Bye! Bye! Skype 🫡

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,911
    17,140
    113
    Skype eken kochchara nan sex video chat karala adda, kellanta paiyya penna penna athe gahala athda. Dan ewwa karanna bane kello record karanawa. E kale kello hari hondai ban. 2000n passe wesiyo wage neme

    maxresdefault.jpg
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,911
    15,737
    113
    Ursa Major
    araka bn ithin Microsoft account ekenma hadala tiyenne, ehema karala PC 1, 2,3 kiyala rename karan inne :D
    dan ithin wena option ekak hoynngn wenawa.
    Bro, if your desktop backup with the OneDrive, you can use the desktop for transferring files. I'm using this method to transfer files with my desktop PC.
     
    • Like
    Reactions: War Fighter

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඉස්සර ඕකෙ Skype Me mode එක දාගෙන හිටියම request එනවා පට්ට තොගයක්. හුඟක් අය real අය. පස්සෙ පස්සෙ bots වලින් ආවා request. ඉන් පස්සෙ Skype me mode එක අයින් කළා app එකෙන්ම.

    අලුතෙන් අයව දැන අදුනගත්ත, යාලුවො හම්බුනා. සෑහෙන මතක ගොඩක් තියෙන ඇප් එකක්. :(
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    viber ai popularity eka adu une.. whatsapp walata kalin viber popular une.. Whatsapp walata wada features ehemath tibbada koheda e kale.. Denuth features athin viber, whatsapp same..
    මම නං වයිබර් අයින් කරේ ඒ ඇප් එක නිසා ෆෝන් එක ස්ලෝව් වෙලා බැටරි බහින නිසා.

    නැත්තං වට්ස්ඇප් වලටත් කලින් වයිබර් තමා යූස් කරේ.
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,284
    1
    29,172
    113
    Skype is the first software I used to talk to my overseas friends. Too bad that Microsoft decided to go ahead with Teams without developing and promoting Skype with Teams features
     
    • Like
    Reactions: kinkon

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    තේරුමක් නැ. උන් ඕක ගත්තේ කොහොමත් වහන්න බලාගෙන තමයි. teams එක උස්සගෙන යද්දී මට නං ඒක හිතුනා
     
    • Like
    Reactions: War Fighter

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,000
    10,498
    113
    මම නං වයිබර් අයින් කරේ ඒ ඇප් එක නිසා ෆෝන් එක ස්ලෝව් වෙලා බැටරි බහින නිසා.

    නැත්තං වට්ස්ඇප් වලටත් කලින් වයිබර් තමා යූස් කරේ.
    ඇයි Advertisements. ඒ හින්දා මං අයින් කලේ..