ඩොලර් එක 2025 මාර්තු වෙද්දි රු. 330 level එකට යනවා. හැබැයි 2022 දි වගේ කඩාගෙන බිඳගෙන යන එකක් නම් නැහැ. එ‍් නිසා ලොකුවට කලබල වෙන්න ඕන නෑ. 😍

2osama

Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    දැන් 295 යි හැබැයි අගෝස්තු වගේ වෙනකොට නම් 330 ට යයි කියලත් හිතෙනවා
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    දැන් 295 යි හැබැයි අගෝස්තු වගේ වෙනකොට නම් 330 ට යයි කියලත් හිතෙනවා
    මම නම් හිතන්නෙ නෑ, එච්චරම යයි කියලා, යනවනම් personally හොඳයි. ඒ වුනාට අනිත් පැත්තෙන් living cost වැඩි වෙනවා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,159
    53,166
    113
    Colombo
    ඕක තමයි කතාව. මේකත් හරිද වැරදිද කියලා අපි 2025 මාර්තු වලදී බලමු. 😊

    ඉන්ද්‍රජිත් ගමගේ

    අඩෝ.උඹ මේක හරියටම කිව්වෙ කොහොමද බන් ?? :shocked:
     
    • Haha
    Reactions: Ysa Karu

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,342
    113
    an91rQV_460s.jpg
     

    Similar threads