බය උන පාර මිනිස්සු හෝ ගාලා පෝලිම් වල ෆුල් ටෑන්ක් කරගන්න.
තෙල් නැත්තටම ඉවර වෙච්ච එකාට ගහගන්නත් නෑ
හව් සෑඩ්
තෙල් නැත්තටම ඉවර වෙච්ච එකාට ගහගන්නත් නෑ
හව් සෑඩ්


මට හෙට උදේ ගමනක් යන්න තියෙන නිසා මම අද දවල් නිකමට ෆුල් ටෑන්ක් ගහගත්තා. පස්සෙ තමා strike කතාව ආවෙ.බය උන පාර මිනිස්සු හෝ ගාලා පෝලිම් වල ෆුල් ටෑන්ක් කරගන්න.
තෙල් නැත්තටම ඉවර වෙච්ච එකාට ගහගන්නත් නෑ
හව් සෑඩ්![]()
බවුසර් කාරයෝ ස්ට්රයික් කරනවාලු.Mokakda BN e cn eka...
Thel nadda..
ඒ කාලේ දුකත් සතුටක් උනානේහරි, ආයේ බීපන්කො පොලිමේ ඉදන්
ඔව් මචන්, පාස්සෙ අපිට තෙල් වලට වඩා ලෝකයක් ඕන උනාඒ කාලේ දුකත් සතුටක් උනානේ
ammage chichiyatadafull tank මදිවට මුන් හොල්ල හොල්ල තව ගහනකොට තමයි යකා නගින්නේ