Nissan Magnite 2025 , මෙක ගෙන මොකද හිතන්නෙ, Subcompact crossover SUV lu,
අලුත් වෝග් එක දැක්කද? ඉන්දියන් උන් ඩිසයින් කරනවා කියලනම් හිතන්න අමාරුයි එච්චර ලුක් එකක්.ඕක අවුලක් නැහැ
දැන් Range Rover එක හදන්නේ ඉන්දියන් ඉංජිනියස්ලා තමයි.
Around 9M vagey , eganata worth da , Indian nisakiyak weyida lankawata enakota
Around 9M vagey , eganata worth da , Indian nisa
Looks like a Renault Kwid
Actually it is more or less the same size as the raizeNah this is way bigger, here's a TATA punch next to a Kwid and a Magnite
![]()
![]()
raiz eke mara cheap look ekka ne ban thiyenne..eta wada hoday wage meke top end eke intereio eka ehema. sahenna premium look ekak thiyenawa. vezel eke ara orange package interior eka wageRaize ekath ekka wage neda compare wenawa aththe? Indian nisa thama sure naththe.
සැලකියයුතු කොමොන් එරර්ස් තියනවා. ඉන්දියාවෙ ෆොරම් වල ඩ්රෛව් එක්ස්පෙරියන්ස් බලන්න..