Galaxy S25 ද, iphone 16 pro ද

Galaxy S25 ද, iphone 16 pro ද

  • Total voters
    104

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,424
    7,141
    113
    අදහස් මොනාද මචංලා. මේ දෙකෙන් මේ වෙලාවේ ගන්න හොද මොකද්ද? මම අවුරුදු 7 කින් තමයි අලුත් ෆොන් එකකට යන්න යන්නේ. මෙච්චර කල් තිබුනේ galaxy s8 එකක්. ඇපල් එකකට පොඩි ආසාවක් තියනවා. හැබැයි ගැලැක්සි එක ඇපල් එකට වැඩිය කොලිටි කියලත් හිතෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,645
    72,914
    113
    අදහස් මොනාද මචංලා. මේ දෙකෙන් මේ වෙලාවේ ගන්න හොද මොකද්ද? මම අවුරුදු 7 කින් තමයි අලුත් ෆොන් එකකට යන්න යන්නේ. මෙච්චර කල් තිබුනේ galaxy s8 එකක්. ඇපල් එකකට පොඩි ආසාවක් තියනවා. හැබැයි ගැලැක්සි එක ඇපල් එකට වැඩිය කොලිටි කියලත් හිතෙනවා.
    මම samsung, sony xperia, nokia N series blackberry පාවිච්චි කරලා අන්තිමට iphone se එකක් සෙට් උනා. එදා ඉඳන් අද වෙනකන් iphone තමා පුතා. මේ මගේ 3න් වෙනි iphone එක, මේකත් දැන් 3 years. මේ අවුරුද්දේ වගේ අලුත් එකක් ගන්නවා
     
    • Love
    • Like
    Reactions: NRTG and WhyNot1

    donkey son

    Active member
  • Jun 25, 2016
    87
    42
    28
    mama A71 idan s25U move una danata 2 week idala.. loku gap ekak tiyenawa compare karaddi. I missed lots features. tama eka eka features hoyana gaman inne..
    Apple gana nam danne na day to day stuff walata nam hodai... easy to use, simple o complicated stuff.
     
    • Love
    • Like
    Reactions: NRTG and WhyNot1

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    Doesn't matter which. If you are already in the apple eco system or you want to be in the apple eco system iphone is the way to go. If you don't like apple Samsung is the phone for you. Brand doesn't matter anymore. iPhone cameras are better but Samsungs comes with S Pen and serve you as a small tablet as well. Personally I'm throwing money at Apple coz I'm using so many apple devices and there is no way out of it now and I don't regret my decision. I wish apple pencils were supported by iPhones :(
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,424
    7,141
    113
    Purpose eka anuwa ganin neda
    Normal usage ekata nam, wadiya social media upload karanne nathan galaxy eka hodai
    contents hadanawa nam, social media uploads wadi nam iphone

    apps are better optimised for iPhone, other than that all good with the galaxy
    Thanks machan

    මම samsung, sony xperia, nokia N series blackberry පාවිච්චි කරලා අන්තිමට iphone se එකක් සෙට් උනා. එදා ඉඳන් අද වෙනකන් iphone තමා පුතා. මේ මගේ 3න් වෙනි iphone එක, මේකත් දැන් 3 years. මේ අවුරුද්දේ වගේ අලුත් එකක් ගන්නවා
    Thank you machan
    ------ Post added on Feb 28, 2025 at 8:45 AM

    mama A71 idan s25U move una danata 2 week idala.. loku gap ekak tiyenawa compare karaddi. I missed lots features. tama eka eka features hoyana gaman inne..
    Apple gana nam danne na day to day stuff walata nam hodai... easy to use, simple o complicated stuff.
    Thank you machan
    ------ Post added on Feb 28, 2025 at 8:46 AM

    Google pixel 9 Pro
    මොකො
    ඒක සෙට් නෑ බං.
    ------ Post added on Feb 28, 2025 at 8:46 AM

    iPhone ekak use kaloth aye apahu yanna option ekak ne bn, :sorry: dan henama boring. eth wena option ekak ne, anith ewa okkotama wada boring,
    ඒ මොකද බං.
    ------ Post added on Feb 28, 2025 at 8:47 AM

    mama nokia symbian thama wadiyen ma use kale.
    ita passe android use kala galaxy walin 2012 wage
    passe nokia android ekakuth use kalaa
    2014 apple walata change una 6 ekata. ita passe apple.
    hethuwa size and OS.
    Thanks මචං. මාත් ඉස්සර nokia symbian තමයි. ඒ කාලෙ නම් අවුරුද්ද ගානේ ෆෝන් මාරු කරා. ඒත් දැන් වගකීම් ටිකක් වැඩි නිසා වැඩිය ෆෝන් මාරු කරන්න විදිහක් නෑ.
    ------ Post added on Feb 28, 2025 at 8:50 AM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,424
    7,141
    113
    Doesn't matter which. If you are already in the apple eco system or you want to be in the apple eco system iphone is the way to go. If you don't like apple Samsung is the phone for you. Brand doesn't matter anymore. iPhone cameras are better but Samsungs comes with S Pen and serve you as a small tablet as well. Personally I'm throwing money at Apple coz I'm using so many apple devices and there is no way out of it now and I don't regret my decision. I wish apple pencils were supported by iPhones :(
    මම ඇන්ඩ්‍රොයිඩ් ගොඩක් කල් පාවිච්චි කරපු නිසා, මේකෙ අය iphone එකට ගියොත් ආයි ඇන්ඩ්‍රොයිඩ් වලට යන්නේ නෑ කියන නිසත් මට හිතෙනවා iphone එකක් පාවිච්චි කරලා බලන්න. නැත්තන් ඒ එක්ස්පීරියන්ස් එක මට ගන්න බෑනේ.

    s25 or s25 ultra?
    s25 ultra මචං
    ------ Post added on Feb 28, 2025 at 8:57 AM
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,703
    12,822
    113
    ලංකාවේ.. ලංකාවේ
    Thanks මචං. මාත් ඉස්සර nokia symbian තමයි. ඒ කාලෙ නම් අවුරුද්ද ගානේ ෆෝන් මාරු කරා. ඒත් දැන් වගකීම් ටිකක් වැඩි නිසා වැඩිය ෆෝන් මාරු කරන්න විදිහක් නෑ.
    ------ Post added on Feb 28, 2025 at 8:50 AM
    eka neme awula. issara phone eke gaana padiyata sapekshawa aduyi.
    e kale wiyadam aduyi. anika dan aragena maasa keepayak yanakota phone eka outdated and slow
    dan ita wada wenas.
    namuth apple walata maaru unata passe speed problem eka nam nathiwa giya.
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඒ මොකද බං.
    ------ Post added on Feb 28, 2025 at 8:47 AM
    අඩෙ මට ඉස්සර පට්ටම අවුල් පෝන් එකක් මේ ඇපල් ඒවා. පස්සේ dialog එකෙන් නිකන් හම්බුනේ iphone x එක. එදා ඉදන් අද වෙනකන් අවුරුදු දෙකෙන් දෙකට වගේ upgrade උනා. දැන් ටිකක් බෝරින් ඉතින්.. වැඩේ කියන්නේ pixel, samsung, සෙට් එකත් මට එච්චර සෙට් නැහැ.. Fiverr + youtube channel ටික maintain කරන්න විතරයි ඒවා පාවිච්චි කරන්නේ
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    629
    596
    93
    මාත් මේ දවස් වල මේ හිත හිත ඉන්නෙ S25 ultra or IPhone 16 Pro Max එකකටද යන්නේ කියලා ,මට ඕනි වෙන්නේ content create කරන්න ඕනි නිසා මන් හිතුවේ 16 Pro Max එකට යන්න.
     
    • Like
    Reactions: NRTG