සමාජ මාධ්‍ය අංශවලට අප්‍රේල් සිට 15%ක බද්දක්.කලින් තිබ්බෙ මීට වඩා වැඩි බද්දක්.."මේ වෙලාවේ කරන්න වෙනවා" නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී හෙළිකරයි...🔴

handley

Well-known member
  • Jun 24, 2018
    7,259
    10,083
    113
    මෙ හොරාට තෙරෙන ටික කැරි ලපයට තෙරෙන්නෙ නැ ඔවුන් නිකන් කාල ඉන්න උන්නෙ සුනිල කිව්ව වගෙ කවෘ හරි දෙන එකක්නෙ කන්නෙ බොන්නෙ

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,256
    45,180
    113
    මෙ හොරාට තෙරෙන ටික කැරි ලපයට තෙරෙන්නෙ නැ ඔවුන් නිකන් කාල ඉන්න උන්නෙ සුනිල කිව්ව වගෙ කවෘ හරි දෙන එකක්නෙ කන්නෙ බොන්නෙ

    කලින් ගහන්න ඉදල තියෙන්නේ ඔයිට වඩා වැඩි බද්දක්ලු..ඒක 15% කට අඩු කරලා මේ පාර..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,259
    10,083
    113
    කලින් ගහන්න ඉදල තියෙන්නේ ඔයිට වඩා වැඩි බද්දක්ලු..ඒක 15% කට අඩු කරලා මේ පාර..
    වෙලා තියන හොද දෙවල් ඔක්කොටම මුන් ලකුනු දාගන්නව උන් කරා වගෙ, වෙන බැඩ් දෙවල් ඔක්කොම අනිත් උන්ගෙ පිට දානව, මරු සෙට් එකක්, කලින් ආන්ඩු වගෙම තමා
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    කලින් ගහන්න ඉදල තියෙන්නේ ඔයිට වඩා වැඩි බද්දක්ලු..ඒක 15% කට අඩු කරලා මේ පාර..
    කලින් ගහන්න හිටියට, මේක ගොන්ම ගොන් ඩිසිශන් එකක්. ඩොලර් ඉන්කම් වලට ටැක්ස් ගහන්න පුලුවන් ඒ ලෙවල් එකේ අපි ඉන්නව නම්. ඩොලර් 1ත් රත්තරන් වගේ වටිනකොට, ශෝර්ට් ටර්ම් ඉන්කම් හොයාගන්න මේ වගේ ටැක්ස් ගෙනල්ල ඩොලර් ගේන උන්ව ඩිස්කරේජ් කරාම ටික කාලයක් යද්දි ආතල් බලාගන්න පුලුවන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,037
    113
    ආශ්චර්යමත් රටක
    කරන්නම ඕන දෙයක්. පොන්නයොයි, පල් වේස හොරුයි හිටපු පාණ්ඩු වලින් නොකරපු.

    ඒ බදු ප්‍රතිශත හොඳටම සාධාරණයි. ✌️✌️
    රටේ resident නං රටට ටැක්ස් ගෙව්වා. Simple as that.

    ඊට වඩා වැඩි බදු ප්‍රතිශත තියෙන්නෙ ලංකාවෙ ඉන්න අනිත් උන්ට. උන් තමයි හරි නං අඬන්න ඕන.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,506
    1
    3,532
    113
    Earth
    කලින් ගහන්න ඉදල තියෙන්නේ ඔයිට වඩා වැඩි බද්දක්ලු..ඒක 15% කට අඩු කරලා මේ පාර..

    කලින් බයිලා දැන් කියන්න එපා කියහං. ඒකනෙ මුන්ට චන්දෙ දුන්නෙ. අන්තිමටම IMF එකත් එක්ක නිගොශියේට් කරේ ඔය සෙට් එක නේ. IMF උන් කියන්නෙ වැය Difference එක අඩු කරන්න කියලා. හැමදාම කරනවා වගේ, අන්තිමටම Performance Based නැතුව, රජයේ හැමෝටම පඩි වැඩි කරා. ඔය වැඩි කිරීම කරන්න තිබ්බේ හරි වැඩපිළිවලක් හදලා. අස්වැසුම, සමුර් දිය වගේ ඒවා Inefficient කියලා අවුරුදු ගානක් තිස්සෙ කියනවා, දීමනා අවශ්යය නොවන අයත් ඕවා ගන්නවා. ඒවා හදලා ඕවට එන ප්‍රතිලාභ වැඩිකරන්න ඕන. අඩුමගානෙ ඉස්සරහට වත් ඕවා හැදුවොත් ලොකු දෙයක්.

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    කලින් බයිලා දැන් කියන්න එපා කියහං. ඒකනෙ මුන්ට චන්දෙ දුන්නෙ. අන්තිමටම IMF එකත් එක්ක නිගොශියේට් කරේ ඔය සෙට් එක නේ. IMF උන් කියන්නෙ වැය Difference එක අඩු කරන්න කියලා. හැමදාම කරනවා වගේ, අන්තිමටම Performance Based නැතුව, රජයේ හැමෝටම පඩි වැඩි කරා. ඔය වැඩි කිරීම කරන්න තිබ්බේ හරි වැඩපිළිවලක් හදලා. අස්වැසුම, සමුර් දිය වගේ ඒවා Inefficient කියලා අවුරුදු ගානක් තිස්සෙ කියනවා, දීමනා අවශ්යය නොවන අයත් ඕවා ගන්නවා. ඒවා හදලා ඕවට එන ප්‍රතිලාභ වැඩිකරන්න ඕන. අඩුමගානෙ ඉස්සරහට වත් ඕවා හැදුවොත් ලොකු දෙයක්.
    මට ඔය බදු ගෙවන එක ප්‍රශ්නයක් නෑ .... ඒත් අපි ගෙවන ඒවයෙන් අලුතෙන් 35,000ක් අරගෙන උන්ට පඩි දෙන එක නම් අවුල්