විදෙස් ශ්‍රමිකයන්ටත් 15%ක බද්දක්? ඒගොල්ලන්ගේ පුකරුදයත් සුවවේ

shenat

Well-known member
  • May 13, 2007
    57,833
    86,031
    113
    ආශ්චර්යමත් රටක
    ආ මේ පොඩ්ඩක් ඉඳපල්ලා.. බයියන්ට පොඩ්ඩක් වැඩේ ලේසි කරල දෙන්න ඕන.

    1. Freelancers ලට අදාළ වෙන අලුත් ටැක්ස් එකට සම්පූර්ණයෙන්ම එකඟයි. ✅

    2. පිටරට resident වෙච්ච කිසි කෙනෙකුට වෙනම ටැක්ස් එකක් ගෙවන්න දුන්නොත් ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ❌

    ඔන්න කුහක කමෙන්ට් එක බයියන්ට ලේසිවෙන්න දැම්මා. දැන් මේක කෝට් කරලා බයිල ගහපල්ලා. මටත් ලේසියි. 😆🥰

    කොහොමත් ඔය දෙවෙනි එක වෙන්නෙ නං නෑ. 😆 ඒව මේ වැලේ වැල් නැති බයියන්ගෙ දුර්වල කැම්පේන් ආතල්.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,259
    10,082

    රට ඉන්න උන්ගෙත් ලමයි පවුල් මෙ රටෙ මිනිස්සුන්ගෙ බදු මුදලින් තමා පාරෙ යන්නෙ, බෙහෙත් ගන්නෙ, ස්කුල් යන්නෙ, අනිව ගහන්න ඔන 15% මදි මන්නම් කිය්න්නෙ,
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,031
    113
    ආශ්චර්යමත් රටක
    අනෙ හුත්තො, හැමොම ටැක්ස් ගෙවන්න ඔන, රට ඉන්න උනුත් මෙ රටෙ මිනිස්ස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගත්ත උන්, ලැජ්ජ නැද්ද යකො දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් කාල රට ගිහින් සැපෙ ඉන්න බදු ගෙවන්නෙ නැතුව,

    කුණුහරුප කියන්න එපා මචෝ. හාද?

    රට ඉන්න උන් ඒ රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙනගෙන තියෙන්නෙ. රට යනකොට ඒව ගෙවල යන්න කියල නීතියක් තිබුණෙ නෑ. තිබුණ නං අනිවා ගෙවල යන්නෙ. කෙඳිරි ගාන්නෙ නෑ.

    ඒ වගේම අවුරුදු ගානක් ආදායමට බදු ගෙව්වා. කෙඳිරි ගෑවෙ නෑ කලින් එක සතයක් ආදායම් බදු නොගෙව දැන් ටැක්ස් ගෙවන්න වෙච්ච හිඟන්නො වගේ. 😆
     
    • Haha
    Reactions: tharakaf

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,031
    113
    ආශ්චර්යමත් රටක
    රට ඉන්න උන්ගෙත් ලමයි පවුල් මෙ රටෙ මිනිස්සුන්ගෙ බදු මුදලින් තමා පාරෙ යන්නෙ, බෙහෙත් ගන්නෙ, ස්කුල් යන්නෙ, අනිව ගහන්න ඔන 15% මදි මන්නම් කිය්න්නෙ,

    ඉතින් බලපන් උබේ දැනුම. අධ්‍යාපනයක් කියල දෙයක් ලැබුණෙම නැද්ද බන්? එක අතකට පවු උබලා 🙈 😹😹

    රට ඉන්න උන්ගෙ පවුල, ළමයි රටට බදු ගෙවන්න බැඳිල ඉන්නව. 15% නෙවෙයි උන් 36% ක උපරිම බද්දකට යටත් වෙලා ඉන්නෙ කියල දන්නෙ නැති අමු මැටි හරකෙක්. 🙈😹

    ඔහොමම දුවල ගිහින් හිරිකොතේ සාමාජිකත්වය ගනින්. උබට හරියන්නෙ එතන. 😆
     
    gama22

    Well-known member
  • ඉතින් බලපන් උබේ දැනුම. අධ්‍යාපනයක් කියල දෙයක් ලැබුණෙම නැද්ද බන්? එක අතකට පවු උබලා 🙈 😹😹

    රට ඉන්න උන්ගෙ පවුල, ළමයි රටට බදු ගෙවන්න බැඳිල ඉන්නව. 15% නෙවෙයි උන් 36% ක උපරිම බද්දකට යටත් වෙලා ඉන්නෙ කියල දන්නෙ නැති අමු මැටි හරකෙක්. 🙈😹

    ඔහොමම දුවල ගිහින් හිරිකොතේ සාමාජිකත්වය ගනින්. උබට හරියන්නෙ එතන. 😆
    මේක අමු බොරුවක් බං
    මේ රොටියාගේ පත්තරේනේ
     
    • Like
    Reactions: waca and shenat

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,028
    113
    tracing Geo-location.. ... ...
    කලින්ම කිව්ව වගේ ඕක ඇත්ත නං ඒකට විරුද්ධයි. ඉන්න රටටත් ටැක්ස් ගෙවලා ආයෙ තව රටකට ටැක්ස් ගෙවන්න පුකේ අමාරුවක් මට නං නෑ. 😆

    Tax resident කෙනෙක් නෙවෙයි නං රට ඉන්න කාටවත් එහෙම පුපේ අමාරුවක් තියෙන්න ඕනත් නෑ.

    කොහොම හරි ඒ වගේ ගොං වැඩ නං කරන්න යන එකක් නෑ කියල හිතනව මේ ආණ්ඩුව. වැලේ වැල් නැති වෙලා ඉන්න සිලින්ඩර්-පෝට්ටු බයියන්ගෙ කැලෑපත්තරේනෙ දාලා තියෙන්නෙ 😆

    රට හදනකොට කෙඳිරිගාන්න විතරක් එපා.. 🤭🤌
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,259
    10,082
    113
    ඉතින් බලපන් උබේ දැනුම. අධ්‍යාපනයක් කියල දෙයක් ලැබුණෙම නැද්ද බන්? එක අතකට පවු උබලා 🙈 😹😹

    රට ඉන්න උන්ගෙ පවුල, ළමයි රටට බදු ගෙවන්න බැඳිල ඉන්නව. 15% නෙවෙයි උන් 36% ක උපරිම බද්දකට යටත් වෙලා ඉන්නෙ කියල දන්නෙ නැති අමු මැටි හරකෙක්. 🙈😹

    ඔහොමම දුවල ගිහින් හිරිකොතේ සාමාජිකත්වය ගනින්. උබට හරියන්නෙ එතන
    . 😆
    ෆ්‍රලැන්ස් කරන උන්ගෙ පවුලක් ලමයි බැදිල ඉන්නවනෙ පොන්ස් එහෙනම්
    කුණුහරුප කියන්න එපා මචෝ. හාද?

    රට ඉන්න උන් ඒ රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙනගෙන තියෙන්නෙ. රට යනකොට ඒව ගෙවල යන්න කියල නීතියක් තිබුණෙ නෑ. තිබුණ නං අනිවා ගෙවල යන්නෙ. කෙඳිරි ගාන්නෙ නෑ.

    ඒ වගේම අවුරුදු ගානක් ආදායමට බදු ගෙව්වා. කෙඳිරි ගෑවෙ නෑ කලින් එක සතයක් ආදායම් බදු නොගෙව දැන් ටැක්ස් ගෙවන්න වෙච්ච හිඟන්නො වගේ. 😆
    ෆ්‍රිලන්ස් උන් ගෙවන්න ඔන කියලත් නිතියක් තිබ්බෙ නැනෙ, දැන් ගෙන්න යන්නෙ, enjoy පුනරුදය
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,031
    113
    ආශ්චර්යමත් රටක
    මේක අමු බොරුවක් බං
    මේ රොටියාගේ පත්තරේනේ

    දන්නව බන් පච කියලා. ඒකනෙ හැම කමෙන්ට් එකේම ඒක දැම්මෙ. 😆 ඕක කීයටවත් වෙන්නෙ නැති දෙයක් කියලා ෂුවර්.

    මට ඕන උනේ බයියන්ව පොඩ්ඩක් අවුස්සලා ගන්න. රට ඉන්න උන්ට ටැක්ස් ගහන්න එන්න එපා, ලංකාව ඇතුලෙ ඉන්න freelancers ලට ටැක්ස් ගහන්න කිව්වම බයියන්ගෙ ලේ කෝප වෙලා, අත් මිට මෙළවිලා සට පට ගාලා කීබෝඩ් එකට ගහන හැටි බලන්න. ඒක පට්ට ආතල්නෙ. 😹
     
    • Like
    Reactions: waca

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,445
    23,679
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කලින්ම කිව්ව වගේ ඕක ඇත්ත නං ඒකට විරුද්ධයි. ඉන්න රටටත් ටැක්ස් ගෙවලා ආයෙ තව රටකට ටැක්ස් ගෙවන්න පුකේ අමාරුවක් මට නං නෑ. 😆

    Tax resident කෙනෙක් නෙවෙයි නං රට ඉන්න කාටවත් එහෙම පුපේ අමාරුවක් තියෙන්න ඕනත් නෑ.

    තෝ විරුද්ධ වුනාට ආන්ඩුවට පුකද නූගත් හුත්තො. තොගෙ පවුල හැමදාම මට මෙහෙ නඩත්තු කරන්න බැහැ. බද්දත් ගෙවලා උන්ට කන්න බොන්න සල්ලි එවපිය.

    මචන් කෝලමා, මම උබට මේකෙ අනන්මන් කිව්වට ඒවා සීරියස් ගන්න එපා, මොකද උබට ගොඩාක් පින් මගේ අම්මව තියන් ඉන්නවට. උබ දෙන සල්ලිවලින් තමයි අපි හැමෝම කාලා බීලා ඉන්නෙ. අම්මව හොදට බලා ගනින් මචන්. 🥰

    https://elakiri.com/threads/විදේශගත-ශ්‍රි-ලාංකිකයන්ගේ-හඬ-💪.2043819/page-4#post-30576592
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,259
    10,082
    113
    දන්නව බන් පච කියලා. ඒකනෙ හැම කමෙන්ට් එකේම ඒක දැම්මෙ. 😆 ඕක කීයටවත් වෙන්නෙ නැති දෙයක් කියලා ෂුවර්.

    මට ඕන උනේ බයියන්ව පොඩ්ඩක් අවුස්සලා ගන්න. රට ඉන්න උන්ට ටැක්ස් ගහන්න එන්න එපා, ලංකාව ඇතුලෙ ඉන්න freelancers ලට ටැක්ස් ගහන්න කිව්වම බයියන්ගෙ ලේ කෝප වෙලා, අත් මිට මෙළවිලා සට පට ගාලා කීබෝඩ් එකට ගහන හැටි බලන්න. ඒක පට්ට ආතල්නෙ. 😹
    ෆොන්ට් සය්ස් එකෙටත් බදු ගහන්න ඔන
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,031
    113
    ආශ්චර්යමත් රටක
    ෆ්‍රලැන්ස් කරන උන්ගෙ පවුලක් ලමයි බැදිල ඉන්නවනෙ පොන්ස් එහෙනම්

    ඉතින් පොන්ස් මම නෑ කිව්වද? 😆
    Freelance කරන උන්ගෙ පවුල විතරක් නෙවෙයි කරන එකත් බැඳිල ඉන්නවා. 😆 දැන් ගන්නෙ නැති එකයි වරද. ඒක තමයි මේ කරන්න කියන්නෙ. පට්ට slow learner කෙනෙක්නෙ බන් උබ. ඉගෙනගන්න බැරි උන එකේ පුදුමකුත් නෑ. 😆🙈

    ෆ්‍රිලන්ස් උන් ගෙවන්න ඔන කියලත් නිතියක් තිබ්බෙ නැනෙ, දැන් ගෙන්න යන්නෙ, enjoy පුනරුදය

    ඔව් නීතියක් තිබුණෙ නෑ. දැන් දානවනේ.
    ඒ වගේම රටින් ඉගෙනගන්න අයට රටෙන් යනව නං ඒකට ගියපු ගාන ගෙවන්න ඕන කියලා නීතියක් දාන්න පුලුවන්. ඒකට කිසිම විරුද්ධත්වයක් නෑ. කෙඳිරි ගාන්නෙ නෑ.

    කොහොමත් අපිට ඒක අදාළ වෙන්නෙ නෑ. අපි ඉගෙනගන්න කොට එහෙම එකක් තිබුණෙ නෑනෙ. දැන් අලුතෙන් ඉගෙනගන්න අයට විතරයි දාන්න පුලුවන්. නැත්තං උබ 2010 ඉඳන් ගත්තු ඒවට 15% ගෙනෙ ගෙවපන් කියල දාන්නත් පුලුවන්නේ. ඒහෙම දාන්න බෑ. 😆

    අතීතයට නීති දාන්න බෑ. ඒකත් ඉගෙනගනින් මැට්ටෝ 😆