SLT එපාම උනා

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මම 2008 ඉඳන් slt user කෙනෙක්.. fiber packages ගණන් වැඩි නිසා තාම copper line එකක් use කරන්නෙ.
    2020, 2021 වෙනකන් ලොකු අවුලක් තිබ්බෙ නෑ හදිසියෙන් connection down උණාම ඇවිත් හදනව..
    ඒත් 2021න් පස්සෙ මගේ connection එක හැමවෙලේම වගේ අවුල් වෙන්න ගත්ත..
    complain දැම්මම එක එක අය ඇවිත් බලල යනව විතරයි හරියට හදන්නෙ නෑ.. එක්කො speed 1mbps වලට වගේ අඩු කරනව :dull:
    තව සමහරු ඇවිත් කියන්නෙ මගේ router එක අවුල් අළුත් එකක් දාගන්න කියල (මගේ ළඟ තියෙන්නෙ රටින් ගෙනාපු belkin එකක්.. slt එකෙන් දෙන බාල zte, prolink වගේ ඒවට වඩා සෑහෙන්න හොඳයි)
    ඉතිං සුපුරුදු විදියට පහුගිය 27 වෙනිදත් connection නැතුව ගියා.. router එකේ line indicator එක blink වෙනව දිගටම තියෙන්නෙ නෑ..
    ඒ මදිවට phone එකත් ring වෙන්නෙ කැඩී කැඩී..
    complain කලාම දෙන්නෙක් ඇවිත් බලල කිව්ව මගේ router එක අවුල් කියල..
    මම ඇහුව එතකොට splitter එක ගලවලා කෙලින්ම phone එකට විතරක් දුන්නමත් phone එක අවුල් යන්නෙ කොහොමද කියල..
    ඒ සැරේ ඔන්න පාරෙ කණුවේ ඉඳල චෙක් කරගෙන ගිහින් උන්ගෙ මොකක්ද අවුලක් තිබුන ඒක හැදුව කියල ගියා..
    පැයක් වගේ ගියපු ගමන් ආයිත් connection speed එක 1mbps වලට අඩු කරල :dull:
    මම ආයිත් complain එකක් දැම්ම..
    ඒකට ආවෙ අද උදේ වෙන පොරක්..
    මිනිහ ඇවිත් සුපුරුදු උපදෙස්ම දෙනකොට මම කිව්ව තිබ්බ විදියට මගේ speed එක 8mbps වලට හදල යන්න කියල..
    දැන් යන්තම් වැඩ.. තව කී දවසක් මෙහෙම තියෙයිද දන්නෙ නෑ..
    මුන්ට ඕනෙ මම හිතන්නෙ copper line තියන අයට එපා කරවල fiber වලට මාරු කරවන්නද කොහෙද :oo:
    තව ටික දවසක් බලල dialog වලට මාරු වෙනව
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,529
    14,410

    හා ප්‍රසන්න පූප්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,796
    1
    49,873
    113
    ප*යාගල
    sorry.com
    මුන්ට ඕනෙ මම හිතන්නෙ copper line තියන අයට එපා කරවල fiber වලට මාරු කරවන්නද කොහෙද :oo:
    ඔක තමයි හේතුව. පල නොකියා පලා බෙදන සීන් තියෙනව ඔකුන් ලග. SLT කුක්කො නාහෙන් අඩනවා Fibre ගන්න කියල
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,230
    1,288
    113
    මගෙත් තිබ්බ adsl line එක මාසෙකට සැරයක්වත් කැඩෙනව. Fiber වලට මාරුවෙලා අවුරුදු 2 වැඩි කිසි ප්‍රස්නයක් නෑ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,529
    14,410
    113
    මගෙත් තිබ්බ adsl line එක මාසෙකට සැරයක්වත් කැඩෙනව. Fiber වලට මාරුවෙලා අවුරුදු 2 වැඩි කිසි ප්‍රස්නයක් නෑ.
    ඇස් ඇල් tee එකෙන් කිව්වම බය වෙලා
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,014
    5,495
    113
    mchn mokakda package eka

    fibre aduma eka rental maseta 2700-3000 wage enne.

    puluwannam maru weyan,

    copper line hena case

    naththan uba 4g ekak ganin,

    un dan aluth router model ekak ekka 4g denwa,

    11gb anytime + nightime unlimited, 1000+ ganak da koheda

    habayi unge service eka nam anthima guuuuuuu

    mat aepawuna ape gedara fibre eka wada nathuwa gihin haryatama sathi2.5 k gaththa
    hadanna

    mn complain karala karala barima thana SLT site eke chatbot da mokakda magulakin complain eakk damama aawe hadanna,
     
    ඉගුරු දී මිරිස් ගම්මු
     
    • Like
    Reactions: Smartm

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,052
    71,469
    113
    මම 2008 ඉඳන් slt user කෙනෙක්.. fiber packages ගණන් වැඩි නිසා තාම copper line එකක් use කරන්නෙ.
    2020, 2021 වෙනකන් ලොකු අවුලක් තිබ්බෙ නෑ හදිසියෙන් connection down උණාම ඇවිත් හදනව..
    ඒත් 2021න් පස්සෙ මගේ connection එක හැමවෙලේම වගේ අවුල් වෙන්න ගත්ත..
    complain දැම්මම එක එක අය ඇවිත් බලල යනව විතරයි හරියට හදන්නෙ නෑ.. එක්කො speed 1mbps වලට වගේ අඩු කරනව :dull:
    තව සමහරු ඇවිත් කියන්නෙ මගේ router එක අවුල් අළුත් එකක් දාගන්න කියල (මගේ ළඟ තියෙන්නෙ රටින් ගෙනාපු belkin එකක්.. slt එකෙන් දෙන බාල zte, prolink වගේ ඒවට වඩා සෑහෙන්න හොඳයි)
    ඉතිං සුපුරුදු විදියට පහුගිය 27 වෙනිදත් connection නැතුව ගියා.. router එකේ line indicator එක blink වෙනව දිගටම තියෙන්නෙ නෑ..
    ඒ මදිවට phone එකත් ring වෙන්නෙ කැඩී කැඩී..
    complain කලාම දෙන්නෙක් ඇවිත් බලල කිව්ව මගේ router එක අවුල් කියල..
    මම ඇහුව එතකොට splitter එක ගලවලා කෙලින්ම phone එකට විතරක් දුන්නමත් phone එක අවුල් යන්නෙ කොහොමද කියල..
    ඒ සැරේ ඔන්න පාරෙ කණුවේ ඉඳල චෙක් කරගෙන ගිහින් උන්ගෙ මොකක්ද අවුලක් තිබුන ඒක හැදුව කියල ගියා..
    පැයක් වගේ ගියපු ගමන් ආයිත් connection speed එක 1mbps වලට අඩු කරල :dull:
    මම ආයිත් complain එකක් දැම්ම..
    ඒකට ආවෙ අද උදේ වෙන පොරක්..
    මිනිහ ඇවිත් සුපුරුදු උපදෙස්ම දෙනකොට මම කිව්ව තිබ්බ විදියට මගේ speed එක 8mbps වලට හදල යන්න කියල..
    දැන් යන්තම් වැඩ.. තව කී දවසක් මෙහෙම තියෙයිද දන්නෙ නෑ..
    මුන්ට ඕනෙ මම හිතන්නෙ copper line තියන අයට එපා කරවල fiber වලට මාරු කරවන්නද කොහෙද :oo:
    තව ටික දවසක් බලල dialog වලට මාරු වෙනව
    ඔය හුත්තිගෙ පුතාලට ඕන fiber line විකුනන්න බන්. ඕකයි සීන් එක. ඇයි උඹට fiber ගන්න බැරි? initial cost එකක් පොඩ්ඩක් තියෙනවා, ඊට පස්සෙ අනිත් ඒවල ගනන්ම නේද තියෙන්නෙ?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Kiyana hutta eng daapan ponnayo. Sinhala kiyawanna kammeli.
    gihin suddekta p@ka diyan god. meke bahuthare kiyawanne sinhala
    ෆයිබර් ගනින් බන්
    ඔය ස්පිඩ් එකෙන් ඉන්නෙ පිස්සුද උබට
    මහ පරෙ බක්කි කරත්ත යනව දැකල තියෙනවද උබ නැනෙ
    අන්න එ වගෙ තමා
    fiber package ගණන් වැඩියි බං මට.. මේ speed එක ඇති line එක stable නම්
    Free maru karala denna kiyapan
    free මාරු කරල දෙන්න කීප සැරයක්ම හැදුව.. මම ගත්තෙ නෑ package ගණන් නිසා
    ෆෝන් ලයින් එක චර බර ගාන්නෙ නැතුව හොඳට තියෙනවද
    අද හැදුවට පස්සෙ නම් ඒ අවුල හරිගියා
    mchn mokakda package eka
    web pal.. දැන් දෙන්නෙ නෑ ඒව

    initial cost එකක් පොඩ්ඩක් තියෙනවා, ඊට පස්සෙ අනිත් ඒවල ගනන්ම නේද තියෙන්නෙ?
    නෑ මගේ දැන් තියන package එකට rental එක 1250/=
    peak 18GB + night time 25GB ලැබෙනව.. තව loyalty 11GB ලැබෙනව මට..
    fiber ගත්තොත් අඩුම package එක 2000ස් ගානක්..
    ------ Post added on Mar 2, 2025 at 8:30 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,431
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අද හැදුවට පස්සෙ නම් ඒ අවුල හරිගියා
    ලයින් එක පැහැදිලිව තියෙනව නම් සාමාන්‍යයෙන් ADSL හොඳව වැඩ කරනවා

    වයර් එකක් පලුදු වෙලා, දිරල හෝ උන්ගෙ මොකක් හරි එකක ලූස් කනෙක්ෂන් එකක් ඇත්තෙ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,150
    113
    Forest
    මම 2008 ඉඳන් slt user කෙනෙක්.. fiber packages ගණන් වැඩි නිසා තාම copper line එකක් use කරන්නෙ.
    2020, 2021 වෙනකන් ලොකු අවුලක් තිබ්බෙ නෑ හදිසියෙන් connection down උණාම ඇවිත් හදනව..
    ඒත් 2021න් පස්සෙ මගේ connection එක හැමවෙලේම වගේ අවුල් වෙන්න ගත්ත..
    complain දැම්මම එක එක අය ඇවිත් බලල යනව විතරයි හරියට හදන්නෙ නෑ.. එක්කො speed 1mbps වලට වගේ අඩු කරනව :dull:
    තව සමහරු ඇවිත් කියන්නෙ මගේ router එක අවුල් අළුත් එකක් දාගන්න කියල (මගේ ළඟ තියෙන්නෙ රටින් ගෙනාපු belkin එකක්.. slt එකෙන් දෙන බාල zte, prolink වගේ ඒවට වඩා සෑහෙන්න හොඳයි)
    ඉතිං සුපුරුදු විදියට පහුගිය 27 වෙනිදත් connection නැතුව ගියා.. router එකේ line indicator එක blink වෙනව දිගටම තියෙන්නෙ නෑ..
    ඒ මදිවට phone එකත් ring වෙන්නෙ කැඩී කැඩී..
    complain කලාම දෙන්නෙක් ඇවිත් බලල කිව්ව මගේ router එක අවුල් කියල..
    මම ඇහුව එතකොට splitter එක ගලවලා කෙලින්ම phone එකට විතරක් දුන්නමත් phone එක අවුල් යන්නෙ කොහොමද කියල..
    ඒ සැරේ ඔන්න පාරෙ කණුවේ ඉඳල චෙක් කරගෙන ගිහින් උන්ගෙ මොකක්ද අවුලක් තිබුන ඒක හැදුව කියල ගියා..
    පැයක් වගේ ගියපු ගමන් ආයිත් connection speed එක 1mbps වලට අඩු කරල :dull:
    මම ආයිත් complain එකක් දැම්ම..
    ඒකට ආවෙ අද උදේ වෙන පොරක්..
    මිනිහ ඇවිත් සුපුරුදු උපදෙස්ම දෙනකොට මම කිව්ව තිබ්බ විදියට මගේ speed එක 8mbps වලට හදල යන්න කියල..
    දැන් යන්තම් වැඩ.. තව කී දවසක් මෙහෙම තියෙයිද දන්නෙ නෑ..
    මුන්ට ඕනෙ මම හිතන්නෙ copper line තියන අයට එපා කරවල fiber වලට මාරු කරවන්නද කොහෙද :oo:
    තව ටික දවසක් බලල dialog වලට මාරු වෙනව
    අනුර මහත්තය කියනවා SLT එක නැති උනාම IT ක්ෂේත්‍රයම හොම්බෙන් ගිහින් ජාතික ආරක්ෂාව පැල දොරින් පැනල යනවලු. ජාතික ආරක්ෂාව දැන් හොදටම තියෙන එකේ අවුරුදු 5ක් ලංකාවේ ගොබ්බ ISPලව tolerate කරන ඉන්න. ISP sector එක මලාට ගොඩ යන්නේ නෑ ලංකාවේ.

    මම 8mbps 4G. ADSL නං මොකට තියන් ඉන්නවද මන් දන්නේ නෑ, ඕක ගෙදරට අකුණු courrier කරගන්න method එකක්නේ. මන්නන් 4G වලින් මාරු වෙන්නේ නැත්තේ unlimited 20mbps ගන්න fiber ගන්න එක කඩේට යන්න ferrari එකක් ගත්ත වගේ හින්දයි portability එකයි හින්ද
     
    Last edited: