Nissan Magnite 2025

raaajit

Well-known member
  • Nov 4, 2007
    733
    868
    93
    Nissan Magnite 2025 , මෙක ගෙන මොකද හිතන්නෙ, Subcompact crossover SUV lu,


    magnite.jpg


     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,319
    4,605
    113
    නොපෙනෙන මානයේ
    හොඳයි වගේ .. fuel consumption කොහොමද .. 8M වලට නං ශේප් වගේ .. 8M + Vat නං පාඩුයි.

    ඉන්දියන් වාහනයක් ඒ ගානට අවුලක් නැත්තං බ්‍රෑන්ඩ් නිව් නිසා ශේප්

     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඕක අවුලක් නැහැ (y)
    දැන් Range Rover එක හදන්නේ ඉන්දියන් ඉංජිනියස්ලා තමයි.
    අලුත් වෝග් එක දැක්කද? ඉන්දියන් උන් ඩිසයින් කරනවා කියලනම් හිතන්න අමාරුයි එච්චර ලුක් එකක්.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,154
    1,393
    113
    oke turbo top end eka sira wage..video witharay balla tihyenne.physically genawata passe gihin balalama decide karapan. top end eke mara premium look ekka thiyenawa interior
     
    • Like
    Reactions: DXB2021 and raaajit

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,170
    929
    113
    මේකෙ ඉන්න ඔටෝ මොබිල් ඉන්ජිනේර්ස්ලා... ජීවිතේට වහනේ පදලත් නෑ.. දැකලත් නෑ.. හොදයිලු.

    අහපු විදියට සැලකියයුතු කොමොන් එරර්ස් තියනවා. ඉන්දියාවෙ ෆොරම් වල ඩ්රෛව් එක්ස්පෙරියන්ස් බලන්න.. උන්ගෙ පාරවල් අපේ පාරවල් වලට සමානයි ගොඩක් දුරට. ඩොටේ පාරවල අපිට වඩා අවුල්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,062
    113
    සැලකියයුතු කොමොන් එරර්ස් තියනවා. ඉන්දියාවෙ ෆොරම් වල ඩ්රෛව් එක්ස්පෙරියන්ස් බලන්න..

    Read about 15-20 reviews on TeamBHP.

    Apart from safety concerns I don't remember reading about "common errors" - those too were addressed when it was crash tested back in 2022
     
    • Like
    Reactions: chinthi123 and ttj