ආ මේ පොඩ්ඩක් ඉඳපල්ලා.. බයියන්ට පොඩ්ඩක් වැඩේ ලේසි කරල දෙන්න ඕන.
1. Freelancers ලට අදාළ වෙන අලුත් ටැක්ස් එකට සම්පූර්ණයෙන්ම එකඟයි.
2. පිටරට resident වෙච්ච කිසි කෙනෙකුට වෙනම ටැක්ස් එකක් ගෙවන්න දුන්නොත් ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.
ඔන්න කුහක කමෙන්ට් එක බයියන්ට ලේසිවෙන්න දැම්මා. දැන් මේක කෝට් කරලා බයිල ගහපල්ලා. මටත් ලේසියි.

කොහොමත් ඔය දෙවෙනි එක වෙන්නෙ නං නෑ.
ඒව මේ වැලේ වැල් නැති බයියන්ගෙ දුර්වල කැම්පේන් ආතල්.