BYD Sri Lanka Prices

RIU

Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    ow bn kohomath loku changes na. mama Atto eketh ahala balannam shape eke.
    BYD major design change ekak karanne awurudu kiyen kiyatada danne ne. Mercedes wala nan 8 yrs. A wage major change ekak lagadi awoth kalin model prices nan adu wenawa 2nd hand market eke lokuwata
     
    sthiwanka

    Active member
  • Nov 29, 2021
    115
    62
    28
    ඒක කැතයි වගේ නේද බං? මම මොනවහරි ෆොටෝස් වගයක් දැක්ක කලින්. ඒකද මංද. හැබැයි මට ඇල්ලුවෙ නෑ වැඩිය

    අපිට මේ ජෝන් කීල්ස් එකෙන් දෙන මොඩල් එක මොකක්ද කියල දන්නවද ඔයා? 2024 or 2025?

    2025 model eka kiuwa machan..
    2024 nemei kiuwa,

    Thawama 1st slot ekat genwala na wage neda ..?
    Nethan FB page and post godak wetei
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    2025 model eka kiuwa machan..
    2024 nemei kiuwa,
    ෂුවර් නේද මචං 2025 මොඩල් එක එන්නෙ කියල?
    Thawama 1st slot ekat genwala na wage neda ..?
    Nethan FB page and post godak wetei
    නැහැ බං. මට නම් දැන් මුංගෙ එකම අවුල මේ Delay එක විතරයි. ඕඩර්ස් වලට මාර ඩිලේ එකක් නේ තියෙන්නෙ. මම ඔක්තෝබර් වල සල්ලි ගෙවලත් මැයි මාසෙ වගේ වෙයි කිව්ව. මම දැන් ෆේස්බුක් එකේ කට්ටිය බැනල තියෙනව මාස 4කට කලින් ඇඩ්වාන්ස් කරපු අයටත් ජුනි වල වගේ දෙනව කියල. කල් වැඩියි හොඳටම.
     
    • Like
    Reactions: sthiwanka

    sthiwanka

    Active member
  • Nov 29, 2021
    115
    62
    28
    ෂුවර් නේද මචං 2025 මොඩල් එක එන්නෙ කියල?

    නැහැ බං. මට නම් දැන් මුංගෙ එකම අවුල මේ Delay එක විතරයි. ඕඩර්ස් වලට මාර ඩිලේ එකක් නේ තියෙන්නෙ. මම ඔක්තෝබර් වල සල්ලි ගෙවලත් මැයි මාසෙ වගේ වෙයි කිව්ව. මම දැන් ෆේස්බුක් එකේ කට්ටිය බැනල තියෙනව මාස 4කට කලින් ඇඩ්වාන්ස් කරපු අයටත් ජුනි වල වගේ දෙනව කියල. කල් වැඩියි හොඳටම.
    ඔව් මචං 2025 model කියලා තමයි කිව්වේ ඇහුවාම උන්ගෙන් ...
    kW Seen එක නම් අහන්න බැරි වුණා ඒක අපි දැනගත්තේ පස්සෙනේ.

    ඔව් බං පට්ට delay 😟
     
    • Like
    Reactions: chami2015

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,012
    1,904
    113
    Why? Reason for your comment?
    that vehicle is not strong, i can tell by looking at them, it gonna start falling parts apart in 2 years time.

    Why? Reason for your comment?
    dont fall love for photos, try to watcha video, those cars even doesn't have right angle between the seat and steering wheel
    ------ Post added on Feb 26, 2025 at 1:06 PM
     
    • Like
    Reactions: sthiwanka

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    that vehicle is not strong, i can tell by looking at them, it gonna start falling parts apart in 2 years time.

    dont fall love for photos, try to watcha video, those cars even doesn't have right angle between the seat and steering wheel
    ------ Post added on Feb 26, 2025 at 1:06 PM
    If so what do you recommend for 14 million price range?

    ------ Post added on Feb 27, 2025 at 6:42 AM
     
    Last edited:
    • Like
    Reactions: sthiwanka

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    that vehicle is not strong, i can tell by looking at them, it gonna start falling parts apart in 2 years time.

    dont fall love for photos, try to watcha video, those cars even doesn't have right angle between the seat and steering wheel
    ------ Post added on Feb 26, 2025 at 1:06 PM
    malakada scene ekakut tiyenwalu neda
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    එහෙනම් දනට තියෙන එක තම තියගන්න වෙන්නෙ honda fit gp5
    adee okak tiyagena mona magulaktda chinese jaraawak ganne. ev gattat tawa 2 3 years walin ganin lankaawa 70% renewable energy yankn guarantee ekak naa electricity supply
     
    • Like
    Reactions: Prabasha