ආයේ Dollar ගේන්නේ නෑ ලංකාවට 🥳

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113

    We have no issues with taxes, and even we continue to pay on our LKR assets. However, taxation on income earned in dollars should be handled appropriately by addressing the specific needs of these earners, as it is not comparable to LKR earnings.

    🛑Production ගැන හිතන් නැතිව හැමදාම රජයේ සේවකයෝ ටිකට හිතාගන්න බැරි salary වැඩි කිරීම් කරලා, ඒක ගෙවන්න වැඩිපුර හොයන මිනිහගෙන් කපල , සහ specially රටට අතිශය වැදගත් Dollar income ගේන කෙනාගෙන් කපල නම් කොහොමත් ඉතින් මේ රට හැදෙන් නැහැ. 👏😬

    tax ගෙවයි මේ dollars ගේන කට්ටිය, හැබැයි මොනවද දෙන්නේ? අඩුම EPF/ETF/Pension Funds හදල දෙනවද. මොකද ඔය tax එකට කැපෙන ලක්ෂ ගාන තමයි මේ Engineers ලගේ ඉදල Freelancer වෙනකම් වෙන කට්ටිය ඉතුරු කරන්නේ කවදහරි retirement plan එක වෙනුවෙන්. මේක මේ අර වැඩි කරපු රජයේ salary , අස්වැසුම ඉදන් නොයෙක් කතන්දර ටිකට solution එකක් හදපු අවුල් ක්‍රමයක්. මේකේ effect එකක් වෙයි tax එක impose කරන දවසේ ඉදන්ම. 🥳

    අනික වාහනයක්, එකට insurance එකක්, smoke test එකක්, ගහන petrol වලට , ගන්න groceries ටික ඉදන්, ගන්න cement කෝට්ටේ ඉදන් අප්‍රමාණ tax එකක මම වගේ තව අය ගෙවන්නේ, එක අපි government school, University යන තැන ඉදන් ගත්ත ඒවටත් වැඩ වැඩි expenses ප්‍රමානයක් මේ වෙද්දීත්. අනික epf, etf, pension funds දෙනවද රජයෙන් - නැත. එහෙනම් කවර කතාද 😁😄

    FULL VIDEO LINK:

    ————————————————-
    📌 Nimesha’s Knowledge Sharing Portfolio 👇
    📖 Written Content 👉 https://blog.devopsacademy.online
    🎬 Video Content 👉 https://youtube.com/@learnwithnimesha
    📚 Courses & Hands-on Labs 👉 https://devopsacademy.online
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ඒ කාලේ මාලිමාව කරේ තියන් ගියපු උන් නේද මේ දෙයියනේ දැන් කෙඳිරි ගාන්නේ. අම්මෝ අයිටී පොලිසි ගැන සමහර කට්ටිය දීපු ටෝක්ස්. අයිටී හබ් එකක් ලංකාවේ හදනවය කියල කිව්වේ :ROFLMAO: 🤌
    දැන් මාලිමාව මුන්ගේ ඩොලර් ටික විකුණලත් සල්ලි හොයනවා ඩොලර් වලට ටැක්ස් ගහලත් සල්ලි හොයනවා. හැබැයි මාලිමා අරමුදලට එන ඩොලර් වලට කිසිම ටැක්ස් එකක් නැහැ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    මම නම් කියන්නේ කිරියේ සෙට් එක එකතුවෙලා දිළින්දන් රැකබලාගැනීමේ පුණ්‍යයතනයක් පටන් ගමු .
    රාජන්ගනේ "හේයි" ඩයල් එක වගේ වගේ මේ ආයතනයට වලතරයව දාමු .
    හම්බ කරන සල්ලි ඔක්කොම පුණ්‍යායතනයට පරිත්‍යාග විදියට එවමු .
    ඒ සල්ලි මෙහෙදී දිලිදු පවුල් වලට බෙදනවා කියලා එවපු උන්ටම බෙදමු !! 🤔
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    1. නලින්ද ජයතිස්ස බූරුවගේ ගේ ලොකුකම බලපංකෝ කැබිනට් ප්‍රෙස් එකේදී..

    2. අනික තමා මේවාට අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනේ සමහර යූටියුබ් කාරයෝ. මුං තමා ඩොලර් කතන්දර ශෝ ඕෆ් කර කර අරුන්ට ඉල්ලම පෙන්නුවේ. දැං ඉතිං ගරන්න පටං අරං තියෙන්නේ :(
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,436
    3,825
    113
    ඒ කාලේ මාලිමාව කරේ තියන් ගියපු උන් නේද මේ දෙයියනේ දැන් කෙඳිරි ගාන්නේ. අම්මෝ අයිටී පොලිසි ගැන සමහර කට්ටිය දීපු ටෝක්ස්. අයිටී හබ් එකක් ලංකාවේ හදනවය කියල කිව්වේ :ROFLMAO: 🤌
    දැන් මාලිමාව මුන්ගේ ඩොලර් ටික විකුණලත් සල්ලි හොයනවා ඩොලර් වලට ටැක්ස් ගහලත් සල්ලි හොයනවා. හැබැයි මාලිමා අරමුදලට එන ඩොලර් වලට කිසිම ටැක්ස් එකක් නැහැ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    pornhub ekak thama hadanna wenne dan
    pakayo tika
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,036
    113
    ආශ්චර්යමත් රටක
    මෙච්චර කල් තමන්ගෙ බදු ටික අනිත් උන් ගෙව්වා. ලංකාව තමයි රට කිය කිය හිටියෙ ඒක තමයි. දැන් ඒ අසාධාරණේ නැති කරන්න යනකොට කෙඳිරි ගානවා. 😆

    සල්ලි ගේන්නෙ නැතුව හිටියට අවුලක් නෑ. මොකෝ රට සල්ලි තියන් හිටිය කියලා ලපන් ගහන්නද. 😆
    වෙනදත් ඕකම තමයි කරේ. වෙනද කියන්නෙ නැතුව කරා අද කිය කිය යනවා. ඔච්චරයි වෙනස 🙈
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    මම නම් කියන්නේ කිරියේ සෙට් එක එකතුවෙලා දිළින්දන් රැකබලාගැනීමේ පුණ්‍යයතනයක් පටන් ගමු .
    රාජන්ගනේ "හේයි" ඩයල් එක වගේ වගේ මේ ආයතනයට වලතරයව දාමු .
    හම්බ කරන සල්ලි ඔක්කොම පුණ්‍යායතනයට පරිත්‍යාග විදියට එවමු .
    ඒ සල්ලි මෙහෙදී දිලිදු පවුල් වලට බෙදනවා කියලා එවපු උන්ටම බෙදමු !! 🤔
    Eta wada hondai jvp model eke pakshayak hadamu. Un karanawa wage hamba karana sallo pakshe account ekata daala eken allowance ekak gamu.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,052
    72,180
    113
    මාලඹේ
    ඩොලර් ගෙන එවුන්ට පුක පෙන්නලා නිකන් කන ආණ්ඩුවේ එවුන්ට සලකනවා🤣
     
    • Like
    Reactions: YelaWolf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,506
    113
    මෙච්චර කල් තමන්ගෙ බදු ටික අනිත් උන් ගෙව්වා. ලංකාව තමයි රට කිය කිය හිටියෙ ඒක තමයි. දැන් ඒ අසාධාරණේ නැති කරන්න යනකොට කෙඳිරි ගානවා. 😆

    සල්ලි ගේන්නෙ නැතුව හිටියට අවුලක් නෑ. මොකෝ රට සල්ලි තියන් හිටිය කියලා ලපන් ගහන්නද. 😆
    වෙනදත් ඕකම තමයි කරේ. වෙනද කියන්නෙ නැතුව කරා අද කිය කිය යනවා. ඔච්චරයි වෙනස 🙈
    ඔය tax එකෙන් බලාපොරොත්තු වෙන outcome එක මොකද්ද
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH
    tax gewana eka awulak na mokakda hambawena benifits. mewa minissunta explain kalanam hari.

    mulinma karanna tibbe porn video hadana eka legalize karanna. ethakota pawule arthikaya nikanma goda yanawa pornhub ekata videos daala
     
    • Like
    Reactions: Ysa Karu

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,552
    23,118
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෙච්චර කල් තමන්ගෙ බදු ටික අනිත් උන් ගෙව්වා. ලංකාව තමයි රට කිය කිය හිටියෙ ඒක තමයි. දැන් ඒ අසාධාරණේ නැති කරන්න යනකොට කෙඳිරි ගානවා. 😆

    සල්ලි ගේන්නෙ නැතුව හිටියට අවුලක් නෑ. මොකෝ රට සල්ලි තියන් හිටිය කියලා ලපන් ගහන්නද. 😆
    වෙනදත් ඕකම තමයි කරේ. වෙනද කියන්නෙ නැතුව කරා අද කිය කිය යනවා. ඔච්චරයි වෙනස 🙈
    රටේ ණය ගෙව්වෙ අනිත් උන් තමා. ඩොලර් ගේන උන් බදු නැතිව භාණ්ඩ හා සේවා පරිභෝජනය කලේ. ඩොලර් ගේන උන් තමා බදු ගෙවල tax claim කළේ. ඩොලර් ගේන උන්ට තමා gross profit එකට waveoff තියෙන්නෙ. බදු ගහන්න ඕන රටට ගේන හැම ඩොලර් එකටම කිසිම බෙනිෆිට් එකක් නැතිව..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,036
    113
    ආශ්චර්යමත් රටක
    ඔය tax එකෙන් බලාපොරොත්තු වෙන outcome එක මොකද්ද

    ආදායම වැඩිකර ගන්න එක වෙන්න ඕන.

    රටේ ණය ගෙව්වෙ අනිත් උන් තමා. ඩොලර් ගේන උන් බදු නැතිව භාණ්ඩ හා සේවා පරිභෝජනය කලේ.

    ඔව් ඒක තමා මමත් කලින් කිව්වෙ. මෙච්චර කල් ඩොලර් වලින් ආදායම් හම්බුනා කියලා ටැක්ස් නොගෙව හිටියනේ කට්ටියක්. එතකොට අනිත් අය තමයි උන්ගෙ බදු ටිකත් ගෙව්වෙ. ඒක පට්ට අසාධාරණ බලුම වැඩක්. කිසිම දියුණු රටක දකින්න නැති පට්ට අසික්කිත වැඩක්.

    ඩොලර් ගේන උන් තමා බදු ගෙවල tax claim කළේ. ඩොලර් ගේන උන්ට තමා gross profit එකට waveoff තියෙන්නෙ.

    එහෙමද?

    බදු ගහන්න ඕන රටට ගේන හැම ඩොලර් එකටම කිසිම බෙනිෆිට් එකක් නැතිව..

    නෑ ඒ මොකටද එහෙම කරන්නෙ?
    එහෙම කරන එක වැරදියි. සාධාරණ බදු ක්‍රමයක් තියෙන්න ඕන විදේශ විනිමය ගේන එක encourage කරන ගමන්.

    කට්ටියක් 35% කට එහා බදු ගෙවද්දි තව කට්ටියකට ටැක්ස් එක 0% වෙන එක උබට අනුව සාධාරණ ඇති. මට අනුව ඒක සාධාරණ නෑ.
    ------ Post added on Feb 26, 2025 at 11:48 AM
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,121
    2,489
    113
    1. නලින්ද ජයතිස්ස බූරුවගේ ගේ ලොකුකම බලපංකෝ කැබිනට් ප්‍රෙස් එකේදී..

    2. අනික තමා මේවාට අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනේ සමහර යූටියුබ් කාරයෝ. මුං තමා ඩොලර් කතන්දර ශෝ ඕෆ් කර කර අරුන්ට ඉල්ලම පෙන්නුවේ. දැං ඉතිං ගරන්න පටං අරං තියෙන්නේ :(
    හෙනම උද්දච්ච කැරියෙක්
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,187
    736
    113
    1. නලින්ද ජයතිස්ස බූරුවගේ ගේ ලොකුකම බලපංකෝ කැබිනට් ප්‍රෙස් එකේදී..

    2. අනික තමා මේවාට අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනේ සමහර යූටියුබ් කාරයෝ. මුං තමා ඩොලර් කතන්දර ශෝ ඕෆ් කර කර අරුන්ට ඉල්ලම පෙන්නුවේ. දැං ඉතිං ගරන්න පටං අරං තියෙන්නේ :(

    lasantha ehema meetings daagena politiciansla lata talk karanakota oka thamai wenne. Recognition eka labenawa. anduwata therenawa tax karanna puluwan kiyala
    uu eka karanna aththe honda hithen. e unata mehema side effeects wenawa. ehema nowunath koi weleka hari wenna thiyena dewal kattiya youtube daagena kiyanakota.
     
    • Like
    Reactions: SpaceX