අන්න අරහේ ටෙල් පෝලිම්

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    බය උන පාර මිනිස්සු හෝ ගාලා පෝලිම් වල ෆුල් ටෑන්ක් කරගන්න.

    තෙල් නැත්තටම ඉවර වෙච්ච එකාට ගහගන්නත් නෑ

    හව් සෑඩ් :(
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,096
    113
    බය උන පාර මිනිස්සු හෝ ගාලා පෝලිම් වල ෆුල් ටෑන්ක් කරගන්න.

    තෙල් නැත්තටම ඉවර වෙච්ච එකාට ගහගන්නත් නෑ

    හව් සෑඩ් :(
    මට හෙට උදේ ගමනක් යන්න තියෙන නිසා මම අද දවල් නිකමට ෆුල් ටෑන්ක් ගහගත්තා. පස්සෙ තමා strike කතාව ආවෙ. :lol: :lol:
     
    • Like
    Reactions: ttj

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,000
    113
    Mother Earth
    මරු
    1740762599774.jpeg
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...


    ඕක නෙවෙයි බං ඊලඟ සිංදුව ඕනේ..

    මට හිතෙනවා දවසක බයියෙක්ගේ කටින් “බලන් යද්දි ගෝඨා හොඳයිනේ යකෝ” කියලත් කියවෙයි කියලා..