විදෙස් ශ්‍රමිකයන්ටත් 15%ක බද්දක්? ඒගොල්ලන්ගේ පුකරුදයත් සුවවේ

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    rata indan lankawa hadena puke amaruwa hondha keranta yanne..Good Work AKD 🤟

    ඔව්. තුන්වේල කන්න නැතුව පිටරට යන කැරි බල්ලො, සතියෙන් මුල අමතක වෙලා YT චැනල් එකක් අටෝගෙන පොර ටෝක් දෙනවා. :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    rata indan lankawa hadena puke amaruwa hondha keranta yanne..Good Work AKD 🤟

    බලමු පුපේ අමාරුව හොඳ වෙයිද කියලා 😆😆

    දැනුවත් වෙයන් බන් රට resident වෙච්ච එවුන්ට double tax ගහන එක කීයටවත් වෙන දෙයක් නෙවෙයි. 🙈😆

    රට හදනකොට කෙඳිරිගාන්න විතරක් එපා.. 🤭🤌

    අපි කෙඳිරිගාන්නෙ නෑනෙ.
    උබලනෙ කෙඳිරි ගගා වැලපි වැලපි අපිට එපා කියන්නෙ 😹😹

    උබලගෙ ඔය මොලේ මඥ්ඥං ගතිය පොඩි කාලෙ ඉඳන්ම තිබුණද? 🙈
    ------ Post added on Mar 2, 2025 at 10:47 AM
     
    • Haha
    Reactions: dayt0na

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Confirmed!!! :lol: :lol: :lol:

    https://www.aruna.lk/articles/mU0pYX0mWnEV2okBGVoT

    Breathe Chill Out GIF by CSDRMS
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,028
    113
    tracing Geo-location.. ... ...
    බලමු පුපේ අමාරුව හොඳ වෙයිද කියලා 😆😆

    දැනුවත් වෙයන් බන් රට resident වෙච්ච එවුන්ට double tax ගහන එක කීයටවත් වෙන දෙයක් නෙවෙයි. 🙈😆

    අපි කෙඳිරිගාන්නෙ නෑනෙ.
    උබලනෙ කෙඳිරි ගගා වැලපි වැලපි අපිට එපා කියන්නෙ 😹😹

    උබලගෙ ඔය මොලේ මඥ්ඥං ගතිය පොඩි කාලෙ ඉඳන්ම තිබුණද? 🙈
    ------ Post added on Mar 2, 2025 at 10:47 AM

    පොඩ්ඩක් දාඩිය දැම්මා නේද ඒ උනාට.. 😁 ඕක බොරු උනත් ඒ ගානට බය උනාම ඇති..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,259
    10,083
    113
    ඉතින් පොන්ස් මම නෑ කිව්වද? 😆
    Freelance කරන උන්ගෙ පවුල විතරක් නෙවෙයි කරන එකත් බැඳිල ඉන්නවා. 😆 දැන් ගන්නෙ නැති එකයි වරද. ඒක තමයි මේ කරන්න කියන්නෙ. පට්ට slow learner කෙනෙක්නෙ බන් උබ. ඉගෙනගන්න බැරි උන එකේ පුදුමකුත් නෑ. 😆🙈

    ඔව් නීතියක් තිබුණෙ නෑ. දැන් දානවනේ.
    ඒ වගේම රටින් ඉගෙනගන්න අයට රටෙන් යනව නං ඒකට ගියපු ගාන ගෙවන්න ඕන කියලා නීතියක් දාන්න පුලුවන්. ඒකට කිසිම විරුද්ධත්වයක් නෑ. කෙඳිරි ගාන්නෙ නෑ.

    කොහොමත් අපිට ඒක අදාළ වෙන්නෙ නෑ. අපි ඉගෙනගන්න කොට එහෙම එකක් තිබුණෙ නෑනෙ. දැන් අලුතෙන් ඉගෙනගන්න අයට විතරයි දාන්න පුලුවන්. නැත්තං උබ 2010 ඉඳන් ගත්තු ඒවට 15% ගෙනෙ ගෙවපන් කියල දාන්නත් පුලුවන්නේ. ඒහෙම දාන්න බෑ. 😆

    අතීතයට නීති දාන්න බෑ. ඒකත් ඉගෙනගනින් මැට්ටෝ 😆
    රචනා ලියන්න එපා පොන්ස්, බදු ගෙවන්න ලැස්ති වෙයන්, ෆොන්ට් සයිස් එකට බදු ගහන්න කිව්ව්ම ෆොන්ට් සයිස් එකත් පොඩි කරල අනිත් උන්ගෙ බදු වලින් රට හදපාන් කියල පපුවට ගහගන්නෙ ණැතුව බදු ගෙවප්න් හිගන්නො
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    පොඩ්ඩක් දාඩිය දැම්මා නේද ඒ උනාට.. 😁 ඕක බොරු උනත් ඒ ගානට බය උනාම ඇති..

    කොහේ දාඩිය දාන්නද බන් මේ ඒසී දාගෙන ආතල් එකේ ඉන්නෙ. අනික කරන්න පුලුවන් මොනවද බැරි මොනවද කියලා අපි හොඳට දන්නවා. 😆 අපි බයියො නෙවෙයිනේ. 😆

    කැඩිච්ච මැක්බුක් හිඟන නූගත් වේසිගෙ පුතා කන්ෆර්ම්ඩ් කියලත් දාලා😹😹

    රචනා ලියන්න එපා පොන්ස්, බදු ගෙවන්න ලැස්ති වෙයන්, ෆොන්ට් සයිස් එකට බදු ගහන්න කිව්ව්ම ෆොන්ට් සයිස් එකත් පොඩි කරල අනිත් උන්ගෙ බදු වලින් රට හදපාන් කියල පපුවට ගහගන්නෙ ණැතුව බදු ගෙවප්න් හිගන්නො

    අපිට ලෑස්ති වෙන්න දෙයක් නෑනෙ. අපි එදා ඉඳන් අදත් බදු ගෙවනවා.

    2010 වගේ ඈත කාලෙක ඉඳන් සල්ලි හම්බ කරලත් රටට එක සතයක් නොගෙව අපෙන් කාපු පෙරේතයන්ට තමයි දැන් බදු ගෙවන්න ලෑස්ති වෙන්න තියෙන්නෙ. 😆
    ------ Post added on Mar 2, 2025 at 11:51 AM
     
    • Haha
    Reactions: SLK_sri

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කලින්ම කිව්ව වගේ ඕක ඇත්ත නං ඒකට විරුද්ධයි. ඉන්න රටටත් ටැක්ස් ගෙවලා ආයෙ තව රටකට ටැක්ස් ගෙවන්න පුකේ අමාරුවක් මට නං නෑ. 😆

    Tax resident කෙනෙක් නෙවෙයි නං රට ඉන්න කාටවත් එහෙම පුපේ අමාරුවක් තියෙන්න ඕනත් නෑ.

    මේකෙ උන්ට තොගෙ මහ ගෑනිව නඩත්තු කරන්න බැහැ හුත්තො. රෑට වේසකමේ ගියත් ඒකි යන්නෙ "රටේ පාරවල්" වල, සමාජ රෝගවලට බෙහෙත් ගන්නෙ පාවිච්චි කරන්නෙ රටේ "රෝහල්, සෞඛ්‍ය සේවය". බදු ගෙවපන් අමන බල්ලා. :lol:

    මෙච්චර කල් රටේ පාරවල්, රෝහල්, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, අනික් ආයතන, නඩත්තු උනේ අනිත් අය ගෙවපු කට්ටියක් නොගෙවපු බදු වලින්. උන් ගෙව්වෙ නෑ කියලා කොස්ට් එක නැති උනේ නෑනෙ. එතකොට ඒ කොස්ට් එකත් ගෙව්වෙ ආදායම් බදු ගෙව්ව උන්.

    අන්න ඒක කිව්වෙ. දැන්වත් තේරුණාද?

    https://elakiri.com/threads/ආයේ-dollar-ගේන්නේ-නෑ-ලංකාවට-🥳.2200455/page-4#post-30576747
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,028
    113
    tracing Geo-location.. ... ...
    2010 වගේ ඈත කාලෙක ඉඳන් සල්ලි හම්බ කරලත් රටට එක සතයක් නොගෙව අපෙන් කාපු පෙරේතයන්ට තමයි දැන් බදු ගෙවන්න ලෑස්ති වෙන්න තියෙන්නෙ. 😆
    ------ Post added on Mar 2, 2025 at 11:51 AM

    ඒ සැරේ ලංකාවටම කන්නත් දීලාලු..

    අරාබි රටවල් වල ඉන්න ගෘහ සේවිකාවක් වගේ නම් කිව්වත් කමක් නෑ උන්ගෙන් ලංකාවට ලොකු දායකත්වයක් තියන නිසා.. හොයලා බලපන් aussie වලින් ලංකාවට කීයක් එනවද, අනිත් රටවලින් කීයක් එනවද කියලා talk දෙන්න කලින්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,905
    163,919
    113
    එකමත් එක රටක
    අනෙ හුත්තො, හැමොම ටැක්ස් ගෙවන්න ඔන, රට ඉන්න උනුත් මෙ රටෙ මිනිස්ස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගත්ත උන්, ලැජ්ජ නැද්ද යකො දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් කාල රට ගිහින් සැපෙ ඉන්න බදු ගෙවන්නෙ නැතුව,

    රට ඉදන් එවන සල්ලි මෙහෙ ඒ සල්ලි බාරගන්න උන්ගේ ආදායම නේ . ඉතින් උන්ට ගෙවන්නත් ඕන එහෙම බැලුවම .

    මුන් කියන්නේ tax ගෙවන උන් මෙහෙ නිදහස් සේවා භුක්ති විදිනවා කියලා නේ .

    හැබැයි රට ඉන්න උන්ගෙන් යැපෙන උනුත් මෙහෙ ඔය නිදහස් සේවා භුක්ති විදිනවා නේ .
    රට ඉන්න උන්ටත් ඇවිත් දත් ගලවාගෙන යන්න ;) වගේ වැඩ වලටම ලංකාවට එනව නේ .
    තව උන්ට ත් මේ රටේ වත්කම් ගන්න පුලුවන් .. උන්ට මෙහෙ ඇවිත් නිද්ව්ස් සේවා ගන්නත් පුලුවන් .

    ඉතින් උනුත් ගෙවන්න ඕනේ .
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,259
    10,083
    113
    කොහේ දාඩිය දාන්නද බන් මේ ඒසී දාගෙන ආතල් එකේ ඉන්නෙ. අනික කරන්න පුලුවන් මොනවද බැරි මොනවද කියලා අපි හොඳට දන්නවා. 😆 අපි බයියො නෙවෙයිනේ. 😆

    කැඩිච්ච මැක්බුක් හිඟන නූගත් වේසිගෙ පුතා කන්ෆර්ම්ඩ් කියලත් දාලා😹😹

    අපිට ලෑස්ති වෙන්න දෙයක් නෑනෙ. අපි එදා ඉඳන් අදත් බදු ගෙවනවා.

    2010 වගේ ඈත කාලෙක ඉඳන් සල්ලි හම්බ කරලත් රටට එක සතයක් නොගෙව අපෙන් කාපු පෙරේතයන්ට තමයි දැන් බදු ගෙවන්න ලෑස්ති වෙන්න තියෙන්නෙ. 😆
    ------ Post added on Mar 2, 2025 at 11:51 AM
    Wait so u support this foreign worker tax? 🤗
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,662
    21,661
    113
    ගම මහනුවරයි
    රට ඉදන් එවන සල්ලි මෙහෙ ඒ සල්ලි බාරගන්න උන්ගේ ආදායම නේ . ඉතින් උන්ට ගෙවන්නත් ඕන එහෙම බැලුවම .

    මුන් කියන්නේ tax ගෙවන උන් මෙහෙ නිදහස් සේවා භුක්ති විදිනවා කියලා නේ .

    හැබැයි රට ඉන්න උන්ගෙන් යැපෙන උනුත් මෙහෙ ඔය නිදහස් සේවා භුක්ති විදිනවා නේ .
    රට ඉන්න උන්ටත් ඇවිත් දත් ගලවාගෙන යන්න ;) වගේ වැඩ වලටම ලංකාවට එනව නේ .
    තව උන්ට ත් මේ රටේ වත්කම් ගන්න පුලුවන් .. උන්ට මෙහෙ ඇවිත් නිද්ව්ස් සේවා ගන්නත් පුලුවන් .

    ඉතින් උනුත් ගෙවන්න ඕනේ .
    + rata idan lankawe ewunta salli ewanne gedara ayata kanna bonna... so e minissu kohomath mona tax ekak wath gewanne na :yes: income thiyenawa nam mun ewana $500 ona nane e minissunta
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    ඒ සැරේ ලංකාවටම කන්නත් දීලාලු..

    අරාබි රටවල් වල ඉන්න ගෘහ සේවිකාවක් වගේ නම් කිව්වත් කමක් නෑ උන්ගෙන් ලංකාවට ලොකු දායකත්වයක් තියන නිසා.. හොයලා බලපන් aussie වලින් ලංකාවට කීයක් එනවද, අනිත් රටවලින් කීයක් එනවද කියලා talk දෙන්න කලින්..

    ඕසි වලින් එවන පකක් නෙවෙයි මෝඩ බයි හරකෝ කිව්වෙ ලංකාවෙ ඉද්දි ගෙවපුවා. 😆 දැන් මම ලංකාවට ටැක්ස් ගෙවන්න ඕන නෑ. පුදුම හරක් ටිකක් freelancers කියල ලංකාවෙ ඉන්නෙ. සරල දෙයක් වත් තේරුම් ගන්න බෑ. මුන්ට ඉගෙනගන්න බැරි උන එකේ පුදුමයක් නෑ. 😹

    උබ කියද්දි මතක් උනේ තව පොඩ්ඩෙන් අමතක වෙනවා FD වගයක් දාලා තියෙනවා ඒවට withholding tax කැපිල ඇති. ඒ ටික ආපහු claim කරගන්නවද කියල බැලුවෙ.

    අනිත් එක අරාබි maids ලා, ඒ රටවල් වල වැඩකරන ලංකාවෙ අනිත් අය, ලංකාවෙ ගාමන්ට් වල මහන ගෑනු, ගොවියො ඔන්න ඔය කට්ටියගෙන් තමයි රටට ඩොලර් එන්නෙ. 😍 උන් කෙඳිරි නොගා 36%ක් ගෙවන්න බැඳිල ඉන්නව එදත් අදත්.

    freelancers කියන උන් ගේන ඒව උකුණු පුකක් හෝදන්නත් මදි. හැබැයි වැඩිපුරම ටෝක තියෙන්නෙ උන්ගෙ. 😂🤣🤣
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    කලින්ම කිව්ව වගේ ඕක ඇත්ත නං ඒකට විරුද්ධයි. ඉන්න රටටත් ටැක්ස් ගෙවලා ආයෙ තව රටකට ටැක්ස් ගෙවන්න පුකේ අමාරුවක් මට නං නෑ. 😆

    Tax resident කෙනෙක් නෙවෙයි නං රට ඉන්න කාටවත් එහෙම පුපේ අමාරුවක් තියෙන්න ඕනත් නෑ.

    කොහොම හරි ඒ වගේ ගොං වැඩ නං කරන්න යන එකක් නෑ කියල හිතනව මේ ආණ්ඩුව. වැලේ වැල් නැති වෙලා ඉන්න සිලින්ඩර්-පෝට්ටු බයියන්ගෙ කැලෑපත්තරේනෙ දාලා තියෙන්නෙ 😆
    Freelancer ලාට ටැක්ස් ගහද්දි දීපු ටෝක් එක කොහොමද ???? 😂😂😂😂😂
    අනේ පලයන් ගම් බට්ටෝ යන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,905
    163,919
    113
    එකමත් එක රටක
    + rata idan lankawe ewunta salli ewanne gedara ayata kanna bonna... so e minissu kohomath mona tax ekak wath gewanne na :yes: income thiyenawa nam mun ewana $500 ona nane e minissunta

    මෙහෙ එකෙක් පිට රට එකෙක්ට වැඩ කරල ඩොලර් එව්වම , resident නොවන එකෙක්ගෙන් මෙහෙ ඉන්න එකාට මුදල් ලැබීමක් !

    මෙහෙ ඉන්න එකෙක්ට පිට රට ඉන්න උගේ පුංචි අම්මා සල්ලි එව්වමත් resident නොවන එකෙක්ගෙන් මුදල් ලැබීමක් !

    Tax ගහන්නේ මුදල් එවන්නාට නෙවෙයි ලබන්නාට .
    ඉතින් මෙතන ලබන්නෝ දෙන්නම tax ගෙවන්න ඕනේ . හරි සරලයි . :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    රට ඉදන් එවන සල්ලි මෙහෙ ඒ සල්ලි බාරගන්න උන්ගේ ආදායම නේ . ඉතින් උන්ට ගෙවන්නත් ඕන එහෙම බැලුවම .

    මුන් කියන්නේ tax ගෙවන උන් මෙහෙ නිදහස් සේවා භුක්ති විදිනවා කියලා නේ .

    හැබැයි රට ඉන්න උන්ගෙන් යැපෙන උනුත් මෙහෙ ඔය නිදහස් සේවා භුක්ති විදිනවා නේ .
    රට ඉන්න උන්ටත් ඇවිත් දත් ගලවාගෙන යන්න ;) වගේ වැඩ වලටම ලංකාවට එනව නේ .
    තව උන්ට ත් මේ රටේ වත්කම් ගන්න පුලුවන් .. උන්ට මෙහෙ ඇවිත් නිද්ව්ස් සේවා ගන්නත් පුලුවන් .

    ඉතින් උනුත් ගෙවන්න ඕනේ .

    ඔච්චර හෑලි බයිල වලින් ඇති පලේ මොකක්ද බන්? 😹

    කලිනුත් කියල දුන්නා resident, non-resident වෙනස ගැනයි. ලෝකෙ උන්ට ටැක්ස් වෙන විදිය ගැනයි.

    එච්චරමයි අදාළ. වෙන බයිල මොනව කිව්වත් ඒක වෙනස් වෙන්නෙ නෑ. 😆😆

    Freelancer ලාට ටැක්ස් ගහද්දි දීපු ටෝක් එක කොහොමද ???? 😂😂😂😂😂
    අනේ පලයන් ගම් බට්ටෝ යන්න

    අඩුගානෙ දෙවෙනි පිටුවවත් කියවල වරෙන් බයියෝ දැක්ක ගමන් ඕගසම් වෙන්න කලින්. 😆 උබ වගේ බයියන්ට අනුකම්පාවෙන් මං කලින්ම දාලා තියෙනව මගේ මතය. 😆 ඔන්න ගිහින් බලපන්. 👇🏻

    ආ මේ පොඩ්ඩක් ඉඳපල්ලා.. බයියන්ට පොඩ්ඩක් වැඩේ ලේසි කරල දෙන්න ඕන.

    1. Freelancers ලට අදාළ වෙන අලුත් ටැක්ස් එකට සම්පූර්ණයෙන්ම එකඟයි. ✅

    2. පිටරට resident වෙච්ච කිසි කෙනෙකුට වෙනම ටැක්ස් එකක් ගෙවන්න දුන්නොත් ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ❌

    ඔන්න කුහක කමෙන්ට් එක බයියන්ට ලේසිවෙන්න දැම්මා. දැන් මේක කෝට් කරලා බයිල ගහපල්ලා. මටත් ලේසියි. 😆🥰

    කොහොමත් ඔය දෙවෙනි එක වෙන්නෙ නං නෑ. 😆 ඒව මේ වැලේ වැල් නැති බයියන්ගෙ දුර්වල කැම්පේන් ආතල්.

    කිසි වෙනසක් නෑ ඒකෙ. දැනුත් ඕකයි මතය. 🙈😂
    ------ Post added on Mar 2, 2025 at 12:19 PM