, Payee tax ඕන එකක් ගත්තත් Middle class එකෙන් තමයි වැඩිම එන්නෙ.

    ඔය කීයට ගියත් ගන්නව කියන්නෙ අර High class set එක. මුං බදු ආදායම් ටාගට් කරනව නම් මැද තියෙන වාහන ටික අඩු කරන්න වෙනව ඒ ආදායම කලෙක්ට් කරන්න. ඇත්තටම කරන්න තිබ්බ හොඳම වැඩේ අවුරුදු 5ක් හෝ 7ක් පරණ වාහන ගේන්න දෙන්න. එහෙම උනා නම් පට්ට බදු ආදායමක් ලැබෙනව මිනිස්සුන්ට අඩුවට වාහනත් ලැබෙනව. කාගෙ හරි අර Finance company බංකොලොත් වෙන ලණුව ගිලල මුං 2nd hand price එකක් මැච් කරන්න හැදුව. සරළවම ඔන්න ඕකයි උනේ.
    ------ Post added on Feb 21, 2025 at 2:01 PM
    ඇත්තටම උනේ දැන් ඔය ගෙන්නන මිලට තිබ්බ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක පොඩ්ඩක් අඩු උනා තිබ්බ මිලම ස්තීර උනා. සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක තිබ්බ මිලට අලුත් වාහනයක් ගන්න පුලුවන් උනත් මිනිස්සු වාහන ගන්න බයයි. උපරිම මිලකදි ගෙන්නල කවදාහරි පාඩුවට දෙන්න වෙනවා. මොකද මේ තියෙන මිල තව තව නගින්න විදියක් නැහැ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,311
    8,071
    113
    IMG-1536.jpg

    Mira eka kohomda wahane? mekat tikak aduwata ganna puluwan alternative car ekak
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    View attachment 246728

    View attachment 246729

    There is no proper car to buy in the market due to TAX/VAT issues. This is the only vehicle I see that has some pleasure to drive with its 300NM torque motor. Does anybody know what the final price would be?

    JP site
    11-12 million this seems to be the best option

    Yep. But since this is uncommon there might be spare parts unavailability and I heard that some versions have been recalled.
    Overall this very good car I am also looking for
    alut models awulak natuwa ati. interior superb meke
    ------ Post added on Feb 26, 2025 at 12:01 AM

    Back in 2019, I planned to buy a Nissan Note. I had to give up due to financial issues. I had seen more than 10 ikman advertisements in that time. Note and Aura are both e-powered. But Aura is an upmarket model and it has more width than the Note.
    aura vehicle eka shapeda?
    ------ Post added on Feb 26, 2025 at 12:05 AM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,311
    8,071
    113
    indian unata oka nissan company eka hadana ekak. not like suzuki alto or renault. poddka lankawata awama gihin balalama ganna physically inspect karala. meka Nissanlagema design ekak
    ow Suzuki Baleno ekat Indian made but kisi complain ekak naha
     
    • Like
    Reactions: roj