rata indan lankawa hadena puke amaruwa hondha keranta yanne..Good Work AKD![]()
ඔව්. තුන්වේල කන්න නැතුව පිටරට යන කැරි බල්ලො, සතියෙන් මුල අමතක වෙලා YT චැනල් එකක් අටෝගෙන පොර ටෝක් දෙනවා.

rata indan lankawa hadena puke amaruwa hondha keranta yanne..Good Work AKD![]()

rata indan lankawa hadena puke amaruwa hondha keranta yanne..Good Work AKD![]()
රට හදනකොට කෙඳිරිගාන්න විතරක් එපා..![]()
බලමු පුපේ අමාරුව හොඳ වෙයිද කියලා
දැනුවත් වෙයන් බන් රට resident වෙච්ච එවුන්ට double tax ගහන එක කීයටවත් වෙන දෙයක් නෙවෙයි.
අපි කෙඳිරිගාන්නෙ නෑනෙ.
උබලනෙ කෙඳිරි ගගා වැලපි වැලපි අපිට එපා කියන්නෙ
උබලගෙ ඔය මොලේ මඥ්ඥං ගතිය පොඩි කාලෙ ඉඳන්ම තිබුණද?
------ Post added on Mar 2, 2025 at 10:47 AM
රචනා ලියන්න එපා පොන්ස්, බදු ගෙවන්න ලැස්ති වෙයන්, ෆොන්ට් සයිස් එකට බදු ගහන්න කිව්ව්ම ෆොන්ට් සයිස් එකත් පොඩි කරල අනිත් උන්ගෙ බදු වලින් රට හදපාන් කියල පපුවට ගහගන්නෙ ණැතුව බදු ගෙවප්න් හිගන්නොඉතින් පොන්ස් මම නෑ කිව්වද?
Freelance කරන උන්ගෙ පවුල විතරක් නෙවෙයි කරන එකත් බැඳිල ඉන්නවා.දැන් ගන්නෙ නැති එකයි වරද. ඒක තමයි මේ කරන්න කියන්නෙ. පට්ට slow learner කෙනෙක්නෙ බන් උබ. ඉගෙනගන්න බැරි උන එකේ පුදුමකුත් නෑ.
ඔව් නීතියක් තිබුණෙ නෑ. දැන් දානවනේ.
ඒ වගේම රටින් ඉගෙනගන්න අයට රටෙන් යනව නං ඒකට ගියපු ගාන ගෙවන්න ඕන කියලා නීතියක් දාන්න පුලුවන්. ඒකට කිසිම විරුද්ධත්වයක් නෑ. කෙඳිරි ගාන්නෙ නෑ.
කොහොමත් අපිට ඒක අදාළ වෙන්නෙ නෑ. අපි ඉගෙනගන්න කොට එහෙම එකක් තිබුණෙ නෑනෙ. දැන් අලුතෙන් ඉගෙනගන්න අයට විතරයි දාන්න පුලුවන්. නැත්තං උබ 2010 ඉඳන් ගත්තු ඒවට 15% ගෙනෙ ගෙවපන් කියල දාන්නත් පුලුවන්නේ. ඒහෙම දාන්න බෑ.
අතීතයට නීති දාන්න බෑ. ඒකත් ඉගෙනගනින් මැට්ටෝ![]()
පොඩ්ඩක් දාඩිය දැම්මා නේද ඒ උනාට..ඕක බොරු උනත් ඒ ගානට බය උනාම ඇති..
රචනා ලියන්න එපා පොන්ස්, බදු ගෙවන්න ලැස්ති වෙයන්, ෆොන්ට් සයිස් එකට බදු ගහන්න කිව්ව්ම ෆොන්ට් සයිස් එකත් පොඩි කරල අනිත් උන්ගෙ බදු වලින් රට හදපාන් කියල පපුවට ගහගන්නෙ ණැතුව බදු ගෙවප්න් හිගන්නො
කලින්ම කිව්ව වගේ ඕක ඇත්ත නං ඒකට විරුද්ධයි. ඉන්න රටටත් ටැක්ස් ගෙවලා ආයෙ තව රටකට ටැක්ස් ගෙවන්න පුකේ අමාරුවක් මට නං නෑ.
Tax resident කෙනෙක් නෙවෙයි නං රට ඉන්න කාටවත් එහෙම පුපේ අමාරුවක් තියෙන්න ඕනත් නෑ.

මෙච්චර කල් රටේ පාරවල්, රෝහල්, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, අනික් ආයතන, නඩත්තු උනේ අනිත් අය ගෙවපු කට්ටියක් නොගෙවපු බදු වලින්. උන් ගෙව්වෙ නෑ කියලා කොස්ට් එක නැති උනේ නෑනෙ. එතකොට ඒ කොස්ට් එකත් ගෙව්වෙ ආදායම් බදු ගෙව්ව උන්.
අන්න ඒක කිව්වෙ. දැන්වත් තේරුණාද?
2010 වගේ ඈත කාලෙක ඉඳන් සල්ලි හම්බ කරලත් රටට එක සතයක් නොගෙව අපෙන් කාපු පෙරේතයන්ට තමයි දැන් බදු ගෙවන්න ලෑස්ති වෙන්න තියෙන්නෙ.
------ Post added on Mar 2, 2025 at 11:51 AM
අනෙ හුත්තො, හැමොම ටැක්ස් ගෙවන්න ඔන, රට ඉන්න උනුත් මෙ රටෙ මිනිස්ස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගත්ත උන්, ලැජ්ජ නැද්ද යකො දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් කාල රට ගිහින් සැපෙ ඉන්න බදු ගෙවන්නෙ නැතුව,
වගේ වැඩ වලටම ලංකාවට එනව නේ . Wait so u support this foreign worker tax?කොහේ දාඩිය දාන්නද බන් මේ ඒසී දාගෙන ආතල් එකේ ඉන්නෙ. අනික කරන්න පුලුවන් මොනවද බැරි මොනවද කියලා අපි හොඳට දන්නවා.අපි බයියො නෙවෙයිනේ.
කැඩිච්ච මැක්බුක් හිඟන නූගත් වේසිගෙ පුතා කන්ෆර්ම්ඩ් කියලත් දාලා
අපිට ලෑස්ති වෙන්න දෙයක් නෑනෙ. අපි එදා ඉඳන් අදත් බදු ගෙවනවා.
2010 වගේ ඈත කාලෙක ඉඳන් සල්ලි හම්බ කරලත් රටට එක සතයක් නොගෙව අපෙන් කාපු පෙරේතයන්ට තමයි දැන් බදු ගෙවන්න ලෑස්ති වෙන්න තියෙන්නෙ.
------ Post added on Mar 2, 2025 at 11:51 AM
+ rata idan lankawe ewunta salli ewanne gedara ayata kanna bonna... so e minissu kohomath mona tax ekak wath gewanne naරට ඉදන් එවන සල්ලි මෙහෙ ඒ සල්ලි බාරගන්න උන්ගේ ආදායම නේ . ඉතින් උන්ට ගෙවන්නත් ඕන එහෙම බැලුවම .
මුන් කියන්නේ tax ගෙවන උන් මෙහෙ නිදහස් සේවා භුක්ති විදිනවා කියලා නේ .
හැබැයි රට ඉන්න උන්ගෙන් යැපෙන උනුත් මෙහෙ ඔය නිදහස් සේවා භුක්ති විදිනවා නේ .
රට ඉන්න උන්ටත් ඇවිත් දත් ගලවාගෙන යන්නවගේ වැඩ වලටම ලංකාවට එනව නේ .
තව උන්ට ත් මේ රටේ වත්කම් ගන්න පුලුවන් .. උන්ට මෙහෙ ඇවිත් නිද්ව්ස් සේවා ගන්නත් පුලුවන් .
ඉතින් උනුත් ගෙවන්න ඕනේ .
income thiyenawa nam mun ewana $500 ona nane e minissuntaඒ සැරේ ලංකාවටම කන්නත් දීලාලු..
අරාබි රටවල් වල ඉන්න ගෘහ සේවිකාවක් වගේ නම් කිව්වත් කමක් නෑ උන්ගෙන් ලංකාවට ලොකු දායකත්වයක් තියන නිසා.. හොයලා බලපන් aussie වලින් ලංකාවට කීයක් එනවද, අනිත් රටවලින් කීයක් එනවද කියලා talk දෙන්න කලින්..
Freelancer ලාට ටැක්ස් ගහද්දි දීපු ටෝක් එක කොහොමද ????කලින්ම කිව්ව වගේ ඕක ඇත්ත නං ඒකට විරුද්ධයි. ඉන්න රටටත් ටැක්ස් ගෙවලා ආයෙ තව රටකට ටැක්ස් ගෙවන්න පුකේ අමාරුවක් මට නං නෑ.
Tax resident කෙනෙක් නෙවෙයි නං රට ඉන්න කාටවත් එහෙම පුපේ අමාරුවක් තියෙන්න ඕනත් නෑ.
කොහොම හරි ඒ වගේ ගොං වැඩ නං කරන්න යන එකක් නෑ කියල හිතනව මේ ආණ්ඩුව. වැලේ වැල් නැති වෙලා ඉන්න සිලින්ඩර්-පෝට්ටු බයියන්ගෙ කැලෑපත්තරේනෙ දාලා තියෙන්නෙ![]()
+ rata idan lankawe ewunta salli ewanne gedara ayata kanna bonna... so e minissu kohomath mona tax ekak wath gewanne naincome thiyenawa nam mun ewana $500 ona nane e minissunta

රට ඉදන් එවන සල්ලි මෙහෙ ඒ සල්ලි බාරගන්න උන්ගේ ආදායම නේ . ඉතින් උන්ට ගෙවන්නත් ඕන එහෙම බැලුවම .
මුන් කියන්නේ tax ගෙවන උන් මෙහෙ නිදහස් සේවා භුක්ති විදිනවා කියලා නේ .
හැබැයි රට ඉන්න උන්ගෙන් යැපෙන උනුත් මෙහෙ ඔය නිදහස් සේවා භුක්ති විදිනවා නේ .
රට ඉන්න උන්ටත් ඇවිත් දත් ගලවාගෙන යන්නවගේ වැඩ වලටම ලංකාවට එනව නේ .
තව උන්ට ත් මේ රටේ වත්කම් ගන්න පුලුවන් .. උන්ට මෙහෙ ඇවිත් නිද්ව්ස් සේවා ගන්නත් පුලුවන් .
ඉතින් උනුත් ගෙවන්න ඕනේ .
Freelancer ලාට ටැක්ස් ගහද්දි දීපු ටෝක් එක කොහොමද ????
අනේ පලයන් ගම් බට්ටෝ යන්න
ආ මේ පොඩ්ඩක් ඉඳපල්ලා.. බයියන්ට පොඩ්ඩක් වැඩේ ලේසි කරල දෙන්න ඕන.
1. Freelancers ලට අදාළ වෙන අලුත් ටැක්ස් එකට සම්පූර්ණයෙන්ම එකඟයි.
2. පිටරට resident වෙච්ච කිසි කෙනෙකුට වෙනම ටැක්ස් එකක් ගෙවන්න දුන්නොත් ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.
ඔන්න කුහක කමෙන්ට් එක බයියන්ට ලේසිවෙන්න දැම්මා. දැන් මේක කෝට් කරලා බයිල ගහපල්ලා. මටත් ලේසියි.
කොහොමත් ඔය දෙවෙනි එක වෙන්නෙ නං නෑ.ඒව මේ වැලේ වැල් නැති බයියන්ගෙ දුර්වල කැම්පේන් ආතල්.