අන්න අරහේ ටෙල් පෝලිම්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    බයිසිඛලේට පාරයි කාර් එකට පාරයි. ලොකු පෝලිමක් නම් නැහැ. කාර් වලට මුකුත් නැහැ. ත්‍රීවිල් නම් තියනවා. තලගල බෙරුකැටියේ. සයිනොපික් හැබයි.
    මාත් එන්නං. ඉඩක් අල්ල ගන්න

    Pora mehe wagaapaarak daanawa Farm concept
    දියතලාවේ අර්තාපල් ගොවියා.
    ------ Post added on Mar 1, 2025 at 4:05 PM
     
    • Like
    Reactions: S.GUNE

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    මාත් එන්නං. ඉඩක් අල්ල ගන්න


    දියතලාවේ අර්තාපල් ගොවියා.
    ------ Post added on Mar 1, 2025 at 4:05 PM
    දැන් බෑවේ. පෝලිමේ හැටියට හෙට උදේ වෙනකම් අවුලක් නැතිව වෙයි.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    බොරු කියන්න එපා කැටියට
    මම එහිදි නම් ත්‍රීවිලි විස්සක් විතර තමා තිබ්බේ. ඒ රේට් එකට ගියොත් හෙට උදේ වෙනකම් බඩු ෂුවර්. අනික ඔය මගුල අටට වහනවා. එක් හින්දා බය වෙන්න දෙයක් නැහැ. බවුසරෙන් බාපු ගමන්මග වගේ තමා බයික් එකට ගැහුවේ එතකොටවත් ඩීසල් බානවා.
    අපිට ඉතින් කයියනායකලට තරම් පොළිය ඇදබාලා පුරුදු නැහැනේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    Poyya දාන්න එපා තාරක:P:angry::angry:
    කිලෝමීටර් 200යි, ටැංකියෙන් 1/4ක් ඉවරයි. ආයි ගිහින් ෆුල් කරන් ආව. ශෙඩ් එකේ එකා බනිනවා මිනිස්සු බොරුවට කලබල වෙලා කියලා.

    උදේ යද්දිනම් ගොඩක් ශෙඩ් ගාව පට්ට පෝලිම්
     

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    Bankuwak
    බවුසර් කාරයෝ ස්ට්‍රයික් කරනවාලු.

    ඔන්න බලපංකෝ ගං කැරියංගේ වැඩ. මුංට පාඩමක් උගන්නන්න විදියක් නෑනේ
    Bankuwak onada? api dennam, ugannanna thiyenne
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    ඕක නෙවෙයි බං ඊලඟ සිංදුව ඕනේ..

    මට හිතෙනවා දවසක බයියෙක්ගේ කටින් “බලන් යද්දි ගෝඨා හොඳයිනේ යකෝ” කියලත් කියවෙයි කියලා..
    දැනටත් එහෙම කියනවා බන්. 🙂 මේ කන් දෙකටම ඇහිලා තියෙනව. 🤷‍♂️
     
    • Haha
    Reactions: supun_sg

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    බවුසර් කාරයෝ ස්ට්‍රයික් කරනවාලු.

    ඔන්න බලපංකෝ ගං කැරියංගේ වැඩ. මුංට පාඩමක් උගන්නන්න විදියක් නෑනේ
    තෙල් ටික කෝච්චියේ අදින්නෙ නැතුව බවුසර් විහිලුවක් පටන් ගත්ත එකේ විපාක තමයි. කිසිම වැඩකට නැති වැඩක්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    481075247_629241006523869_8036745592368237166_n.jpg
     
    • Haha
    Reactions: haunte