SLT එපාම උනා

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,797
    22,056
    113
    Kaer Morhen
    thewitcher.com
    Fiber මාරු වේයන් බං ඉස්සර කොපර් තියෙද්දී peo tv එහෙම සතියට සැරයක් මොකක් හරි වෙනවා බලන්න බැරි වෙන්න, කොරෝනා කාලේ මාරු උන මේ වෙනකං කිසි හෙනයක් නෑ එක පාරක් මොකක් හරි උනා එච්චර තමා. අලුත් tech එද්දී ඒවට මාරු වෙන්න.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    dialog වලට මාරු උනහම ඊළගට අඩෝ වැඩියාව පටන් ගනියි කැහි ගැනී දීල හොටු ගැනි ගත්ත වගේ කියල .
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,266
    3,898
    113
    Voice awul kiwwama okun speed adu karanawa.

    Voice walata wadiya priority nathnm speed adu karanna epa kiyapn.

    Splitter ekath poddk check kranna.

    Daily use nm adsl hodatama athi. Upload speed case eka nisa man Fiber gaththe
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,688
    3,015
    113
    Kiyana hutta eng daapan ponnayo. Sinhala kiyawanna kammeli.
    @pasansnoop අප්පට හුඩු .... දෙය්යොත් ඇවිත් උබේ පොස්ට් කියවන්ඩ . ඔය කියන හුත්ත ද මොකක්ද එක තේරෙන්ඩ දාපන්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,072
    113
    copper line tiyan inna epa ban owa slow wagema dangerous. kelinma akunu gedarata enawa. Fiber line ekata giyama ona nam ubata thawa 2000 wadi wei
     
    • Like
    Reactions: Yin And Yang

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,078
    4,097
    113
    මම 2008 ඉඳන් slt user කෙනෙක්.. fiber packages ගණන් වැඩි නිසා තාම copper line එකක් use කරන්නෙ.
    2020, 2021 වෙනකන් ලොකු අවුලක් තිබ්බෙ නෑ හදිසියෙන් connection down උණාම ඇවිත් හදනව..
    ඒත් 2021න් පස්සෙ මගේ connection එක හැමවෙලේම වගේ අවුල් වෙන්න ගත්ත..
    complain දැම්මම එක එක අය ඇවිත් බලල යනව විතරයි හරියට හදන්නෙ නෑ.. එක්කො speed 1mbps වලට වගේ අඩු කරනව :dull:
    තව සමහරු ඇවිත් කියන්නෙ මගේ router එක අවුල් අළුත් එකක් දාගන්න කියල (මගේ ළඟ තියෙන්නෙ රටින් ගෙනාපු belkin එකක්.. slt එකෙන් දෙන බාල zte, prolink වගේ ඒවට වඩා සෑහෙන්න හොඳයි)
    ඉතිං සුපුරුදු විදියට පහුගිය 27 වෙනිදත් connection නැතුව ගියා.. router එකේ line indicator එක blink වෙනව දිගටම තියෙන්නෙ නෑ..
    ඒ මදිවට phone එකත් ring වෙන්නෙ කැඩී කැඩී..
    complain කලාම දෙන්නෙක් ඇවිත් බලල කිව්ව මගේ router එක අවුල් කියල..
    මම ඇහුව එතකොට splitter එක ගලවලා කෙලින්ම phone එකට විතරක් දුන්නමත් phone එක අවුල් යන්නෙ කොහොමද කියල..
    ඒ සැරේ ඔන්න පාරෙ කණුවේ ඉඳල චෙක් කරගෙන ගිහින් උන්ගෙ මොකක්ද අවුලක් තිබුන ඒක හැදුව කියල ගියා..
    පැයක් වගේ ගියපු ගමන් ආයිත් connection speed එක 1mbps වලට අඩු කරල :dull:
    මම ආයිත් complain එකක් දැම්ම..
    ඒකට ආවෙ අද උදේ වෙන පොරක්..
    මිනිහ ඇවිත් සුපුරුදු උපදෙස්ම දෙනකොට මම කිව්ව තිබ්බ විදියට මගේ speed එක 8mbps වලට හදල යන්න කියල..
    දැන් යන්තම් වැඩ.. තව කී දවසක් මෙහෙම තියෙයිද දන්නෙ නෑ..
    මුන්ට ඕනෙ මම හිතන්නෙ copper line තියන අයට එපා කරවල fiber වලට මාරු කරවන්නද කොහෙද :oo:
    තව ටික දවසක් බලල dialog වලට මාරු වෙනව
    as a country we should upgrade with world
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,638
    33,820
    113
    SLT නම් Fiber විතරයි රෙකමන්ඩ් කරන්න පුලුවන්.
    SLT ADSL වලට වඩා නම් Dialog හොඳයි.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    fiber ganin ban ehema loku gaanak wadi naaa. awrudu 4tama deparai disconnect une eath eha gedra pagaya gahak kapala. maarama stable connection eka. pissuda ban umbata..?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,602
    15,160
    113
    New Zealand
    උබේ ප්‍රශ්නෙට එකම විසදුම SLTඑකෙන් මෙන්න මේ ජාතියේ රවුටරයක් ගහ ගන්න එක විතරයි.
    SLT Copper කනෙක්‍ෂන්වලට උන්ගේ SLTරවුටර් හැර වෙන ඒවා ගැහුවට අපිටඕනි ස්පිඩ් එනෙන් නෑ බන්. මම මේක හොදට නොට් කරපු දෙයක්. උබ අදුරන කාගෙන් හරි මෙන්න මේ ජාතියේ රවුටරයක් තියනව නම් ඉල්ලගෙන වරෙන්. Peo TV පාවිච්චි කරන උන් ළගත් මේක තියනවා.

    fitted.jpg

    අරගෙන ඇවිත් උබේ user name passwordදාලා කනෙක්ට් කරපන්කෝ. ස්පීඩ් එක හොදට තියනවා. ඒත් උබ පිටින් ගත්ත රවුටරේ කනෙක්ට් කරාම ස්පීඩ් එක අඩූයි. ඒක වෙන්නේ කොහොම්ද කියලා තේරෙන්නෙ නෑ. හැබැයි එහෙම කේස් එකක් තියනව. මුන් 4G routerවලත් ඔය අවුලම තියනවා

    අනිත් දේ තමයි ස්ප්ලිටර් , කේබල් අලුතෙන්ම දාපන්. ඒවට මහ ගානක් යන්නෙ නෑනේ. ටෙලිෂොප් එකකට ගිහින් prolinkවගේ හොද ස්ප්ලිටර් එකක් අරගනින්. Rosset box එකත් සවුත්තු වෙලා ඇත්තේ .උබ ඒකකුත් අරගෙන ඇවිත් හයි කරගනින්. ඔක්සයිඩ් බැදුනමත් කේස්. කනුවේ ඉදන් එන වයර් එකේ අතර මැද ක්ලිප් දාලා ජොයින්ට් කරලා තියනව නම් ඒවගේ ඔක්සයිඩ් බැදුනමත් කේස් එනවා. එක්කෝ උබ අලුතෙන් වයර් එකක් ඇදලා දෙන්න කියපන්.මේ ටීක කරලත් හරි යන්නෙ නැත්නම් හෙඩ් ඔෆිස් එකට ඊමෙල් එකක් දාපන්. උන් මොකක් හරි ඇක්‍ෂන් එකක් ගනියි
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,499
    8,670
    113
    ulan bator
    පැය 12ක් කරන්ට් කැපුවම පය 12ක් fiber එකයි කෝඩ්ලස් එකයි කොහෙද ගහගන්න ඕනේ?
    paya 12k power cut kale corona awilla USD income eka nathi wechcha nisa misak wena bambuwak newi!

    masa 3k salli enne nathi unoth lapeya paya 24ma kalapa, pol thel pahan paththu karanna kiayi!
     

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    610
    581
    93
    මගෙත් දැන් එහෙමයි 2014 ඉදන් පාවිච්චි කරන්නෙ , කොරෝනා කාලෙ ඉදන්ම පවර් කට් උනාම ටවර් එක බ්‍රේක් ඩවුන් වෙනවා ඒ උනාම රවුටර් එකේ කනෙක්ශන් නැති වෙනවා , ටවර් එකේ අවුලක් තියෙන්නේ , හැමදාම කම්ප්ලේන් කරනවා ඒකට ටෙම්පරි මොකක් හරි කරලා යනවා,දැන් අදට සතියක් වෙනවා කනෙක්ශන් නෑ , හොට්ලයින් කතා කරලා කම්ප්ලේන් දැම්මම බ්‍රාන්ච් එකෙන් කම්ප්ලේන් එක චෙක් කරනවා අරහෙන් මෙහෙට බෝලේ පාස් කරනවා විතරයි . මාරම කරුමයක් මේක.