Galaxy S25 ද, iphone 16 pro ද

Galaxy S25 ද, iphone 16 pro ද


  • Total voters
    104

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,426
    7,148
    113
    මාත් මේ දවස් වල මේ හිත හිත ඉන්නෙ S25 ultra or IPhone 16 Pro Max එකකටද යන්නේ කියලා ,මට ඕනි වෙන්නේ content create කරන්න ඕනි නිසා මන් හිතුවේ 16 Pro Max එකට යන්න.
    එහෙනම් iphone ගමු බං
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    මගේ නම් අදහස S 25 එකට යනවට වැඩිය යන්න පුලුවන් තව ඒවා තියෙනවා. Vivo X200 Ultra, Xiaomi 14 Ultra, නැත්තං Snapdragon X Elite එක්ක එන අලුත් එකකට යන්න කියන එකයි මගේ නම් අදහස. :yes:
     

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    630
    596
    93
    එහෙනම් iphone ගමු බං
    ඒක තමා මචන් වීඩියෝ වැඩවලට සෙට් වෙන්නේ iphone තමා ,

    මචන් කොරියන් / ජපන් iphone අවුලක් නෑ නේද ?
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    මම ඇන්ඩ්‍රොයිඩ් ගොඩක් කල් පාවිච්චි කරපු නිසා, මේකෙ අය iphone එකට ගියොත් ආයි ඇන්ඩ්‍රොයිඩ් වලට යන්නේ නෑ කියන නිසත් මට හිතෙනවා iphone එකක් පාවිච්චි කරලා බලන්න. නැත්තන් ඒ එක්ස්පීරියන්ස් එක මට ගන්න බෑනේ.
    if you are going to buy an iPhone and use it for content creation get ready to buy Macs as well coz when you know and get use to the perks of Apple's eco system there is no going back. But it is going to be an expensive hobby not going to lie to you sometimes it's frustrating too. Specially when it comes to storage and ram.
     
    • Like
    Reactions: NRTG

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,408
    1,576
    113
    Oceania
    උබේ ෆෝන් ඉතිහාසය අරං ඹැලුවම නම් s25 එක ගනින් කියන පැත්තට තමා මම වැඩි බරක් තියන්නෙ. ඇපල් බෝරින් වේගෙන එනවත් වගේ. වීඩියෝ, ඇප්, ඉකෝසිස්ටම් නැචුරල්. හැම දේම ලේසියෙන් කරන්න හදල තියනවා. ඒ ලේසියට පැටන් එකට කාලයක් ගියාම උබ කොටු වෙනවා ආයි වෙන ෆෝන් සෙට් වෙන්නෑ. මම ඇතුලු පව්ලේ සැමට වුනේ ඕක.
     
    • Love
    • Like
    Reactions: WhyNot1 and NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    mamath s9 eke idn iphone 15 ekak gaththa kattiya kiyana thram stable os ekek nm nemai bug henata. habai graphics nm lassani. buttery balan iddi bahinne. status maintain wage nm ganin iphone :lol::lol:


    signal issues thiynwa
    ------ Post added on Feb 28, 2025 at 4:22 PM
    iPhone 15 had a battery draining issue and that was famous. In 16 they addressed it.
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,847
    11,877
    113
    iphone wala call recording naha, back button naha, split screen naha, samsung dex wage feature naha etc.. list ekak kiyannam..
     
    • Like
    Reactions: NRTG

    sthiwanka

    Active member
  • Nov 29, 2021
    118
    66
    28
    මං use කරන්නේ Nokia XR20 ටිකක් පරණයි හැබැයි
    හොදටම වැඩ phone එක lagged නෑ but camera එක මදි වගේ දැනෙනවා
     
    • Like
    Reactions: NRTG

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    mamath s9 eke idn iphone 15 ekak gaththa kattiya kiyana thram stable os ekek nm nemai bug henata. habai graphics nm lassani. buttery balan iddi bahinne. status maintain wage nm ganin iphone :lol::lol:


    signal issues thiynwa
    ------ Post added on Feb 28, 2025 at 4:22 PM
    Palayn kari ponnayo yanna boru kelline bug lu 🤣🤣.mu aniwa android higannek..🤮🤮
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,029
    113
    Android එකක් ගනින් බන්. කොච්චර උනත් Android කියන්නෙ more accessible platform එකක්. එතකොට ඒක වටේ වෙන innovations, apps ප්‍රමාණය වැඩියි. ඕන app එකක්, feature එකක් මුලින් රිලීස් වෙන්නෙ Android වල. Tech ගැන කිසිම interest එකක් නැති නිකන්ම සෝෂල් මීඩියා විතරක් යූස් කරන කෙනෙක්ට ඇපල් අවුලක් නෑ. හැබැයි එහෙම කෙනෙක්ට ඇපල් කියන්නෙ කොහොමත් overkill එකක්. හැබැයි මේකෙත් එකෙක් කියව කියව යනව වගේ ඇපල් වලට ඉස්සර තිබ්බ luxury ගතිය හින්ද තාමත් සමහරු ඇපල්ම ගන්නව.

    දැන් ෆෝන් කියන්නෙ වැඩිය ලොකුවට හිතන්න ඕනෙ දෙයක් නෙමේ. ටිකක් වැඩි ගානට ගන්නවනන් ඕන ෆෝන් එකක් හොඳයි. රැම් කීයද ප්‍රොසා මොකක්ද වගේ ඒවා එච්චර වැදගත් නෑ. පාවිච්චියෙදි තියෙන ප්‍රයෝජනේ තමයි වැදගත්.